ඉඩමක් අවශ්යයි මාතලේ, මීමුරේ

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ඉඩමක් අවශ්යයි මාතලේ, මීමුරේ

ඉඩමක් අවශ්යයි

මාතලේ ලග්ගල, මානිගල හෝ මීමුරේ, පැතිවලින් අක්කරයකට ආසන්න හෝ අක්කර පහකට අඩු ඉඩමක් හොයනවා.. පිල්ලෑවක් සහිත කුඹුරු ඉඩමක් උනත් කමක් නෑ... මිල ගනන්, ෆොටොස් තියන්වනම් දාන්න..
 
Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
තැන්ක්ස් මචාන්... බොසාගේ පුතාගේ වැඩක්... මට ඔවා හොය හොය ඉන්න වෙලා නෑ බන්... විස්තර ටිකක් හොයලා දුන්නොත් එක දාගන්න පුලුවන් බොසාගෙන්
 
keshan

Member
Jul 7, 2006
21
3
3
මානිගල පැත්ත දැන් මොරගහකන්ද සහ කලු ගග ජල පොශක ප්‍රදෙශ. අලුත් වානිජ වයාපෘති වලට අවසර ගන්න අමාරුයි
 
  • Like
Reactions: Lanka_HItler

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මානිගල පැත්ත දැන් මොරගහකන්ද සහ කලු ගග ජල පොශක ප්‍රදෙශ. අලුත් වානිජ වයාපෘති වලට අවසර ගන්න අමාරුයි

ඒ මොකද්ද මචන්. ඒ සීන් එක.. පොර හොයන්නේ ගෙයක්/holiday bungalow ekak හදන්න වගේ.. ඒවටත් කේස් ද

තව විස්තර ටිකක් කියපන් කො දන්නවානම්
 
Nov 12, 2016
54
5
0
මීමුරෙ පැත්තේ යන්න පාරවත් නෑනේ බන්.. ඔවයේ ඉඩම් අරන් අපරාඩේ.. කොළඹ ඉඩම් එන්න එන්න ගනන් යනවා... අනික මානිගල දැන් මොරගහකන්ද පොශිත ප්‍රදෙශ කියලා ගැසට් කරලා තියෙන්නේ.. ඒ පැත්තේ පොරවල් ඉඩම් විකුනනවා.. බලගෙන ගන්නේ...
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    තැන්ක්ස් මචාන්... බොසාගේ පුතාගේ වැඩක්... මට ඔවා හොය හොය ඉන්න වෙලා නෑ බන්... විස්තර ටිකක් හොයලා දුන්නොත් එක දාගන්න පුලුවන් බොසාගෙන්

    Bossa ge puthage unata kamak naha biodiversity ekata kelawana wdaknam? Maga arapan pute...:rolleyes: