ඉඩමක් මිලට ගැනීම....

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඉඩමක් ගන්න කොට මැනුම් ගාස්තු, lawyer ගාස්තු,මුද්දර ගාස්තු,ඔප්පු ගාස්තු එහෙම වියදන් කරන්න ඕන ඉඩම ගන්න කෙනාද? නැත්තං විකුනන අයිතිකාරයද? එහෙම නැත්තං දෙන්නම සමසේ මුදල් යොදවලද?
     
    • Like
    Reactions: kinkon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මුද්දර ගාස්තු, ලෝයර් ගාස්තු ගෙවන්නේ ගන්න කෙනා. මනින එක නම් විකුණන කෙනා තමයි හරි නම් ගෙවන්ඩ ඕන.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Ganna ekaa
    මුද්දර ගාස්තු, ලෝයර් ගාස්තු ගෙවන්නේ ගන්න කෙනා. මනින එක නම් විකුණන කෙනා තමයි හරි නම් ගෙවන්ඩ ඕන.
    ගන්න කෙනා ගෙවන්න ඕන කියන දේ අනිවාර්ය නීතියක් වගේ දෙයක්ද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ganna kena karanna oni
    eka nisa idamak ganiddi ekath oluwe tiyagena barigain karanna
    Dan ewa adala nee minissu adu karanne neee...kohomath oppu gasthu okkotama 3%k 4%k yanwane....deed tamanma check karagannawanam hodai...liyana kena balanne oppuwa liyannama nisa..eyata aulak nane
     
    • Like
    Reactions: darkhair