මන් දන්න කෙනෙක් අවුරුදු 16කට කලින් නුවර කුණ්ඩසාලේ පැත්තෙන් ඉඩමක් අරන් තියෙනවා පර්චස් 40ක් විතර. දැන් ගිහින් බැලුවොත් ඒ ඉඩම තියෙන්නෙ පර්චස් 3ක් විතරයි. ඉතුරුටික තුන් පත්තෙන් ඉන්න ඉඩම් කාරයෝ අල්ලන් ඉන්නෙ කියලා හිතන්නේ.
ඉඩම ගන්නකොට ලැබුණු ඔප්පුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පර්චස් 40ක් කියලා.
අල්ලපු ඉඩම් කාරයන් එක්ක කිසි ප්‍රස්ණයක් නොදා මේ ප්‍රස්ණේ විසදන්නෙ කොහොමදා? කච්චේරියට හෝ වෙනත් කිසි තැනකට ගිහින් පැමිණිලි කරන්න පුලුවන් ද? ඔප්පුව තියෙන හින්දා කට්ටිය අල්ලගත්තු ඉඩම් ආපහු ගන්න පුලුවන්ද?
ඉඩම තියෙන්නේ නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ.