ඉඩමක් ගන්නකොට බැංකුවකට තියල ගන්න පුලුවන්ද ?

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    මෙහෙමයි මචං මම ඉඩමක් අරගෙනම නැහැ මටම කියලා .
    පොඩි සල්ලි වගයක් තියනවා බොහොම පොඩි ගානක් .
    ඒත් ගන්න බලපු ඉඩම ඒ ගාන වගේ දෙගුණයක් .
    මට දැනගන්න ඕනේ දැන් අපිට බාගයක් දීලා ඉතුරු බාගේ බැංකුවට තියලා ඉඩම ගන්න බැරිද කියලා ?

    උදාහරණ : ඉඩම ලක්ෂ 20 ක් නම් අතේ තියෙන්නේ ලක්ෂ 10 යි .
    ඉතුරු 10 ගන්න අර ගන්න ඉන්න ඉඩම බැංකුවට තියන්න පුලුවන්ද අපි ඉඩම ගන්නවත් එක්කම ?
    මට ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ .

    ලක්ෂ 10 යි අතේ තියෙන්නේ
    බලපු ඉඩම ලක්ෂ 20 යි .

    ඔන්න ඕකයි කෙලින් කතාව
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mortgage karala ganna puluwan . habai bank eken value ekak karanawa land ekata e anuwa tama loan set wenne
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Puluwan, Bank valuation ekan 70% wage wenakam loan eka apply karanna puluwan machan, Land eka ube namatama transfer wenawa, but morgage bond ekak enawa, bank eka original oppuwa gannawa, loan eka iwara unama ubata denne. certified copy ganna puluwan awlk na.

    mama commercial bnk gatte, awlak une naha, masen wade close. document check karnna two week wage yanawa habai unta, loan eka nam 3 days approve una
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ගන්ඩ පුලුවන් ඉඩමේ වටිනාකමින් 60%- 70% වගේ ලෝන් එක.හැබැයි ඉඩම වටිනව කියල උන් නිකන්ම ලෝන් එක දෙන් නෑ .ලෝන් එක ගෙවන්ඩ උබට income එක එන විදිහ පෙන්නන්ඩ ඕනෙ බෑන්ක් එකට
    Ex . ජොබ් එකක් කරනව නම් salary හරවන්ඩ ඕනෙ.
    Business නම් ඒකෙ income පෙන්නන්ඩ ඕනෙ
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඉඩමේ වටිනාකමින් 60%- 70% වගේ ලෝන් එක දුන්නට ලෝන් එක ගෙවන්න උපරිම කාලසීමාවක් දෙනව නේද? අවුරුදු 7ක්ද 10ක්ද කොහෙද? ඊට වඩා කාලයක් ගෙවන්න ලෝන් දෙන්නෙ නෑ නේද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හවුසින් ලෝන් දාල ගන්න පුලුවන්, හැබැයි පුතේ ඉඩමෙ ඔප්පු ෆුල්ම ක්ලියර් තියෙන්න ඕන, පොඩි හරි අවුලක් තිබ්බොතින් බෑන්ක් ලෝන් ගන්න බැහැ
    එතකොට ටිකක් ලොකු කාලෙකුත් හම්බෙනවා ගෙවන්න
    මොක උනත් ස්ථිර ආදායමක් පෙන්නන්න ඕන