ඉඩම් ප්‍රස්ණයක්.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මන් දන්න කෙනෙක් අවුරුදු 16කට කලින් නුවර කුණ්ඩසාලේ පැත්තෙන් ඉඩමක් අරන් තියෙනවා පර්චස් 40ක් විතර. දැන් ගිහින් බැලුවොත් ඒ ඉඩම තියෙන්නෙ පර්චස් 3ක් විතරයි. ඉතුරුටික තුන් පත්තෙන් ඉන්න ඉඩම් කාරයෝ අල්ලන් ඉන්නෙ කියලා හිතන්නේ.

    ඉඩම ගන්නකොට ලැබුණු ඔප්පුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පර්චස් 40ක් කියලා.
    අල්ලපු ඉඩම් කාරයන් එක්ක කිසි ප්‍රස්ණයක් නොදා මේ ප්‍රස්ණේ විසදන්නෙ කොහොමදා? කච්චේරියට හෝ වෙනත් කිසි තැනකට ගිහින් පැමිණිලි කරන්න පුලුවන් ද? ඔප්පුව තියෙන හින්දා කට්ටිය අල්ලගත්තු ඉඩම් ආපහු ගන්න පුලුවන්ද?
    ඉඩම තියෙන්නේ නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මායිම් දාපු ප්ලෑන් එකක් නැද්ද?
    ඉස්සෙල්ලම ග්‍රාමසේවක එක්ක කතා කරලා එයත් එක්කම අදාළ පාර්ශව මුණගැහිලා ප්ලෑන් එක පෙන්නලා ආපහු ඉල්ලලා බලන්න තියෙන්නෙ.
    ඒ විදිහට බැරි උනොත් මමනම් අතාරින්නෙ නෑ. ඉඩම් නඩු කරදරයක් වෙන්නෙ දාන කෙනාට විතරක් නෙමේනෙ අනිත් පාර්ශවයටත් ඕක මල වදයක්නෙ. අනික දැන් ඉස්සර වගේ නෙමේ ඉඩම් ප්‍රශ්න ඉක්මනට විසදනවා. නඩුවක් ගිහිල්ලා දිනුවොත් නඩු කියන්න ගියපු ගාස්තු හැම එකම (ප්‍රවාහන වියදම් පවා විත්තිකාර පාර්ශවයෙන් ගන්න පුළුවන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    nadu kiyanna salli naththan atha arala dapan.. awrudu 16 kiyanne unta aithiwasikam kiyannath puluwan
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නඩු කියන්න සල්ලි නැත්නම් ලෝයර් කෙනෙක් එක්ක ඩීල් එකක් දාගන්න පුලුවන්ද බලන්න,
    එක්කො නඩු ගාස්තු අරන් දුන්නොත් ඒක දෙන්නම් කියන්න. ඒකටනම් කැමති වෙන එක ෂුවර් නෑ.
    නඩුව දිනවලා දුන්නොත් පර්චස් 40න් කොටසක් (20 උනත් මොකද) ලෝයර්ට දෙන්නම් කියන්න. සමහරවිට කැමති වෙයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මායිම් දාපු ප්ලෑන් එකක් නැද්ද?
    ඉස්සෙල්ලම ග්‍රාමසේවක එක්ක කතා කරලා එයත් එක්කම අදාළ පාර්ශව මුණගැහිලා ප්ලෑන් එක පෙන්නලා ආපහු ඉල්ලලා බලන්න තියෙන්නෙ.
    ඒ විදිහට බැරි උනොත් මමනම් අතාරින්නෙ නෑ. ඉඩම් නඩු කරදරයක් වෙන්නෙ දාන කෙනාට විතරක් නෙමේනෙ අනිත් පාර්ශවයටත් ඕක මල වදයක්නෙ. අනික දැන් ඉස්සර වගේ නෙමේ ඉඩම් ප්‍රශ්න ඉක්මනට විසදනවා. නඩුවක් ගිහිල්ලා දිනුවොත් නඩු කියන්න ගියපු ගාස්තු හැම එකම (ප්‍රවාහන වියදම් පවා විත්තිකාර පාර්ශවයෙන් ගන්න පුළුවන්.
    නඩු කියන්න ගියපු ගාස්තු ගන්න එකට වෙනම නඩුවක් දාන්න ඕන නේද ඉඩම් නඩුව දිනුවට පස්සේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුණ්ඩසාලේ කොහෙද හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි ද බලන්නන්. නැත්නම් නඩු දන්න ඔන.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නඩු කියන්න ගියපු ගාස්තු ගන්න එකට වෙනම නඩුවක් දාන්න ඕන නේද ඉඩම් නඩුව දිනුවට පස්සේ
    මාත් ඔහොම අහලා තියනවා. ඒ උනාට මම හිතන්නෙ ක්‍රම දෙකක් තියනවා. නඩුව ෆයිල් කරනකොටම නඩු ගාස්තු සම්බන්ධව මොකක් හරි කරන්න තියනවද කොහෙද. හෙට හරියටම අහලා කියන්නම්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Idama sinnakaranam idame plan aka tinawanam idame oppuwe plan details tinawanam district court naduwak danawanam wediya kal noyawa eka ganna puluwan maha ganak yanne nee...court order akakin ethana wena aya idikirim karalanam kadala danmanawa usawiyen
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කරනවා නම් ප්ලෑන් එක අනුව මනින්න ඔන. එතකොට අල්ලන් ඉන්න ඒවා එනවා. අල්ල ගත්ත උන් දෙන්න කැමති නැත්නම් නඩු කියන්න ඔන. උබට හොද ලොයර් කෙනෙක් ඔන නම් කියපං.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උත්තර දුන්නු හැමෝටම බොහෝම ස්තූතියි.අපට ඔනේ නඩු දාන්න නෙමේ.
    මේක සින්නක්කර ඉඩමක්, ඔප්පු තියෙනවා, පත්තීරු තියෙනවා. ඉතා පැහැදිලිව ඔප්පුවේ මායිම් පෙන්නලා තියෙනවා. මේන කුණ්ඩසාලේ පැත්තේ මිනිඳෝරුවෙක් එක්කන් ගිහින් අනිත් ඉඩම් කට්ටියගේ ඉස්සරහ මැනලා ප්‍රස්ණේ විසදන්න පුළුවන්ද කියලා බලන්නේ.
    අපිට ඉඩමේ ඔප්පුව පත්තීරුව තියෙනවා වගේ අනිත් කත්ටියටත් තියෙන්න එපෑ. එතකොට මනින්න එන මිනින්දෝරුවාට කියන්න බැRඉද මේ ඉඩම ඔයගොල්ලො අල්ලන් ඉන්නෙ කියලා?
     
    මම දන්න විදිහටනම් ඉඩම මනින්න ඉඩම් අල්ලන් ඉන්න අනිත් එවුන් කැමති වෙන්න ඕන. මිනින්දොරුවෙකුට බලෙන් මනින්න බෑ. සමහර මිනිස්සු රණ්ඩු කරලා මනින්න එන අයව එලවනවා. හයියක් තියනවනම් තග දාලා පොලිසියෙනුත් අරන් ගිහින් මනින්න පුළුවන් වෙයි.

    ඕන වැඩකට බලයලත් නිලධාරියෙක් ඉන්නවා. මිනින්දොරුවෙකුට කරන්න පුළුවන් උපරිම දේ තමා සාවදානව නිරවුල් කරගන්න කැමති පාර්ශවයක් ඉන්නවනම් මායිම් පැහැදිලි කරලා දෙන එක. ඊට එහා බලයක් එයාට නෑ.

    තව විසඳුමක් තියනවා. හයිය තියන කෙනෙකුට ඉඩම විකුනන්න පුළුවන් මායිම් බේරගන්න කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උත්තර දුන්නු හැමෝටම බොහෝම ස්තූතියි.අපට ඔනේ නඩු දාන්න නෙමේ.
    මේක සින්නක්කර ඉඩමක්, ඔප්පු තියෙනවා, පත්තීරු තියෙනවා. ඉතා පැහැදිලිව ඔප්පුවේ මායිම් පෙන්නලා තියෙනවා. මේන කුණ්ඩසාලේ පැත්තේ මිනිඳෝරුවෙක් එක්කන් ගිහින් අනිත් ඉඩම් කට්ටියගේ ඉස්සරහ මැනලා ප්‍රස්ණේ විසදන්න පුළුවන්ද කියලා බලන්නේ.
    අපිට ඉඩමේ ඔප්පුව පත්තීරුව තියෙනවා වගේ අනිත් කත්ටියටත් තියෙන්න එපෑ. එතකොට මනින්න එන මිනින්දෝරුවාට කියන්න බැRඉද මේ ඉඩම ඔයගොල්ලො අල්ලන් ඉන්නෙ කියලා?

    එහෙම අල්ල ගත්ත ඒවා දෙන්න අල්ල ගත්ත උන් කැමති වෙන්න ඔන බන්. එකෙක් හරි බෑ කියනවා නම් නඩු දාන්න ඔන.

    අනික කල් යන්න යන්න අරුන්ට නීතිමය වශයෙන් අයිතිය වැඩි. තවත් පරක්කු කරොත් අල්ල ගත්ත උන්ට පුලුවන් නිකම්ම පස්සෙ උනත් අයිතිය කියන්න.
     
    • Like
    Reactions: SK29

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අවු 16කට කළින් ගත්ත පර්චස් 40ක ඉඩමක පර්චස් 03 ක් විතර වෙනකම් උඩ බලාගෙන හිටියා කියන්නේ ඕකේ මොකක් හරි රහසක් තියෙනවා. කොහොම වුණත් මේ ප්‍රශ්ණය විසදන්න වෙන්නේ උසාවි ගිහින් තමයි.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අවු 16කට කළින් ගත්ත පර්චස් 40ක ඉඩමක පර්චස් 03 ක් විතර වෙනකම් උඩ බලාගෙන හිටියා කියන්නේ ඕකේ මොකක් හරි රහසක් තියෙනවා. කොහොම වුණත් මේ ප්‍රශ්ණය විසදන්න වෙන්නේ උසාවි ගිහින් තමයි.
    කිසි රහසක් නැහැ. අයිතිකරු ජපානේ හිටියේ. අනිත් කට්ටිය කොලඹ ඉන්නේ.එච්චරයි.