ඉඩමක් ගන්න කලින් බලන දේවල් මොනවද ?

jimpappaa

Active member
  • මචන්ලා මට දැනගන්න පුලුවන්ද ඉඩමක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියල ? අපි ඉඩමක් ගන්න හදන්නේ අර Prime Land වගේ තැනකින්. ඉඩමක ගෙවල් හදන්න approval වගේ දේවල් මොනවා හරි බලන්න ඕනෙද ? 12 perch වගේ plot එකක්. අතුරුගිරියෙන් 16 lacks ගානෙ ගන්නෙ
     
    • Haha
    Reactions: EVC

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මචන්ලා මට දැනගන්න පුලුවන්ද ඉඩමක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියල ? අපි ඉඩමක් ගන්න හදන්නේ අර Prime Land වගේ තැනකින්. ඉඩමක ගෙවල් හදන්න approval වගේ දේවල් මොනවා හරි බලන්න ඕනෙද ? 12 perch වගේ plot එකක්. අතුරුගිරියෙන් 16 lacks ගානෙ ගන්නෙ
    Wasthu , අමනුස්සයෝ gana firstly
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Primeland නම් බලන්න ලොකු දෙයක් නෑ.

    ලොකු ලොරියක් උනත් යන්න පුළුවන් පාර හොඳට අවහිර නැතිව තියෙන, වැහි වතුර එකතුවෙන්නෙ නැති, වටේම උසට බිල්ඩින් ගැහුවත් වාතාශ්‍රය තියෙන විදිහේ ඉඩමක් තෝරාගන්න
     
    • Like
    Reactions: allrights

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ලෑන්ඩ් සේල් කාරයෝ නම් අමු හොරු. ඉඩමක් මැනලා මිනින්දෝරුකෙනා දෙන ප්ලෑන් එක දුන්නට පස්සේ කෑලි කරපු ඉඩම් වලින් අඩිය , අඩි 2වගේ පාරට ඉඩ ඇරලා කම්බි ගහනවා. එතකොට ඇක්සස් රෝඩ් එකේ පළල වැඩි වෙනවා. ඉඩම ගන්න එකා ඇවිත් ලොකු පාරකුත් තියනවනේ කියලා අර ඉඩම ගන්නවා. කවදාහරි ඉඩම මැන්නට පස්සෙයි ඉඩමේ ප්‍රමානේ අඩු බව තේරෙන්නේ. කලින් ප්ලෑන් එකේ පර්චස් 12යි කියලා තිබ්බට, මැනලා බැලුවම පර්චස් 1-2ක් අඩුයි. හොදමදේ තමයි කාගෙන් ගත්තත් ඉඩම් මැනලා ගන්න ඕනි.
    ඒවගේම පත්තිරු එහෙමත් බලපන්. ඇත්තම ලෝයර්ලාගේ නම් ගම් දාලා හොර ඔප්පු හදන බේස්ක් පුත්තු හැම තැනම ඉන්නවා. ඒ නිසා ඒවා ගැනත් බලපන්. තව ඉතින් බලපත්‍ර ඉඩම් , රජෙයේ අයිතිය තියන ඉඩම් වගේ ඒවා ආවට ගියාට විකුණන්න බෑ. ඒවා නම් ගූගොඩවල්. ලාබයි කියලා කවදාවත් කරගහනන් නම් යන්න එපා.
    ඒවගේම වටපිටාවේ ඉන්න උන් ගැන වැඩීපුර හොයපන්. කුඩ්ඩො ඉන්න පැත්තක් නම් ගෙවල් හදලා වැඩක් නෑ. උබලඅ කොහේ ගියත් උබලව මිනිස්සු ගනන් ගන්නෙත් කුඩ්ඩෙක් හැටියට,
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මචන්ලා මට දැනගන්න පුලුවන්ද ඉඩමක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියල ? අපි ඉඩමක් ගන්න හදන්නේ අර Prime Land වගේ තැනකින්. ඉඩමක ගෙවල් හදන්න approval වගේ දේවල් මොනවා හරි බලන්න ඕනෙද ? 12 perch වගේ plot එකක්. අතුරුගිරියෙන් 16 lacks ගානෙ ගන්නෙ
    මුලින්ම ලැන්ඩ් සෙල් එක රෙජිස්ටර් එකක්ද බලන්න ඕනේ.

    ඊට පස්සේ lawyer කෙනෙක්ට දීලා (2ක්ට උනත් කමක් නෑ. සමහර වෙලාවට lawyer ට චෙක් වෙන්නෙත් නෑ.) පත් ඉරු ඔප්පු ආපස්සට අවුරුදු 30 - 40ක් යනකම් බලන්න ඕනේ.

    ඊට පස්සේ ඉඩමේ plan එක ප්‍රාදේශිය සභාවට ගිහින් approved ද කියලා බලන්න ඕනේ.

    ඊළඟට ඉඩමේ පස, නාය යනවාද නැද්ද කියන එක බලන්න ඕනේ.

    ඊට පස්සේ ඉඩමට කරන්ට් එක වතුර තියෙනවද කියලා බලන්න ඕනේ.

    ඊට පස්සේ ලෑන්ඩ් සෙල් එකත් එක්ක agreement එකක් යනවා නම් එක කලින් ඉල්ලගෙන තමන්ගේ lawyer කෙනෙක් ලව්වා පරීක්ෂා කරගන්න ඕනේ.

    කෝකටත් අතේ සල්ලි තිබ්බත් පොඩි ගානක හරි බැංකු ලෝන් එකක් ගහලා ඉඩම ගන්න පුළුවන් නම් හොඳයි. මොකද උන් චෙක් කරනවා හැම අස්සක් මුල්ලක් ම.
     
    • Like
    Reactions: RottenCOLT

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒවගේම වටපිටාවේ ඉන්න උන් ගැන වැඩීපුර හොයපන්. කුඩ්ඩො ඉන්න පැත්තක් නම් ගෙවල් හදලා වැඩක් නෑ. උබලඅ කොහේ ගියත් උබලව මිනිස්සු ගනන් ගන්නෙත් කුඩ්ඩෙක් හැටියට,


    Me de Nam aniwaarayenma balanna. Wata pitaawa jiwath wenna puluwan da kiyalaa.

    E wage laga paatha karmanthashaala. Palli pansal ganath hoyalaa balapan.

    මචන්ලා මට දැනගන්න පුලුවන්ද ඉඩමක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියල ? අපි ඉඩමක් ගන්න හදන්නේ අර Prime Land වගේ තැනකින්. ඉඩමක ගෙවල් හදන්න approval වගේ දේවල් මොනවා හරි බලන්න ඕනෙද ? 12 perch වගේ plot එකක්. අතුරුගිරියෙන් 16 lacks ගානෙ ගන්නෙ
    Kamathi nam location eka poddak dapanko math hoyanawaa me dawas wala
    ------ Post added on Apr 20, 2024 at 11:49 AM
     
    • Like
    Reactions: RottenCOLT
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Idame pelapath satahana
    Waripanam ankayak tyenawada waripanam gewalada
    Surveyor plan eka tyenawada? Eka UC/PC pass karalada?
    Idama asannaye wathura ulpath tyenawada, pare mattamata wada udinda pahathinda (Pas walin goda karanna loku cost ekak yanawa nam therumak ne, anika wathura ulpath thibunoth Kanu dala ussanna wenawa, anika foundation cost eka double)
    Idame thawa mokak da ekak gahalada balanna ona oppuwe (mata eke nama mathaka ne), kalin pewareema irreversible nam awlk ne
    Langin Water, CEB lines yanawa da balanna ona
    Idame shape eka (Mokada parakata loku pramanayak mayim wena strip nam, weedi reka baladdi loku pramanayaka construction ekak karanna wenne ne.
    "Kumburu" kotasa idame namaka tyenawa nam, langama tyena krushi niladari office eken goda idam namalekane check karala e idama tye nam ganna

    Oya tika thama mata athwindinna wela tyena dewal. Thawa ewa athi
     

    gayankasun

    Junior member
  • Jan 20, 2010
    76
    45
    18
    මචන්ලා මට දැනගන්න පුලුවන්ද ඉඩමක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියල ? අපි ඉඩමක් ගන්න හදන්නේ අර Prime Land වගේ තැනකින්. ඉඩමක ගෙවල් හදන්න approval වගේ දේවල් මොනවා හරි බලන්න ඕනෙද ? 12 perch වගේ plot එකක්. අතුරුගිරියෙන් 16 lacks ගානෙ ගන්නෙ
    අතුරුගිරිය සීලාලංකාර මාවත . පර්ච් 10 යි. හතරැස් ඉඩම, ප්‍රදාන පාරට මුහුනලා, 190,697,138/4 බස් පාරට මීටර් 900, මිලේනියම් සිටියට කිම් 1 නල ජලය සහ විදුලි සම්බන්දතාවයත් සමගින්. more infirmation - 0741626350
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,927
    21,161
    113
    pissuda yakoo idam arang gewal hadanna bankrupt rate
    dapau ewun wikunala student visa yanne
    oya salli waling dubai palayan
     
    • Dislike
    Reactions: gamerlk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    mulu idama land sale eke namatada thiyenne balanna. godak land sale idama salli walata nogena owner ta passe salli denna talk karala umbalata kaali karala wikunanawa..
    anthimata idamath mudalath 2ma nathi wenna puluwan..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    බැංකු ලෝන් එකක් ගහලා ඉඩම ගන්න පුළුවන් නම් හොඳයි

    (y)

    un hoyanwa serama
     
    • Like
    Reactions: RottenCOLT

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Oyage hithata allanavanam perch gaanata sale idama ganna. Echcharai.
    Anik check kirili okkoma passe, hemeeta karaganna puluvan.
    Naththan venne oya check karana atharey thava kauru hari oka gannava. Salli tikak "paadu" vunath kamak na salli ayeth hambakaranna puluvan. Kamathi idamak a vageda.
     
    • Like
    Reactions: RottenCOLT

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,799
    113
    Nugegoda, Sri Lanka
    අල්ලපු ඉඩම් වල ඉන්න මිනිස්සුන්ගෙ තත්වය බලපන්. අමු පන්ඩිත මෝඩ *තිගෙ පුතාලා ඉන්නවා ගමේ ඉන්න එකත් එපා කරවන. :yes: :yes: :yes:
    Ow padayak giyath pethsam gagaha inna maha kummahi hukannala nathi paththatk balanna
     
    • Sad
    Reactions: pathaleiretta

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෝකටත් අතේ සල්ලි තිබ්බත් පොඩි ගානක හරි බැංකු ලෝන් එකක් ගහලා ඉඩම ගන්න පුළුවන් නම් හොඳයි. මොකද උන් චෙක් කරනවා හැම අස්සක් මුල්ලක් ම.
    :yes:
     
    • Like
    Reactions: gamerlk

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    me tika aniwa balapan
    laga patha wathura bahina widiya
    yatawena idamakda, walakda
    purawapu ekakda
    wate pite inna minissu
    wathura tiyenawada
    adukule un wateeta innawada
    wateta farm tiyenawada
    history
    fiber, 4g coverage,
    school distance, police, town