කොරියා ජපන් මිඩ්ල් ඊස්ට් ගියපු ගොඩක් උන් මේක ශෙයා කරනවා



හොඳින් ඉන්න එක ගැන නම් සන්තෝසයි. බුද්ධිමත් බව අවතක්ෂේරු කෙරුවට කනගාටුයි

I' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???ඔය මොන දියුණු රටෙත් තමන් ඩොක්ට කෙනෙක් කිව්වම, ලෝයර් කෙනෙක් කිව්වම, ජජ් කෙනෙක් කිව්වම, ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම, සයන්ටිස්ට් කෙනෙක් කිව්වම ප්ලම්බර් කෙනෙක් කියනවට වැඩිය හොද සමාජ පිළිගැනීමක් තියනවා. මෙහෙනම් ලංකාව වගේ නැ ඉගෙනගත්ත නැතත් සේරම එකයි කියන එකනම් හෙනම ගොන් කතාවක්. එහෙම කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් හිතේ දුකට.
ඉන්නවාI' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
ඔව් පරමාණු බලශක්ති අධිකාරියේ ඉන්නවා. ඒත් ප්‍රොෆෙසර් කියලා තමයි අනිත් අය ආමන්ත්‍රණය කරන්නේI' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
කැම්පස් වලත් සයන්ටිස්ට්ල ඉන්නවා. මේ ඒ වගේ එක්කෙනෙක් https://scholar.google.com/citations?user=YzxxFJwAAAAJ&hl=en තව ඉන්නවා ඉතින්ඔව් පරමාණු බලශක්ති අධිකාරියේ ඉන්නවා. ඒත් ප්‍රොෆෙසර් කියලා තමයි අනිත් අය ආමන්ත්‍රණය කරන්නේ
කොරියා ජපන් මිඩ්ල් ඊස්ට් ගියපු ගොඩක් උන් මේක ශෙයා කරනවා
ඔව් මචන් ලෙක්චර් කරන අයත් ඉන්නවා තමයි....කැම්පස් වලත් සයන්ටිස්ට්ල ඉන්නවා. මේ ඒ වගේ එක්කෙනෙක් https://scholar.google.com/citations?user=YzxxFJwAAAAJ&hl=en තව ඉන්නවා ඉතින්
ona taram innwa bn, un karapu dewal uba ahalawath netiwa ati. patta weda karala tinne. hebai unge karume da mnda, mehe avilla inneI' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???