ඉඩමක් ගද්දි බැලිය යුතු දේවල් මොනවද?
(legal document ඇතුළුව) පිලිවෙලින්
(legal document ඇතුළුව) පිලිවෙලින්
)1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න)
PM kala machan1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න)
lawyer mahattaya. welawak tiiboth derail vistarayak dapan1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න)
කොහොමද මචං.lawyer mahattaya. welawak tiiboth derail vistarayak dapan
kaalekin dkke1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න)
lawyer mahattaya. welawak tiiboth derail vistarayak dapan
රිප්ලයි කලාPM kala machan
shape eka innawa ban. uba niwaduda?.. meke thread ekak giya oya idam seen eka gana.. mamath invesment property ekak balanawa ban lankawe eth me yakku ekak wath sure na ne...poddak explain karala dapan welawak tibbothකොහොමද මචං
කොහොමද මචංup
kaalekin dkke
------ Post added on Apr 4, 2021 at 6:58 PM
1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න)
shape eka innawa ban. uba niwaduda?.. meke thread ekak giya oya idam seen eka gana.. mamath invesment property ekak balanawa ban lankawe eth me yakku ekak wath sure na ne...poddak explain karala dapan welawak tibboth
nattam mama ubata PM ekak dannam shape eke
gewanna ganne na ban..cash denna hitagena inne.. me dawaswala poddak balanawa.. tourism plus cultivation 2 or 3 acres Vitara...balamukoඕවා හරි කරදර වැඩ බං.
උන් උඹලා එක්ක ඇග්‍රීමන්ට් ගහලා ඊට පස්සේ ඉඩම බැංකු හරි වෙනත් මූල්‍ය ආයතන වල තියෙනවා.
සල්ලි ගෙවලා ඉවර වෙලා ඔප්පු ගන්න ගියාම 1000ක් ජාති කියෝනවා.
තව ලක්ශෙ දෙක තුන ඉල්ලනවා.
ගෙවන්න දෙන හින්දා පහසුයි ඉතිං හැබැයි පරිස්සමින්
ඒ කියන්නේ බං ඔය රජයෙන් එහෙම ගෙවන්න දෙන ඉඩම් තියෙන්නේ.1. ඕක හිමිකම් ඔප්පු කියන්නේ මොනාද? ඔප්පුවක් හිමිකම් ගියා කියන්නේ මොකද්ද?
හා එහෙනං ගැටලුවක් නෑ.gewanna ganne na ban..cash denna hitagena inne.. me dawaswala poddak balanawa.. tourism plus cultivation 2 or 3 acres Vitara...balamuko
mokak hari tibboth mama ubata PM ekak dannam

අයිතිකාරයා මැරිලනන්, දැන් දුවයි වයිෆුයිනන් ඉන්නේ වත්කම් ලක්ෂ 40ට වඩා වැඩිනන් නඩු කියන්න ඕන සීන් එකක් තියනවද? ඒක අනිවාර්යද?1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න)
දුවට වයස කීයද?අයිතිකාරයා මැරිලනන්, දැන් දුවයි වයිෆුයිනන් ඉන්නේ වත්කම් ලක්ෂ 40ට වඩා වැඩිනන් නඩු කියන්න ඕන සීන් එකක් තියනවද? ඒක අනිවාර්යද?