ඉගෙන ගන්න ලමයෙක්ට ෆෝන් එකක්

astrin

Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    AL කරන ලමයෙක්ට ඔන්ලයින් ක්ලාස් වලට ෆෝන් එකක් ඕනෙ අලුත් ගනන් අඩුවට තියන ඒව බැලුව zoom,meet,Teams වගේ ඇප් ඕපන් කරගෙන PDF එකක් එහෙම බලන්න අමාරුයි පැයක්වත් ඔන්ලයින් ඉන්න බෑ බැට්‍රිත් බහිනව, ඒවගේ වැඩ කරන පරන එකක් SAMSUN J7 වගේ හරියයි කියල හිතනව ඒකක් හෝ වෙන පරන, ඒ වැඩ ටික කරගන්න කවුරුහරි ලග තියනවනම් කැමරා ,updates වගේ ඒව වැඩක් නෑ , දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න මුදලක් උනත් දෙන්න පුලුවන් බැට්‍රි බහ්න්නෙ නැතුව පැය 3ක් වත් වැඩ කරන්න පුලුවන් නම් ඇති වෙයි මොබයි ඩේට නිසා වෙන්න ඕනෙ ගොඩක් රත් වෙලා බැට්‍රි බහිනව , එ පැත්තට වයිෆයි එහෙම වැඩ නෑ රවුටර් වලට සිග්නල් නෑ , පරන oppo ඒවත් හොදට තිබුන ඒ ලෙවල් එකට ඒත් අලුත් ඒව ගනන් වැඩි ගනන් අඩු ඒවගෙ අරවගෙ පොඩි වැඩක්වත් කරගන්න බෑ, පරන ඇපල් 7 එකක් දීල බැලුව සිග්නල් නෑ ඇපල් වගේ ඒවට , ඇන්ඩ්‍රොයිඩ් එකක්ම තමයි ඕනෙ 4G only දැම්මම තමා සිගනල් කනු 2ක් වගේ එන්නෙ ඩයලොග්,
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක් හදිසියේ 80k 90k වියදම් කරන්න අමාරුයි ඒකයි , ඒ ලමය දැනට පාවච්චි කරනව j5 එකක් බට්‍රි නම් ඒකෙ ලකු ගටලුවක් නෑ අර වඩ ටික කරනන බෑ මන් හිතනනෙ රම් එක මදි ,
    පරන ලැප් එකක් උනත් අවුලක් නෑ Perfomance අඩු උනට ෆෝන් එකෙන් හොට්ස්පොට් දාල ලිනක්ස් ගහල දෙන්න පුලුවන් වෙබ් බ්‍රවුසර් එකෙන් අර වැඩටික කරගන්න
     
    • Like
    Reactions: Yeezus

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    30 වගේ තමා උපරිම

    Xiaomi Redmi 14C 8/256 මේක 34ක් තමා කියල තියෙන්නෙ 4GB Ram තියෙන එක ඊට වඩා අඩුයි හැබැයි ඒක ටිකක් අව්ල් මන් දන්න විදියට. 8GB තියෙන එකක් අපේ අම්මගෙ ලග තිබුනා කිසිම ප්‍රශ්නයක් උනේ නෑ හොදට වැඩ කරා. හැබැයි ඔය වගෙ Phone වලින් Games එහෙම ගහන්න ගියොත් සුපිරියටම කෙල වෙනවා.Battery Life එක නම් ඕවගෙ සුපිරී​

     
    • Like
    Reactions: astrin

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93

    Xiaomi Redmi 14C 8/256 මේක 34ක් තමා කියල තියෙන්නෙ 4GB Ram තියෙන එක ඊට වඩා අඩුයි හැබැයි ඒක ටිකක් අව්ල් මන් දන්න විදියට. 8GB තියෙන එකක් අපේ අම්මගෙ ලග තිබුනා කිසිම ප්‍රශ්නයක් උනේ නෑ හොදට වැඩ කරා. හැබැයි ඔය වගෙ Phone වලින් Games එහෙම ගහන්න ගියොත් සුපිරියටම කෙල වෙනවා.Battery Life එක නම් ඕවගෙ සුපිරී​

    මේව USED ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Last edited:
    • Like
    Reactions: astrin and Yeezus

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,407
    113
    O/L විභාගෙ ඉවර වෙනකං ලමයින්ට ෆෝන් අරන් දෙන්න එපා

    ලමයි නාස්ති වෙනව


    රෙඩ්මී ෆෝන් හොදයිද බං

    මට නං සැම්සුන් ඇර වෙන බ්‍රෑන්ඩ් දිහා බලන්නත් බයයි 😅
    ------ Post added on Aug 6, 2025 at 3:15 PM
    උබට ගන්න නෙමෙයිනේ කිව්වේ :ROFLMAO:
    ඔය ළමයට ඕක හොදටම ඇති වැඩ වලට
     
    • Like
    Reactions: astrin

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    බජ්ට් එකට සෙට් වෙන දැනට තියන phones list එකක් හදන් එවගේ reviews බලන්න.
    Haiwei වගේ එකකට යන්න අඩු ගානේ ram 4gb වල්ට වඩා උඩින් එකක් ගන්න පුලුවන් න්ම් හොදයි.
    බැටරි 5000 වගෙ තියෙන.
     
    • Like
    Reactions: astrin

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,692
    113
    30 වගේ තමා උපරිම
    Redmi 14C
    Highly recommend ❤️

    රෙඩ්මී ෆෝන් හොදයිද බං

    මට නං සැම්සුන් ඇර වෙන බ්‍රෑන්ඩ් දිහා බලන්නත් බයයි 😅
    Samsung කචල්, ගොඩක් අය කියනවා කාලයක් යද්දී slow වෙනවා කියලා
    Redmi Highly recommended
    මම අවුරුදු 5ක් තිස්සේ use කරනවා ඒ කාලේ ගත්තා budget phone එක, Redmi 9C
    ------ Post added on Aug 6, 2025 at 3:54 PM
     
    • Like
    Reactions: astrin

    AnuradhaRa

    Well-known member
  • ඔන්ලයින් ක්ලාස් කරන්නේ ටීවී එකෙන්ද එතකොට??
    ෆෝන් එකක් දිහා මිනිස්සු කොහොම බලන් ඉන්නවද මංද
    මටනං ඔලුව රිදෙනව

    ඔන්න ලැප්ටොප් එකක් නම් මරු
     
    • Like
    Reactions: astrin and Yeezus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    Samsung galaxy A06 4gb 64 gb එකක් ගන්න පුළුවන් 29-30 අතර සමහර විට ඊටත් අඩුව ගන්න පුළුවන් අලුතින්ම. ඔය කියන වැඩ ඔක්කොම කරන්න පුළුවන්. j7 පරණ වැඩී සල්ලි අපරාදෙ
     
    • Like
    Reactions: astrin

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,692
    113
    මේව USED ද ?
    නැහ්, Brand New sealed pack
    ගෙවන්නත් දෙනව්නේ දැන් ... ඇපකාරයෝ දෙන්නයි, සාමාන්‍යයෙන් phone එකේ ගානෙන් 1/3 ක් වගේ විතරයි ඕනි. අවුරුද්දකට විතර ගෙවන්න හදාගන්න පුළුවන්. ටිකක් හොයල බලන්න.