*** ඉගෙන ගන්න රට යන්නද හදන්නේ ? Study Aboard ***

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මට ඔය ස්වීඩන් වල උඹේ ඔෆිස් එකේ ඇඩ්‍රස් එකක් තියෙනව නං දියන් බලන්න ඔව්ව ඇත්තද කියල චෙක් කරන්න.

    Macho ubata prasne tiyenne man liyapu content ekeda ,nattan man ganada . :D
    Man liyapu dewal attada kiyala check karala balanna.
    Eka neda wenna one .man thread ekema dala tiyenawa . Guna dos kiyanna , waradi tiyenawanam kiyanna kiyala.

    Kawuruhari magen service ekak gannawanam man kawuda, monada karanne kiyala hoyanna one. Ehema nam kiyanna mage elakiri reference, contact details , lankawe office address , Sweden office ekak naha, me tike Sweden inne,tawa tika dawasakin France,italy enawa, me ratawal waladi hambenna puluwan.
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    PM kala . poduwe ratawal gana damme api karana ewa witarak newei .
    japan , korea walath degree karanna full schols godak denawa

    mcn uba europe gana thread dakka,, japan wala ehema MSC scol set karaganna plwanda mcn 4 year special ekak tyena kenekta, class nam naha.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    mcn uba europe gana thread dakka,, japan wala ehema MSC scol set karaganna plwanda mcn 4 year special ekak tyena kenekta, class nam naha.
    class nattan chance tikak adui .korea , japan eka sare try kala nam hari .karana kenek set wune nattan mata PM ekak danna .contact ekak dennam
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    class nattan chance tikak adui .korea , japan eka sare try kala nam hari .karana kenek set wune nattan mata PM ekak danna .contact ekak dennam
    ehema contact ekak nm naha mcn,, europe wala unat akamattak na,, man karana field ekata japan wala hoda 5anak Tyenawa ekay,,
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    මම දැකල තියෙන විදියට ලංකාවෙ ඉඳන් හරියට ජොබ් එකක් කරගෙන යම් තත්වෙකට එන්න බැරි උන එකෙක් පිට රටක ගිහින් පුල් මාවලස් විදියට ඉන්නෙත් නෑ. එක්කො චාටර් කනව නැත්තම් කෙලෝගෙන ආපහු එනවා.

    මන් දන්න වෙන්නප්පුවෙ කොල්ලෙක් ඉන්නව ඉතාලියෙ, ලන්කාවේ O/L වත් ලියපු නැති, දවසම බස් ස්ටැන්ඩ් එකේ රස්ත ගහපු, ෆුල් චාටර් චරිතයක්.

    මට මේ ලගකදි සෙට් වුනා මූ 100% වෙනස් වෙලා දැන් ෆුල් ඩීසන්. සුපිරි කාර් එකක් තියෙනව ඒ විතරක් නෙමේ ලස්සන වයිෆ් කෙනෙකුත් ඉන්නව.

    මූව දැක්කම මට පට්ට සතුටුයි. ඒ තමන්ට ලැබුනු පලවෙනි චාන්ස් එකෙන්ම ජීවිතේ වෙනස් කරගත්තු නිසා.

    ඉතාලිය කියන්නෙ ඒ වගේ ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වලට දෙවනි අවස්තාවක් දෙන පූජනීය රටක්.

    හැබැයි

    අරක්කු කියන කරුමෙට නම් තිත තියන්න වෙනව.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දැකල තියෙන විදියට ලංකාවෙ ඉඳන් හරියට ජොබ් එකක් කරගෙන යම් තත්වෙකට එන්න බැරි උන එකෙක් පිට රටක ගිහින් පුල් මාවලස් විදියට ඉන්නෙත් නෑ. එක්කො චාටර් කනව නැත්තම් කෙලෝගෙන ආපහු එනවා.

    ඒක එහෙමම කියන්න බෑ බන් . කර්ම පල තමා . මම දන්න සුපිරි වැඩ්ඩෝ ගිහිල්ලා වැඩේ අනාගෙන ඇවිල්ලා තියෙනවා .ඒ වගේම average හිටපු පොරවල් ගිහිල්ලා සුපිරි bullet වෙලා තියෙනවා .
    අනික් එක ඕක තමුන් බලන කණ්ණාඩිය අනුව තමා . සල්ලි වලට කැමති එවුන් පැය 18 විතර වැඩ කරනවා . ඊට පස්සේ පාටි දාගෙන කාර් පැදගෙන ඉන්නවා .
    සමහර එවුන් ඉගෙන ගන්න කියලා ගිහිල්ලා බොන්න ,drugs ,ගෑණු සීන් වලට ගිහිල්ලා නන්න වෙනවා .
    හැබැයි කොල්ලෝ ඉන්නවා ඒ රටවල ගෑණු බැඳලා රජ සැප ගන්න එවුන් .

    සල්ලි පිටිපස්සේ යන්නේ නැති ඔය ලොකු ලොකු ආතල් වලට සෙට් වෙන්නේ නැති එවුන් නම් දුක් විඳිනවා. මොකද උන් කට්ටත් කනවා ආතල් එකකුත් නෑ . සමහර එවුන්ට අර ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී වගේ තමා . ලැජ්ජාවට රටවල්වලට වෙලා ඉන්නවා . නිකන්ම කුරුවල් වෙලා මුළු ජීවිතේම .
    කට්ට කාගෙන ඉන්න පුළුවන් නම් shape කියලත් කියනවා .

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක

    :D
     
    වෙන රටකට ගිහින මස 3- 6 ක හරි කොස් එක්ක කරල් එන්න නම් ආසාවක් තියනවා. උබලගේ ඔෆ්ෆිස් එකෙන් ඒ වගේ සින් තිය්නම් පොඩ්ඩක් කියපන්කො. ඉංග්‍රීසි, සිංහල විතරයි පුළුවන් :sorry:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මන් දන්න වෙන්නප්පුවෙ කොල්ලෙක් ඉන්නව ඉතාලියෙ, ලන්කාවේ O/L වත් ලියපු නැති, දවසම බස් ස්ටැන්ඩ් එකේ රස්ත ගහපු, ෆුල් චාටර් චරිතයක්.

    මට මේ ලගකදි සෙට් වුනා මූ 100% වෙනස් වෙලා දැන් ෆුල් ඩීසන්. සුපිරි කාර් එකක් තියෙනව ඒ විතරක් නෙමේ ලස්සන වයිෆ් කෙනෙකුත් ඉන්නව.

    මූව දැක්කම මට පට්ට සතුටුයි. ඒ තමන්ට ලැබුනු පලවෙනි චාන්ස් එකෙන්ම ජීවිතේ වෙනස් කරගත්තු නිසා.

    ඉතාලිය කියන්නෙ ඒ වගේ ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වලට දෙවනි අවස්තාවක් දෙන පූජනීය රටක්.

    හැබැයි

    අරක්කු කියන කරුමෙට නම් තිත තියන්න වෙනව.
    italy inna lankawe aya 95% kata wada karanne skill jobs newei eth balapanko wennapuwe tiyena gewal wahana .
    arrakku nam lankawe tamai ganan
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඒක එහෙමම කියන්න බෑ බන් . කර්ම පල තමා . මම දන්න සුපිරි වැඩ්ඩෝ ගිහිල්ලා වැඩේ අනාගෙන ඇවිල්ලා තියෙනවා .ඒ වගේම average හිටපු පොරවල් ගිහිල්ලා සුපිරි bullet වෙලා තියෙනවා .
    අනික් එක ඕක තමුන් බලන කණ්ණාඩිය අනුව තමා . සල්ලි වලට කැමති එවුන් පැය 18 විතර වැඩ කරනවා . ඊට පස්සේ පාටි දාගෙන කාර් පැදගෙන ඉන්නවා .
    සමහර එවුන් ඉගෙන ගන්න කියලා ගිහිල්ලා බොන්න ,drugs ,ගෑණු සීන් වලට ගිහිල්ලා නන්න වෙනවා .
    හැබැයි කොල්ලෝ ඉන්නවා ඒ රටවල ගෑණු බැඳලා රජ සැප ගන්න එවුන් .

    සල්ලි පිටිපස්සේ යන්නේ නැති ඔය ලොකු ලොකු ආතල් වලට සෙට් වෙන්නේ නැති එවුන් නම් දුක් විඳිනවා. මොකද උන් කට්ටත් කනවා ආතල් එකකුත් නෑ . සමහර එවුන්ට අර ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී වගේ තමා . ලැජ්ජාවට රටවල්වලට වෙලා ඉන්නවා . නිකන්ම කුරුවල් වෙලා මුළු ජීවිතේම .
    කට්ට කාගෙන ඉන්න පුළුවන් නම් shape කියලත් කියනවා .

    yana rata , ehe gihin set wena ewun , kenage hati owa tamai itin minissu nati wenna hetu
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    වෙන රටකට ගිහින මස 3- 6 ක හරි කොස් එක්ක කරල් එන්න නම් ආසාවක් තියනවා. උබලගේ ඔෆ්ෆිස් එකෙන් ඒ වගේ සින් තිය්නම් පොඩ්ඩක් කියපන්කො. ඉංග්‍රීසි, සිංහල විතරයි පුළුවන් :sorry:

    podi course walata Visa reject wena godak . boruwata hope denna , boru karanna api kamai naha .ratakata panala settle wenna patta amarui macho :sorry::sorry:
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif