ඉඩමක් ගන්නකොට...

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉඩමක් ගන්නකොට මුද්දර ගාස්තු ලෝයර් ගාස්තු ගැන දන්නා කෙනෙක් හැදෙන හැටි කියන්න
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ලෝයාර් ගාස්තු වෙනස් වෙනවා
    මුද්දර ගාස්තු නම් විකුණන මිල අනුව නේ
    කිව්වා වගේ ලොයාරේ කෙනෙක් ගේම් ම තමා අහගන්න වෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුද්දර ගාස්තු හදන්න ඕනෙ ඉඩමේ තක්සේරු වටිනාකමෙන් පලවෙනි ලක්ෂයට 4%, ඊට වැඩිවෙන ලක්ෂෙකට 3% කියල. තක්සේරු වටිනාකම කියන්නේ ඉඩම විකුණන ගාණ නෙවෙයි, ඔප්පුවේ ලියන ගාණත් නෙවෙයි.

    හොඳම විදිහ ඔප්පුවේ draft එකක් ලොයර්ගෙන් ඉල්ලගෙන පළාතේ අදායම් කාර්යාලයට භාරදීලා මුද්දර මත විමසීමක් කරගන්න එක. ඊට පස්සේ ඒ කියන ගාණ දාල ඔප්පුව ලියන එක. අන්තිමට මුද්දර ගාස්තුව බැංකුවට ගෙවල ඒ රිසිට් එක + ඔප්පුව අදායම් කාර්යාලයට දෙන්න.

    ලොයර්ලගේ ගාස්තු විකුණුම් මිලෙන් 1% - 2% වගේ වෙනවා.