ඉඩමට ලයිට් වතුර ගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉඩමට ලයිට් වතුර ගන්න

    ඉඩමට ලයිට්, වතුර ගන්න ඕන බං.දන්න අය කියපංකො කරන විදිහ.:(
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    pala lagama CEB and ganin form aka.
    fill karala dipan
    form ake drowing akak ati akata anuwa wiring karala L angal akak bittiyata fix karapan.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මටත් ගන්න ඕන බං අපේ පැත්තේ මේ දවස් වල වතුර දෙන්නේ නැ. අලුත් පොම්පාගාරයක් ඕනලු තව දෙන්න නම්. හිතුන ගමන් පනස් දෙනෙක්ට වගේ දෙනවලු. මට කලින් තව 400ක් ඉන්නවා. ලයිට් ගන්න නම් ස්ථාවර ගාස්තුව 18000ක් කියල මතක. කෝකටත් දෙකටම දැන්ම ෆෝම් පුරවල බාරදීල තියපන්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    bump
    udeta bump karapan

    pala lagama CEB and ganin form aka.
    fill karala dipan
    form ake drowing akak ati akata anuwa wiring karala L angal akak bittiyata fix karapan.

    podi hut ekak hadapan, toilet size athi :D

    CEB akan awit balala estimate akak dei. after paying they will give u a supply.

    if u dont know hoe to wiring, i will tell u.

    මටත් ගන්න ඕන බං අපේ පැත්තේ මේ දවස් වල වතුර දෙන්නේ නැ. අලුත් පොම්පාගාරයක් ඕනලු තව දෙන්න නම්. හිතුන ගමන් පනස් දෙනෙක්ට වගේ දෙනවලු. මට කලින් තව 400ක් ඉන්නවා. ලයිට් ගන්න නම් ස්ථාවර ගාස්තුව 18000ක් කියල මතක. කෝකටත් දෙකටම දැන්ම ෆෝම් පුරවල බාරදීල තියපන්

    බුම්ප්


    Ge kallak hadala ubta Wei current gantanm..

    Thanks brothers.:)
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    ඉඩමට ලයිට් වතුර ගන්න නං ඒ පළාතේ ඉස්සෙල්ලම ග්‍රාම සේවක නිලධාරීව මුණ ගැහෙන්න යන්න. ඊට පස්සේ එඩ්රස් එකක් ගන්න ඕනි, ඊළගට යන්න ඕනි ඉඩම අයිති නගරසභාවට හෝ පළාත් පාලන ආයතනයට. එතනින් වරිපනම් අංකයක් ගන්න.

    මේ අස්සේ ඉඩමේ පැත්තකින් පොඩි කාමරයක් හදා ගෙන හොදට වයරින් කර ගන්න. මකබාස් වැඩ නෙමේ, පිළිවෙලකට කරන්න. නැත්තං ලයිට් දෙන්නේ නෑ. ඊට පස්සේ අර කලින් ගත්තු එඩ්රස්, වරිපනම් අංක එහෙම අරං ලගම තියෙන විදුලිබල මණ්ඩලයේ ඔපිස්‌ එකට ගිහින් අදාළ ෆෝරම පුරවලා එන්න. ඊට පස්සේ මැනුම් කටයුතු කරලා ගෙවන්න ඕනි ගාන කියයි. ඒක ගෙව්වම එදාම ඇවිත් ලයිට් දෙයි අර මඩුවට.

    වතුර ගන්නත් මෙහෙමම තමයි. හැබැයි සල්ලි බැන්දාට මාස ගානක් ගියාම තමයි වතුර හම්බෙන්නේ. වෝටර් බෝර්ඩ් එකේ වැඩ පට්ට හෙමින් වෙන්නේ.

    එහෙම ඉන්න අමාරු නං පොඩි ලිං කෑල්ලක් හාර ගනින් ඉඩමේ අයිනකින්.
     
    • Like
    Reactions: Deleted