ඉඩමක වවන්ඩ හොද profitable දෙයක්🌱

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Pas sample ekak yawanna weee paryeshanagarayata.. eke check karala balanwa..soil wala tiyanana chemicals arawa mewa ph agaya.. mn hitanne wawanna sudusu booga wala list ekakut denawda koheda... podi price ekakata oy report eka ganna puluwnn. good luck!!
     
    • Love
    Reactions: dgboy and VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Pas sample ekak yawanna weee paryeshanagarayata.. eke check karala balanwa..soil wala tiyanana chemicals arawa mewa ph agaya.. mn hitanne wawanna sudusu booga wala list ekakut denawda koheda... podi price ekakata oy report eka ganna puluwnn. good luck!!
    පොඩ්ඩක් විස්තරක් දාන්ඩ පුලුවන්ද කරන විදිහ ගැන?
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    perches 19k wage idamaka waga karn eka padui neda
    Na bn.. hydroponics wage oy tunnel hadala kranm podi idamk unat krna puluwm.. hbi patan ganna yana cost eka wadiyiii

    පොඩ්ඩක් විස්තරක් දාන්ඩ පුලුවන්ද කරන විදිහ ගැන?
    https://doa.gov.lk/hordi-services/

    Meka podk blapan mchan..
    Nattnn soil testing hari mkkhri keyword ekk ghpn private ewat enwa soil test report dena.. podk blpn.
    ------ Post added on Jul 30, 2023 at 2:15 PM
     
    • Love
    Reactions: dgboy and VIRAJ_K

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොදම දේ ඔය පැත්තේ අදාල කෘෂිකර්ම මධ්‍යස්ථානයට ගිහින් එහෙන් උපදෙස් ගන්න එක. එතකොට ඔයාට හොද අදහසක් ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: VIRAJ_K

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මචන් අක්කර 1/2ක වගේ ඉඩමක් තියනව (අපිට අයිති එකක්). මට Idea එකක් තියනව මේකෙ මොනාහරි passive income එකක් ගන්ඩ පුලුවන් දෙයක් වගාකරන්න (එහෙන් මෙහෙන් නෙමෙයි සීරියස් විදිහට ). මේකට වගා කරන්න සෙට් වෙන දෙයක් pick කරගන්ඩ එලකිරියෙ මේ සම්භන්දව අත්දැකීම් තියන බොක්කලාගෙන් සප් එකක් ඕන:):love:

    ‍යට තියන factors වලට සෙට් වෙන එකක් තමයි හොයාගන්ඩ බැලුවෙ,

    • Short-term Harvest කරන්න පුලුවන් දෙයක් වෙන්ඩ ඕන(6-8months atleast)
    • තරමක් වියලි ගොඩක්ම සරු නැති පසක් තියෙන්නෙ(බොරලු පස් නෙමේ) ඒකට සෙට් වෙන්ඩ ඕන
    • ඉඩමෙ 50mන් 50ට වගේ පොල් ගස් තියනව ඒ හින්ද ලොකු ඉර එලියක් වැටෙන්නෙ නෑ සාමාන්‍යයෙන් වැටෙන්නෙ
    • Water supply අවුලක් නෑ තියනව
    • Price එක කාලයත් එක්ක ලොකුවට Drop වෙන්නෙ නැති ටිකක් stable Demand එකක් තියන එකක් වෙන්ඩ ඕන(සෑහෙන effort එකක් දාල harvest එක හරියට profit එකක් ඇතුව විකුනගන්ඩ බැරිනම් වැඩක් නෑනෙ)
    දැනට සලකා බලන ගමන් ඉන්නෙ Aloe vera, Red chilli වගේ දෙයක්. සාපේක්ශව suppliers ලොකුවට නැති නිසා. ඒ උනාට Market price and Demand එක ගැන නම් ලොකුවට Idea එකක් නෑ.

    වැඩිය කට්ටිය කරන්නෙ නැති හොද price එකක් තියන දෙයක් තමයි කරන්න ඕන

    ඉතින් මේ සම්භන්දයෙන් අත්දැකීම් තියන සියලුම එලකිරි වාසීන්ගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා
    :yes::love:
     
    • Love
    Reactions: VIRAJ_K