ඉඩමකට වතුර ලයිට් ගන්න ඕනේ
අපේ අයියා මචන් බත්තරමුල්ලේ (තලංගම) ගෙයක් හදන්න ඉන්නේ මාර්තු මාසේ .
තාම වතුර ලයිට් අරන් නැහැ .
වතුර ලයිට් ඉක්මනට ගන්න විදියක් නැද්ද ?
මොකද ප්ලෑන් එක පාස් කරගන්නත් ටික කාලයක් ගියා . එහෙම බලනකොට වතුර ලයිට් ගන්න හෙන කාලයක් යයිද කියලා මිනිහා බයෙන් ඉන්නේ .
මේක ගන්න ලේසි ක්රමයක් නැද්ද . ඕවගේ වැඩ කරන කව්රුහරි ඉන්නවනම් කියන්නකෝ . පොඩි උදව්වක් දීපන් මචන්ලා .
අපේ අයියා උදව්වට සලකයි

අපේ අයියා මචන් බත්තරමුල්ලේ (තලංගම) ගෙයක් හදන්න ඉන්නේ මාර්තු මාසේ .
තාම වතුර ලයිට් අරන් නැහැ .
වතුර ලයිට් ඉක්මනට ගන්න විදියක් නැද්ද ?මොකද ප්ලෑන් එක පාස් කරගන්නත් ටික කාලයක් ගියා . එහෙම බලනකොට වතුර ලයිට් ගන්න හෙන කාලයක් යයිද කියලා මිනිහා බයෙන් ඉන්නේ .
මේක ගන්න ලේසි ක්රමයක් නැද්ද . ඕවගේ වැඩ කරන කව්රුහරි ඉන්නවනම් කියන්නකෝ . පොඩි උදව්වක් දීපන් මචන්ලා .
අපේ අයියා උදව්වට සලකයි