පොඩ්ඩක් විස්තරක් දාන්ඩ පුලුවන්ද කරන විදිහ ගැන?Pas sample ekak yawanna weee paryeshanagarayata.. eke check karala balanwa..soil wala tiyanana chemicals arawa mewa ph agaya.. mn hitanne wawanna sudusu booga wala list ekakut denawda koheda... podi price ekakata oy report eka ganna puluwnn. good luck!!
පොඩි ඉඩෙන් උනත් ප්‍රයෝජනයක් තියනවනම් වටිනවනෙ මචන්perches 19k wage idamaka waga karn eka padui neda
Na bn.. hydroponics wage oy tunnel hadala kranm podi idamk unat krna puluwm.. hbi patan ganna yana cost eka wadiyiiiperches 19k wage idamaka waga karn eka padui neda
https://doa.gov.lk/hordi-services/පොඩ්ඩක් විස්තරක් දාන්ඩ පුලුවන්ද කරන විදිහ ගැන?
Thanks BroNa bn.. hydroponics wage oy tunnel hadala kranm podi idamk unat krna puluwm.. hbi patan ganna yana cost eka wadiyiii
https://doa.gov.lk/hordi-services/
Meka podk blapan mchan..
Nattnn soil testing hari mkkhri keyword ekk ghpn private ewat enwa soil test report dena.. podk blpn.
------ Post added on Jul 30, 2023 at 2:15 PM

මචන් අක්කර 1/2ක වගේ ඉඩමක් තියනව (අපිට අයිති එකක්). මට Idea එකක් තියනව මේකෙ මොනාහරි passive income එකක් ගන්ඩ පුලුවන් දෙයක් වගාකරන්න (එහෙන් මෙහෙන් නෙමෙයි සීරියස් විදිහට ). මේකට වගා කරන්න සෙට් වෙන දෙයක් pick කරගන්ඩ එලකිරියෙ මේ සම්භන්දව අත්දැකීම් තියන බොක්කලාගෙන් සප් එකක් ඕන
යට තියන factors වලට සෙට් වෙන එකක් තමයි හොයාගන්ඩ බැලුවෙ,
දැනට සලකා බලන ගමන් ඉන්නෙ Aloe vera, Red chilli වගේ දෙයක්. සාපේක්ශව suppliers ලොකුවට නැති නිසා. ඒ උනාට Market price and Demand එක ගැන නම් ලොකුවට Idea එකක් නෑ.
- Short-term Harvest කරන්න පුලුවන් දෙයක් වෙන්ඩ ඕන(6-8months atleast)
- තරමක් වියලි ගොඩක්ම සරු නැති පසක් තියෙන්නෙ(බොරලු පස් නෙමේ) ඒකට සෙට් වෙන්ඩ ඕන
- ඉඩමෙ 50mන් 50ට වගේ පොල් ගස් තියනව ඒ හින්ද ලොකු ඉර එලියක් වැටෙන්නෙ නෑ සාමාන්‍යයෙන් වැටෙන්නෙ
- Water supply අවුලක් නෑ තියනව
- Price එක කාලයත් එක්ක ලොකුවට Drop වෙන්නෙ නැති ටිකක් stable Demand එකක් තියන එකක් වෙන්ඩ ඕන(සෑහෙන effort එකක් දාල harvest එක හරියට profit එකක් ඇතුව විකුනගන්ඩ බැරිනම් වැඩක් නෑනෙ)
වැඩිය කට්ටිය කරන්නෙ නැති හොද price එකක් තියන දෙයක් තමයි කරන්න ඕන
ඉතින් මේ සම්භන්දයෙන් අත්දැකීම් තියන සියලුම එලකිරි වාසීන්ගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා![]()
black pepper thaththa karanawa. ginger turmeric cost eka wadiiBlack Pepper Set nadda Bro , Ginger / Tumeric