ඉඩමකට අළු දාන්නද?

Err0r

Active member
  • Jun 19, 2017
    166
    22
    28
    ඉඩමකට අළු දාන්නද?

    යාලුවනේ...
    බොයිලේරු වලින් :nerd: අයින් කරන අළු වත්තට ගෙනත් දාන්න හොඳ නැද්ද? පොල් ගස් ටිකකුත් තියනවා..අළු දාල උඩින් පස් දානවලු. පොල් ගස් වලට පොහොරක් වෙයිද? ඉඩමේ වලවල් තියනවා ඒ ටිකත් ගොඩ වෙයිනේ.:rolleyes:
    එපාද?