ඔව්වා ගැන නෙමෙයි මචන් ඇහුවේ....location
water, electricity
main road
flood
landslide
near hospitals, gas, schools, ..etc
fiber, telecommunications..etc
people around, and behavior
https://elakiri.com/threads/ඉඩමක්%E2%80%8C-මිලදී-ගැනීමේදී-elakiri-ඔබ-සැලකිලිමත්ද.1655582/ඔව්වා ගැන නෙමෙයි මචන් ඇහුවේ....
ඔය බේසික් දේවල් ටික නේ...මන් අහන්නේ ඉඩම් වලට නඩු තියන එව්වා ,පවරපු එව්වා...අන්න ඒ වගේ නීතිමය දේවල් ගැන
Intrest gevanna one ne machan. Athe salli thiyanava nm ehema ona nahe nefull amount eka cash deela ganna epa. podi ganak hari idamata loan ekak danna. ubata thiyena godak prashna wisadei ethakota
මම ලඟදි ගත්තා පොඩි ඉඩමක්..ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ..පොඩ්ඩක් කම්පැනි එක ගැන හොයල බැලුවා..පස්සෙ උන්ගෙන් ඇහුවා සම්පූර්ණම ලෑන්ඩ් එක උන්ගෙමද කියල..උන් බෑන්ක් ලෝන් එකකින් තමා සම්පූර්ණ ලෑන්ඩ් එක ගත්තා කියල කිව්වෙ.මම බෑන්ක් එකේ මගෙ යාලුවෙක්ගෙන් පොඩ්ඩක් චෙක් කරල බැලුවා..උන් ලෝන් එකක් දාල තමා අරන් තිබ්බෙ..ඒ කියන්නෙ ඉඩමෙ අවුලක් නෑ ගොඩක් වෙලාවට..ඊට පස්සෙ ටයිටල් සීන් එකට උන් මට කොපීස් දුන්නා..මම ඒක මම අඳුරන ලෝයර් කෙනෙක්ගෙන් බැලෙව්වා ආයෙත්..ලීගල් එව්වා ඔක්කොම මගෙ ලෝයර්ගෙන් තමා කරගත්තෙ..නැත්තන් උන්ගෙත් ලෝයර්ස්ලා ඉන්නවා..වැඩි හොඳට තමා අර විදියට කරගත්තෙ..මචන්zz ඉඩමක් ගන්න කලින් හොයලා බලන්න ඕන දේවල් මොනවද? කලින් මේ ගැන කිසිම Experience එකක් නැති හින්දා දන්න කියන අය පහලින් කියාගෙන යන්න...
මම ගත්ත පොට් එකේනම් ස්කීම් එකක් වගේ හැදෙන්නෙ..ලෑන්ඩ් සේල් එකෙන්ම සම්පූර්ණ ලෑන්ඩ් එක වටේම ලොකු වෝල් එකක් යනවා..ආරක්ෂාව අතින් ලොකු අවුලක්නම් නෑ...ඉඩම ගන්න කලින් ජීවත් වෙන්න හොඳද බලපන් ඒ සයිඩ් එක..තව බලපං ආණ්ඩුවේ ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලින් හානි වෙනවද කියල..ගං වතුර සීන්, වතුර ලයින්, කරන්ට් ලයින්, ඉඩමට එන්න තියෙන පාර ගැනත් බලපං..මමත් ෆර්ස්ට් ටයිම්තමා මේ ඉඩමක් ගත්තෙ,..Lawyer ta keeyak giyada percentage ekk vidihata?මම ලඟදි ගත්තා පොඩි ඉඩමක්..ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ..පොඩ්ඩක් කම්පැනි එක ගැන හොයල බැලුවා..පස්සෙ උන්ගෙන් ඇහුවා සම්පූර්ණම ලෑන්ඩ් එක උන්ගෙමද කියල..උන් බෑන්ක් ලෝන් එකකින් තමා සම්පූර්ණ ලෑන්ඩ් එක ගත්තා කියල කිව්වෙ.මම බෑන්ක් එකේ මගෙ යාලුවෙක්ගෙන් පොඩ්ඩක් චෙක් කරල බැලුවා..උන් ලෝන් එකක් දාල තමා අරන් තිබ්බෙ..ඒ කියන්නෙ ඉඩමෙ අවුලක් නෑ ගොඩක් වෙලාවට..ඊට පස්සෙ ටයිටල් සීන් එකට උන් මට කොපීස් දුන්නා..මම ඒක මම අඳුරන ලෝයර් කෙනෙක්ගෙන් බැලෙව්වා ආයෙත්..ලීගල් එව්වා ඔක්කොම මගෙ ලෝයර්ගෙන් තමා කරගත්තෙ..නැත්තන් උන්ගෙත් ලෝයර්ස්ලා ඉන්නවා..වැඩි හොඳට තමා අර විදියට කරගත්තෙ..
මෙව්වා ඔක්කොටම කලින් බලපං වටපිටාව..වසන්න පුලුවන් පලාතක්ද කියලා..![]()
මම ගත්ත පොට් එකේනම් ස්කීම් එකක් වගේ හැදෙන්නෙ..ලෑන්ඩ් සේල් එකෙන්ම සම්පූර්ණ ලෑන්ඩ් එක වටේම ලොකු වෝල් එකක් යනවා..ආරක්ෂාව අතින් ලොකු අවුලක්නම් නෑ...ඉඩම ගන්න කලින් ජීවත් වෙන්න හොඳද බලපන් ඒ සයිඩ් එක..තව බලපං ආණ්ඩුවේ ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලින් හානි වෙනවද කියල..ගං වතුර සීන්, වතුර ලයින්, කරන්ට් ලයින්, ඉඩමට එන්න තියෙන පාර ගැනත් බලපං..මමත් ෆර්ස්ට් ටයිම්තමා මේ ඉඩමක් ගත්තෙ,..
podi ganakata interest eka gewwata padu wenne na. bank eken konaka indan hamadema check karanawa. ubata karanna thiyena wada godak adu wenawa. bank ekakin kawadawath case thiyena idamakata loan pass karanne na. uba oka kawada hari wikunana dawasakath oya siddiyama thamai wenneIntrest gevanna one ne machan. Athe salli thiyanava nm ehema ona nahe ne
ලෑන්ඩ් එකේ වැලියු එකෙන් 1%...Lawyer ta keeyak giyada percentage ekk vidihata?
E Idama 3 denek ganne...ekkenek loan daala eyage kotasa ganne...ethakota eyata loan eka pass una kiyanne idama safe neh?podi ganakata interest eka gewwata padu wenne na. bank eken konaka indan hamadema check karanawa. ubata karanna thiyena wada godak adu wenawa. bank ekakin kawadawath case thiyena idamakata loan pass karanne na. uba oka kawada hari wikunana dawasakath oya siddiyama thamai wenne
Machan 5 million land ekatata nm 5% extra salli thiyaganna ona neda ehenam?ලෑන්ඩ් එකේ වැලියු එකෙන් 1%...
ඉඩම ට්‍රාන්ස්ෆර් කරද්දි ස්ටෑම්ප් ඩියුටීස්
පලවෙනි 100,000 ට 3% යි
වැඩිවෙන ලක්ෂෙකට 4%යි..
මතක විදියට මචං
උඹ උඹේ ලෑන්ඩ් එකේ වැලියු එකට ඔය ගනන් ටික දාල බලපං...මට මතක විදියට කිව්වෙ මේ ගණන්..පොඩ්ඩක් හොයල බලපං..E Idama 3 denek ganne...ekkenek loan daala eyage kotasa ganne...ethakota eyata loan eka pass una kiyanne idama safe neh?
Machan 5 million land ekatata nm 5% extra salli thiyaganna ona neda ehenam?
------ Post added on Mar 10, 2022 at 11:04 AM