ඉඩමක් හොයන්න. කලගෙඩිහේන

කණියා

Well-known member
  • Feb 1, 2010
    831
    327
    63
    Sri lanka
    ඉඩමක් හොයන්න. කලගෙඩිහේන

    මචංලා කලගෙඩිහේන, මුදුන්ගොඩ ලග ඉඩම් විකුනන්න එහෙම නැද්ද. පර්චස් 15ක් වගේ බැලුවේ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    කණියා;24097859 said:
    මචංලා කලගෙඩිහේන, මුදුන්ගොඩ ලග ඉඩම් විකුනන්න එහෙම නැද්ද. පර්චස් 15ක් වගේ බැලුවේ.

    man danna 2thun denek innawa ee patthe umbata ada raata wage paniwide dennam ahala