ඉඩමකට_වතුර ගන්න
ඉඩමකට වතුර ගන්න කොච්චර කල් යනවද මචන්ලා.කොහොමද ඇප්ලයි කරන්න ඕන.ගේ ප්ලෑන් එක පාස් උනා..සැප්තැම්බර් වල ගේ හදන්න කාට හරි බාර දෙන්න ඕන.ඉඩම තියෙන්නේ වෙලක් ළග.ළග කිව්වට ලගම නෙමෙයි.වෙල ලග තියෙන එක ගෙයකට එහා ඉඩම.ළිදක් කපන්නත් පුළුවන්.ඒත් වෝටර් ලයින් එක යන්නේ ඉඩම ඉස්සරහින්මයි.ඒක නිසා ටැප් ලයින් එක ගන්න එක ලේසියි නේද?