ඉඩමක ඔප්පුව තියෙනවා නම් මගේ නමට ලියා ගන්න පුලුවන්ද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අව්ලක් නෑ. රිසවේශන් වුනත් බලෙන් ලියාගනිං. මේ රටේ නීතියක් නෑ පොඩ්ඩක් සල්ලි විසිකරානම් ඔක්කොම ශේප්. පොලිටිකල් කනෙක්ෂන් තියෙනවනම් ඔය උබේ තරහාකාරයො ටිකත් ශේප් එකේ ගහලා මරලා දාපන්. ශේප් කරගන්න පුලුවන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Ehenam ona ekekge oppuwa aragena ona idamak harawaganna puluwanne...:P

    Prison aka peththe poddak gihin anna puluwan podi trip akak;)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උඹ ආයේ එන්නෙ නෑ කිව්ව නේද දැන් මොකටද පකෝ ආවේ.. තොලොංචි වෙච්ච තැනක ගිහින් ඉන්නැතුව..
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉඩමක ඔප්පුව තියෙනවා නම් මගේ නමට ලියා ගන්න පුලුවන්ද? ඒ ඔප්පුවේ අයිති කාරයට හොරෙං.
    මානසිකත්වය හා වත්කම් අනුව උබ බදින එක හොද නෑ වගෙ