ඉඩමක් ගැනිමේදී බැලිය යුතුම දේවල්.

thanujaka

Well-known member
  • 1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
    2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
    3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
    4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
    5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න:P)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)

    😍(y)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොනව බැලුවත් වැඩක් නෑ කෙළවෙන්න තියෙනන්වනම් කෙලවෙනව.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
    2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
    3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
    4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
    5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න:P)
    PM kala machan
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229

    lawyer mahattaya. welawak tiiboth derail vistarayak dapan
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    up

    1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
    2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
    3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
    4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
    5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න:P)
    kaalekin dkke😀
    ------ Post added on Apr 4, 2021 at 6:58 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    කොහොමද මචං
    shape eka innawa ban. uba niwaduda?.. meke thread ekak giya oya idam seen eka gana.. mamath invesment property ekak balanawa ban lankawe eth me yakku ekak wath sure na ne...poddak explain karala dapan welawak tibboth
    nattam mama ubata PM ekak dannam shape eke
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
    2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
    3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
    4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
    5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න:P)

    1. ඕක හිමිකම් ඔප්පු කියන්නේ මොනාද? ඔප්පුවක් හිමිකම් ගියා කියන්නේ මොකද්ද?
     
    thanujaka

    Well-known member
  • shape eka innawa ban. uba niwaduda?.. meke thread ekak giya oya idam seen eka gana.. mamath invesment property ekak balanawa ban lankawe eth me yakku ekak wath sure na ne...poddak explain karala dapan welawak tibboth
    nattam mama ubata PM ekak dannam shape eke

    ඕවා හරි කරදර වැඩ බං.
    උන් උඹලා එක්ක ඇග්‍රීමන්ට් ගහලා ඊට පස්සේ ඉඩම බැංකු හරි වෙනත් මූල්‍ය ආයතන වල තියෙනවා.
    සල්ලි ගෙවලා ඉවර වෙලා ඔප්පු ගන්න ගියාම 1000ක් ජාති කියෝනවා.
    තව ලක්ශෙ දෙක තුන ඉල්ලනවා.
    ගෙවන්න දෙන හින්දා පහසුයි ඉතිං හැබැයි පරිස්සමින්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    ඕවා හරි කරදර වැඩ බං.
    උන් උඹලා එක්ක ඇග්‍රීමන්ට් ගහලා ඊට පස්සේ ඉඩම බැංකු හරි වෙනත් මූල්‍ය ආයතන වල තියෙනවා.
    සල්ලි ගෙවලා ඉවර වෙලා ඔප්පු ගන්න ගියාම 1000ක් ජාති කියෝනවා.
    තව ලක්ශෙ දෙක තුන ඉල්ලනවා.
    ගෙවන්න දෙන හින්දා පහසුයි ඉතිං හැබැයි පරිස්සමින්
    gewanna ganne na ban..cash denna hitagena inne.. me dawaswala poddak balanawa.. tourism plus cultivation 2 or 3 acres Vitara...balamuko
    mokak hari tibboth mama ubata PM ekak dannam
     
    thanujaka

    Well-known member
  • 1. ඕක හිමිකම් ඔප්පු කියන්නේ මොනාද? ඔප්පුවක් හිමිකම් ගියා කියන්නේ මොකද්ද?
    1. ඕක හිමිකම් ඔප්පු කියන්නේ මොනාද? ඔප්පුවක් හිමිකම් ගියා කියන්නේ මොකද්ද?
    ඒ කියන්නේ බං ඔය රජයෙන් එහෙම ගෙවන්න දෙන ඉඩම් තියෙන්නේ.
    ඒවට තමයි හිමිකම් ඔප්පු කියන්නේ.
    ඇත්තටම ඒවා ඔප්පුත් නෙමෙයි හිමිකම් සහතික.
    අපි ගෙවලා ඉවර කරාට පස්සේ ඒවාට සින්නක්කර ඔප්පු හම්බෙනවා.
    ඔප්පුවක් හිමිකම් ගියා කියන්නේ මිනිස්සු කටවහරෙට දැන් හිමිකම් ඔප්පුව වෙනුවට සින්නක්කර ඔප්පුවකට අයදුම් කරන කියාවලියට.
    ඒවනං කොහොත්ම පත්තිරු නොබලා ගන්න එපා.

    gewanna ganne na ban..cash denna hitagena inne.. me dawaswala poddak balanawa.. tourism plus cultivation 2 or 3 acres Vitara...balamuko
    mokak hari tibboth mama ubata PM ekak dannam
    හා එහෙනං ගැටලුවක් නෑ.
    ඒවල අනුමත කිරීම එහෙම සේරම කරලා තියෙන්නේ.
    කෑශ් ගන්නවනම් ප්‍රශ්නයක් නෑ
    ------ Post added on Apr 4, 2021 at 7:17 PM

    මෙකේ රිප්ලයි කරන්න ගියාම පිස්සු හැදෙනවා එක පාර දෙක තුන කෝට් වෙනවනේ කොහොමද ඒක නවත්තගන්නේ.:sorry:
    ------ Post added on Apr 4, 2021 at 7:21 PM
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    1.ඔප්පුව මොකද්ද බලන්න මුලින්ම (බිම් සවිය ඔප්පුවක් නං වඩාත් හොදයි)
    2.පත්තිරු අවුරුදු 20ක වත් පරීක්ශා කරලා බලන්න. (කිසි ගැටලුවක් නැතුව වර්තමාන හිමිකාරයා දක්වා ඇවිල්ලා තියෙනවද කියල)
    3.ප්ලෑන් එක අනුමත කරලා තියෙනවද කියලා බලන්න(නැත්තං එයාලටම අනුමත කරලා දෙන්න කියන්න)
    4.ප්ලෑන් එකට අනුව උඹට අවශ්‍ය ප්‍රමාණයට අනුමත උන පාරක් තියෙනවද බලන්න (නැත්තං පස්සේ නඩු කියාගන්න ඕනේ පාරක් ගන්න)
    5.පොල් ගස් 4ක් වත් අඩුම වත්තේ තියෙනවද බලන්න (දෙකක් කන්න ගන්න අනිත් දෙක තෙල් හින්දව ගන්න:P)
    අයිතිකාරයා මැරිලනන්, දැන් දුවයි වයිෆුයිනන් ඉන්නේ වත්කම් ලක්ෂ 40ට වඩා වැඩිනන් නඩු කියන්න ඕන සීන් එකක් තියනවද? ඒක අනිවාර්යද?
     
    thanujaka

    Well-known member
  • අයිතිකාරයා මැරිලනන්, දැන් දුවයි වයිෆුයිනන් ඉන්නේ වත්කම් ලක්ෂ 40ට වඩා වැඩිනන් නඩු කියන්න ඕන සීන් එකක් තියනවද? ඒක අනිවාර්යද?
    දුවට වයස කීයද?