ඉඩමක් විකිනීමට තිබේ....
මචන්ලා පිලියන්දල කිට්ටුව ඒ කිව්වෙ පිලියන්දලට ටිකක් මෙහා 120 පාර ලගම පර්චස් 17.5 ඉඩමක් තියෙනව විකුනන්න..ගන්න කෙනෙක් හරි ඉඩමක් හොයන කෙනෙක් හරි ඉන්නවනම් මට පී.ඇම් එකක් දාන්න..

120 පාරේ ඉදන් දෙවනි ඉඩම..ඉඩමෙ පින්තූර ටිකක් හෙට දිහාට දාන්නම්..බ්‍රෝකර් වැඩ කරන කෙනෙක් උනත් කමක් නෑ පී.ඇම් එකක් දාන්න..

එහෙනම් කස්ටිය සහයෝගයක් දෙන්න මාත් පුලුවන් විදියට සලකන්නම්..