ඉඩමකට වතුර ලයිට් ගන්න ඕනේ

ඉඩමකට වතුර ලයිට් ගන්න ඕනේ

අපේ අයියා මචන් බත්තරමුල්ලේ (තලංගම) ගෙයක් හදන්න ඉන්නේ මාර්තු මාසේ .
තාම වතුර ලයිට් අරන් නැහැ . :(වතුර ලයිට් ඉක්මනට ගන්න විදියක් නැද්ද ?
මොකද ප්ලෑන් එක පාස් කරගන්නත් ටික කාලයක් ගියා . එහෙම බලනකොට වතුර ලයිට් ගන්න හෙන කාලයක් යයිද කියලා මිනිහා බයෙන් ඉන්නේ .
මේක ගන්න ලේසි ක්‍රමයක් නැද්ද . ඕවගේ වැඩ කරන කව්රුහරි ඉන්නවනම් කියන්නකෝ . පොඩි උදව්වක් දීපන් මචන්ලා .
අපේ අයියා උදව්වට සලකයි ;);)
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    bump

    oz05.png
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Denma Apply karapan. issara wage den godak kal adinne ne. salli bendanam sathiyen wage wede wenawa. mage yaluwek gaththa sathiyai giye. hebei machan delgoda.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ලයිට් & වතුර ගන්න මහා වදයක් විඳින්න ඕනේ නෑනේ....... සුදුසුකම් නිසි පරිදි සම්පුර්ණ නම් කාගේවත් උදව් අවශ්‍ය වෙන්නේ නෑ.......
     
    Denma Apply karapan. issara wage den godak kal adinne ne. salli bendanam sathiyen wage wede wenawa. mage yaluwek gaththa sathiyai giye. hebei machan delgoda.
    Ehemada mama kiyala balannam. Sathiyen denawanam awlak naha
    Danne na mame:sorry:
    Thanks awlak naha
    Idamata light denawada ban?
    ow denawa bun. mokada geyak hadanna wathura light one ne bun
    mata 30000/= deepan wede kara dennnam
    30k nam wadi machan. light gannath ochchara ganak yanne nadda koheda
    ලයිට් & වතුර ගන්න මහා වදයක් විඳින්න ඕනේ නෑනේ....... සුදුසුකම් නිසි පරිදි සම්පුර්ණ නම් කාගේවත් උදව් අවශ්‍ය වෙන්නේ නෑ.......
    ehema nam awlak naha. balamu
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    You can get a temporary connection for electricity. But you have to pay commercial rates.Water also the same.Even you can put up a tube well for construction work.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    CEB ekenui Water B. ekata gihilla application aran awith purawala dipan light ganna nm ge hadala wiring eka gahala inna one. ethakota un awith mena gena gihilla dawas deken wage light denawa 2 weeks wath yanne ne .bank eketa salli danna gramasewaka signature eka wage podi dewal tikak witharai one .
     
    You can get a temporary connection for electricity. But you have to pay commercial rates.Water also the same.Even you can put up a tube well for construction work.

    CEB ekenui Water B. ekata gihilla application aran awith purawala dipan light ganna nm ge hadala wiring eka gahala inna one. ethakota un awith mena gena gihilla dawas deken wage light denawa 2 weeks wath yanne ne .bank eketa salli danna gramasewaka signature eka wage podi dewal tikak witharai one .
    Thanks machanla :D:D:D