ඉඩම් ප්‍රශ්නයක්. මොකද කරන්නෙ හොඳින් බේරගන්න?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    මුලින්ම ඕක ගිහින් ග්‍රාම නිලධාරී දැනුවත් කරපන්. බැරි උනොත් උඹත් පොහොර ටිකක් දාලා තේක්ක හිටවපන්. පොල් වලට වඩා ඉක්මණට තේක්ක ලොකු වෙනවා. තේක්ක කොල වැටුනාම ආය මොනවත් ගස් හැදෙන්නේ නෑ. අපේ අල්ලපු ගෙදර උන් උණපදුරක් හිටවලා පුදුම වදයක් තියෙන්නේ. උංගේ පැත්තට තිබ්බ ගස් ටික කැපුවා අපේ වහලෙට තියන ගස් ටික ඉතුරු කලා. දැන් වහලේ උළු අස්සසේ කොල හිරවෙලා වැස්සට ඒ හරිය තෙමෙනවා. දෙතුන් පාරක් කීවා කැපුවේ නෑත දැන් ග්‍රාමසේවකව දැනුවත් කරන්න හදන්නේ
    තේක්ක වැඩේ කරන එක හොඳයි තමයි මටත් හිතෙන්නෙ.

    Oma pol hitawanda be law eken , uba ag ofice ekta kiyapan ayan karayi , garama sewakta kiyanda
    එහෙම නීතියක් නැතිලුනෙ
    ------ Post added on Mar 23, 2025 at 7:03 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    තේක්ක වැඩේ කරන එක හොඳයි තමයි මටත් හිතෙන්නෙ.


    එහෙම නීතියක් නැතිලුනෙ
    ------ Post added on Mar 23, 2025 at 7:03 AM
    Tiyenawa නීති group ekata dapan ප්‍රශ්නය
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,306
    113
    Mars
    අල්ලපු ගෙදර උන් වැටට අඩි දෙකක් විතර තියලා පොල් හදලා. පොල් අත්තක් සාමාන්‍යයෙන් අඩි 15ක් දිගයි. වැටෙන් අඩි 14ක් අයින් කරල තමයි සාමාන්‍යයෙන් හදන්නෙ. මුන් කරල තියෙන වැඩෙන් ගහ උන්ගෙ වත්තෙ අතු අපේ වත්තෙ. මොකද කරන්නෙ? මම කල්පනා කරේ වැටට අඩි දෙකක් විතර තියල මගෙ පැත්තෙන් දිගටම තේක්ක දාන්න. තේක්ක වලට පොල් ගස් හැදෙන්නෙත් නෑ එතකොට උන්ටත් තේරෙයිනෙ අනුන්ගෙ ඉඩම් වලට යන්න ගස් හැදුවම කොහොමද කියල. මොකද කරන්න ඕනෙ? මම අනවශ්‍ය විධියට ඔලුවට අරගෙනද? කලින් දවසක වැටත් එක්කම රොඩු වලට ගින්දර තියලා මම ඒකට පොඩ්ඩක් කෑ ගැහුවා ඒ ගෙදර මනුස්සයාට. ආයෙ කතා කරන්න යන්න බෑ. පොලිස් පොතේ නම ලියවගන්න බෑ.

    මැරෙනකොට අරන් යනවද අහන්න එපා. තව මනුස්සයෙක්ට කරදරයක් නොවෙන විධියට ඉන්න දන්නෙනැති මිනිස්සුන්ට අපි කරබාගෙන ඉඳලා බෑ.

    apeth aluthen apu set ekak oya wage pol pala hitawala thiyenava, thama podi pala nisa awlak naha. wadayak unoth pol kuruminiyek hari genath danava. lol
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    apeth aluthen apu set ekak oya wage pol pala hitawala thiyenava, thama podi pala nisa awlak naha. wadayak unoth pol kuruminiyek hari genath danava. lol
    ඉන්න එක එපාම කරල එලවන්න ඕනෙ බන් ඔය වගේ මිනිස්සූ.

    Apita one widihata windows danna wath be , anik un action gattot , minissu nt burula dena hindai oma
    අපි පාඩුවේ ඉන්න නිසා තමයි වැඩි උනේ කොහොමත්.
    ------ Post added on Mar 23, 2025 at 7:30 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    පොල්තෙල් කාලක් ගහේ කරඬුවට දාන්න .. වැඩේ ඉවරයි