ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මචන්zz ඉඩමක් ගන්න කලින් හොයලා බලන්න ඕන දේවල් මොනවද? කලින් මේ ගැන කිසිම Experience එකක් නැති හින්දා දන්න කියන අය පහලින් කියාගෙන යන්න...
    Bank එකේ තියන ඔක්කොම සල්ලි අරන් ඕකට දාන එකද හොද නැත්තම් loan එකකට යන එකද?
     
    Last edited:
    • Like
    Reactions: oxide

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    location
    water, electricity
    main road
    flood
    landslide
    near hospitals, gas, schools, ..etc
    fiber, telecommunications..etc
    people around, and behavior
    ඔව්වා ගැන නෙමෙයි මචන් ඇහුවේ....
    ඔය බේසික් දේවල් ටික නේ...මන් අහන්නේ ඉඩම් වලට නඩු තියන එව්වා ,පවරපු එව්වා...අන්න ඒ වගේ නීතිමය දේවල් ගැන
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    full amount eka cash deela ganna epa. podi ganak hari idamata loan ekak danna. ubata thiyena godak prashna wisadei ethakota
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්වා ගැන නෙමෙයි මචන් ඇහුවේ....
    ඔය බේසික් දේවල් ටික නේ...මන් අහන්නේ ඉඩම් වලට නඩු තියන එව්වා ,පවරපු එව්වා...අන්න ඒ වගේ නීතිමය දේවල් ගැන
    https://elakiri.com/threads/ඉඩමක්%E2%80%8C-මිලදී-ගැනීමේදී-elakiri-ඔබ-සැලකිලිමත්ද.1655582/
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මචන්zz ඉඩමක් ගන්න කලින් හොයලා බලන්න ඕන දේවල් මොනවද? කලින් මේ ගැන කිසිම Experience එකක් නැති හින්දා දන්න කියන අය පහලින් කියාගෙන යන්න...
    මම ලඟදි ගත්තා පොඩි ඉඩමක්..ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ..පොඩ්ඩක් කම්පැනි එක ගැන හොයල බැලුවා..පස්සෙ උන්ගෙන් ඇහුවා සම්පූර්ණම ලෑන්ඩ් එක උන්ගෙමද කියල..උන් බෑන්ක් ලෝන් එකකින් තමා සම්පූර්ණ ලෑන්ඩ් එක ගත්තා කියල කිව්වෙ.මම බෑන්ක් එකේ මගෙ යාලුවෙක්ගෙන් පොඩ්ඩක් චෙක් කරල බැලුවා..උන් ලෝන් එකක් දාල තමා අරන් තිබ්බෙ..ඒ කියන්නෙ ඉඩමෙ අවුලක් නෑ ගොඩක් වෙලාවට..ඊට පස්සෙ ටයිටල් සීන් එකට උන් මට කොපීස් දුන්නා..මම ඒක මම අඳුරන ලෝයර් කෙනෙක්ගෙන් බැලෙව්වා ආයෙත්..ලීගල් එව්වා ඔක්කොම මගෙ ලෝයර්ගෙන් තමා කරගත්තෙ..නැත්තන් උන්ගෙත් ලෝයර්ස්ලා ඉන්නවා..වැඩි හොඳට තමා අර විදියට කරගත්තෙ..

    මෙව්වා ඔක්කොටම කලින් බලපං වටපිටාව..වසන්න පුලුවන් පලාතක්ද කියලා.. :D :D මම ගත්ත පොට් එකේනම් ස්කීම් එකක් වගේ හැදෙන්නෙ..ලෑන්ඩ් සේල් එකෙන්ම සම්පූර්ණ ලෑන්ඩ් එක වටේම ලොකු වෝල් එකක් යනවා..ආරක්ෂාව අතින් ලොකු අවුලක්නම් නෑ...ඉඩම ගන්න කලින් ජීවත් වෙන්න හොඳද බලපන් ඒ සයිඩ් එක..තව බලපං ආණ්ඩුවේ ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලින් හානි වෙනවද කියල..ගං වතුර සීන්, වතුර ලයින්, කරන්ට් ලයින්, ඉඩමට එන්න තියෙන පාර ගැනත් බලපං..මමත් ෆර්ස්ට් ටයිම්තමා මේ ඉඩමක් ගත්තෙ,..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,959
    113
    එකමත් එක රටක
    මේ කාලේ loan එකකට යන්න පුලුවන් නම් හොදයි නේ ?
    කාලයත් එක්ක ගෙවන්න තියන ගානේ වටිනාකම අඩු වෙයි රුපියල මස්ත බාල්දු වෙද්දී.
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මම ලඟදි ගත්තා පොඩි ඉඩමක්..ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ..පොඩ්ඩක් කම්පැනි එක ගැන හොයල බැලුවා..පස්සෙ උන්ගෙන් ඇහුවා සම්පූර්ණම ලෑන්ඩ් එක උන්ගෙමද කියල..උන් බෑන්ක් ලෝන් එකකින් තමා සම්පූර්ණ ලෑන්ඩ් එක ගත්තා කියල කිව්වෙ.මම බෑන්ක් එකේ මගෙ යාලුවෙක්ගෙන් පොඩ්ඩක් චෙක් කරල බැලුවා..උන් ලෝන් එකක් දාල තමා අරන් තිබ්බෙ..ඒ කියන්නෙ ඉඩමෙ අවුලක් නෑ ගොඩක් වෙලාවට..ඊට පස්සෙ ටයිටල් සීන් එකට උන් මට කොපීස් දුන්නා..මම ඒක මම අඳුරන ලෝයර් කෙනෙක්ගෙන් බැලෙව්වා ආයෙත්..ලීගල් එව්වා ඔක්කොම මගෙ ලෝයර්ගෙන් තමා කරගත්තෙ..නැත්තන් උන්ගෙත් ලෝයර්ස්ලා ඉන්නවා..වැඩි හොඳට තමා අර විදියට කරගත්තෙ..

    මෙව්වා ඔක්කොටම කලින් බලපං වටපිටාව..වසන්න පුලුවන් පලාතක්ද කියලා.. :D :D මම ගත්ත පොට් එකේනම් ස්කීම් එකක් වගේ හැදෙන්නෙ..ලෑන්ඩ් සේල් එකෙන්ම සම්පූර්ණ ලෑන්ඩ් එක වටේම ලොකු වෝල් එකක් යනවා..ආරක්ෂාව අතින් ලොකු අවුලක්නම් නෑ...ඉඩම ගන්න කලින් ජීවත් වෙන්න හොඳද බලපන් ඒ සයිඩ් එක..තව බලපං ආණ්ඩුවේ ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලින් හානි වෙනවද කියල..ගං වතුර සීන්, වතුර ලයින්, කරන්ට් ලයින්, ඉඩමට එන්න තියෙන පාර ගැනත් බලපං..මමත් ෆර්ස්ට් ටයිම්තමා මේ ඉඩමක් ගත්තෙ,..
    Lawyer ta keeyak giyada percentage ekk vidihata?
     
    • Like
    Reactions: oxide

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Intrest gevanna one ne machan. Athe salli thiyanava nm ehema ona nahe ne
    podi ganakata interest eka gewwata padu wenne na. bank eken konaka indan hamadema check karanawa. ubata karanna thiyena wada godak adu wenawa. bank ekakin kawadawath case thiyena idamakata loan pass karanne na. uba oka kawada hari wikunana dawasakath oya siddiyama thamai wenne
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Lawyer ta keeyak giyada percentage ekk vidihata?
    ලෑන්ඩ් එකේ වැලියු එකෙන් 1%...

    ඉඩම ට්‍රාන්ස්ෆර් කරද්දි ස්ටෑම්ප් ඩියුටීස්
    පලවෙනි 100,000 ට 3% යි
    ඉතුරු ගානට 4%යි..

    මතක විදියට මචං
     
    Last edited:
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    podi ganakata interest eka gewwata padu wenne na. bank eken konaka indan hamadema check karanawa. ubata karanna thiyena wada godak adu wenawa. bank ekakin kawadawath case thiyena idamakata loan pass karanne na. uba oka kawada hari wikunana dawasakath oya siddiyama thamai wenne
    E Idama 3 denek ganne...ekkenek loan daala eyage kotasa ganne...ethakota eyata loan eka pass una kiyanne idama safe neh?

    ලෑන්ඩ් එකේ වැලියු එකෙන් 1%...

    ඉඩම ට්‍රාන්ස්ෆර් කරද්දි ස්ටෑම්ප් ඩියුටීස්
    පලවෙනි 100,000 ට 3% යි
    වැඩිවෙන ලක්ෂෙකට 4%යි..

    මතක විදියට මචං
    Machan 5 million land ekatata nm 5% extra salli thiyaganna ona neda ehenam?
    ------ Post added on Mar 10, 2022 at 11:04 AM
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    E Idama 3 denek ganne...ekkenek loan daala eyage kotasa ganne...ethakota eyata loan eka pass una kiyanne idama safe neh?

    Machan 5 million land ekatata nm 5% extra salli thiyaganna ona neda ehenam?
    ------ Post added on Mar 10, 2022 at 11:04 AM
    උඹ උඹේ ලෑන්ඩ් එකේ වැලියු එකට ඔය ගනන් ටික දාල බලපං...මට මතක විදියට කිව්වෙ මේ ගණන්..පොඩ්ඩක් හොයල බලපං..
     
    DonaldS

    Member
    Mar 9, 2022
    3
    2
    3
    ඔව් මෙහෙමයි හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ ඉඩම් ගැන තොරතුරු තියන ඩේටබේස් ඩොකියුමන්ට්ස් වලට කියන්නේ පත් ඉරු කියලා. මේවල සුද්දගේ කාලේ ඉඳන් ම තොරතුරු තියනවා.

    1. ඉඩමක් ගන්න තීරණය කරලා නම් තියෙන්නේ, මුලින්ම ඇඩ්වාන්ස් මොකුත් ගෙවන්න කලින් අයිතිකාරයාගෙන් ඔප්පුවේ කොපියක් ඉල්ලගන්න.
    2. ඊට පස්සේ මේක හොඳ ලෝයර් කෙනෙක්ට දීලා මේ ඉඩමේ පත් ඉරු බලවගන්න ඕනේ. මේවල ඉඩමේ ඉතිහාසය මුල ඉඳලම තියන නිසා වෙන කාටවත් විකුණලා තියනවද, අයිතිය පැහැදිලිද, ඉඩමට සම්බන්ධ වෙනත් ගිවිසුම් තියනවද වගේ කරුණු ලෝයර් පැහැදිලි කරලා දෙනවා. මේකට ගාණක් ලෝයර් ට ගෙවන්න වෙනවා.
    3. පත් ඉරු ක්ලියර් කියන්නේ 70%ක්ම ප්‍රශ්න නෑ කියන එක. ඊළඟට ඉතින් අනික් සාමාන්‍ය දේවල් බලන්න. ඉඩම තමන්ට ගැලපෙනවද, වටපිටාව හොන්ද ද? ඉදිරියේදි හයිවේ, හයිටෙන්ශන් ලයින් වගේ සංවර්ධන ව්‍යාපෘති යන්න ඉඩක් තියනවද වගේ කරුණු.
    4. කැමැතිනම් ආකිටෙක්ට් කෙනෙක් ඉඩමට අරන් ගිහිල්ලා එයාගේ උපදෙස් ගන්නත් පුලුවන්.
    5. බැංකු ණයකට යනවානම් ප්‍රාදේශීය සභාවෙන් වීථි රේඛා, වරිපනම් සහතික වගේ තවත් ඩොකියුමන්ට්ස් ඉල්ලනව. මේවායිනුත් අයිතිය තහවුරු කරගැනීමට යම් තොරතුරු ලැබෙනවා.

    ඉඩම ගන්නටකොට ආණ්ඩුවට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ. මුල් ලක්ශයට සීයට 3යි. ඉතුරු බැලන්ස් එකට සීයට 4ක්.