මම් ඉඩමක් ගත්තා. ලෝයර් කෙනෙක් ගාව ලිව්වෙ මගේ වයිෆ්ගේ තාත්තා තමයි වැඩ ටික කරේ. මම් කිව්වේ මගේ නමට විතරක් ලියන්න කියලා. ඒත් මේ ඔප්පුවේ වෙන සෙට් එකකුත් ඉන්නවානේ. මට අවශ්‍ය වෙලාවට මේක බැංකුවේ තියන්න හෝ විකුණන්න කාගෙන්වත් අවසරය නැතුව පුලුවන්ද ? මගේ වයිෆ්ගෙන් වුනත් අවසර නැතිව ? කරුනාකර නිසිලෙස දන්න කෙනෙක් පිලිතුරු දෙන්න. බුක්තියක් තියලද ලියලා තියෙන්නේ ?

