ඉඩම් ප්‍රස්ණයක්.

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මට පර්චස් 20ක් මුලින් ලියලා දියන්කෝ, උන් අල්ලන් ඉන්න පැත්තෙන් ලියලා දියන්
    මම අරන් දෙන්නම් උඹට ඉතුරු පර්චස් 20
    කැමති නම් උබගේ නම්බර් එකයි ඉඩමේ ලොකේෂන් එකයි මට PM කරපන්
    නඩු කිය කිය මිනිස්සු එක්ක උඹ රණ්ඩු වෙන එක බොරු වැඩක්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මට පර්චස් 20ක් මුලින් ලියලා දියන්කෝ, උන් අල්ලන් ඉන්න පැත්තෙන් ලියලා දියන්
    මම අරන් දෙන්නම් උඹට ඉතුරු පර්චස් 20
    කැමති නම් උබගේ නම්බර් එකයි ඉඩමේ ලොකේෂන් එකයි මට PM කරපන්
    නඩු කිය කිය මිනිස්සු එක්ක උඹ රණ්ඩු වෙන එක බොරු වැඩක්
    ඉඩමේ මායිමෙ එවුන් පුකෙ ඇර ගත්ත කියල Thread එකක් වැටෙන්න්න ළඟයි වගේ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඉඩමේ මායිමෙ එවුන් පුකෙ ඇර ගත්ත කියල Thread එකක් වැටෙන්න්න ළඟයි වගේ
    ඇරගත්තද ඇරිය කියලද ත්‍රෙඩ් වැටෙන්නෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    මන් දන්න කෙනෙක් අවුරුදු 16කට කලින් නුවර කුණ්ඩසාලේ පැත්තෙන් ඉඩමක් අරන් තියෙනවා පර්චස් 40ක් විතර. දැන් ගිහින් බැලුවොත් ඒ ඉඩම තියෙන්නෙ පර්චස් 3ක් විතරයි. ඉතුරුටික තුන් පත්තෙන් ඉන්න ඉඩම් කාරයෝ අල්ලන් ඉන්නෙ කියලා හිතන්නේ.

    ඉඩම ගන්නකොට ලැබුණු ඔප්පුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පර්චස් 40ක් කියලා.
    අල්ලපු ඉඩම් කාරයන් එක්ක කිසි ප්‍රස්ණයක් නොදා මේ ප්‍රස්ණේ විසදන්නෙ කොහොමදා? කච්චේරියට හෝ වෙනත් කිසි තැනකට ගිහින් පැමිණිලි කරන්න පුලුවන් ද? ඔප්පුව තියෙන හින්දා කට්ටිය අල්ලගත්තු ඉඩම් ආපහු ගන්න පුලුවන්ද?
    ඉඩම තියෙන්නේ නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ.
    Me rate aula thiyenne, kalu kaba karayonata hooragena kanna krame hadanne nathuwa nomile ohoma deyak wisandanna krama hadala nathi eka, kalu kaba karayo innema prashnayak thiyana unwa naththatama nathi karala danna,
     
    Sen-lu

    Well-known member
  • එක්කො බලහත්කාරයන් වැට ගහන්න ඕන නැත්නම් නඩු කියන්න ඕන.

    දෙකම කරන්න බෑ නම් ඉතින් නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද ලංකාවේ උං ඉඩම් වලට මල පෙරේතයි. උඹ හොඳින් කතාකරා කියල ඕක කොහොමත් දෙන්නෙ නෑ. නෝන්ජල් කියල දැනගත්තොත් කරේ නගින්න එනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    උදේම ඩෝසර් එක ගෙනල්ලා යට කරල ඔක්කම වැට ගහලා පලයන් පෞද්ගලික ඉඩමක් කියලා ගහලා . ඔප්පු තියනවනේ එච්චරයි
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,314
    113
    මායිම් දාපු ප්ලෑන් එකක් නැද්ද?
    ඉස්සෙල්ලම ග්‍රාමසේවක එක්ක කතා කරලා එයත් එක්කම අදාළ පාර්ශව මුණගැහිලා ප්ලෑන් එක පෙන්නලා ආපහු ඉල්ලලා බලන්න තියෙන්නෙ.
    ඒ විදිහට බැරි උනොත් මමනම් අතාරින්නෙ නෑ. ඉඩම් නඩු කරදරයක් වෙන්නෙ දාන කෙනාට විතරක් නෙමේනෙ අනිත් පාර්ශවයටත් ඕක මල වදයක්නෙ. අනික දැන් ඉස්සර වගේ නෙමේ ඉඩම් ප්‍රශ්න ඉක්මනට විසදනවා. නඩුවක් ගිහිල්ලා දිනුවොත් නඩු කියන්න ගියපු ගාස්තු හැම එකම (ප්‍රවාහන වියදම් පවා විත්තිකාර පාර්ශවයෙන් ගන්න පුළුවන්.

    👆👆👆
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උදේම ඩෝසර් එක ගෙනල්ලා යට කරල ඔක්කම වැට ගහලා පලයන් පෞද්ගලික ඉඩමක් කියලා ගහලා . ඔප්පු තියනවනේ එච්චරයි
    අවුරුදු 16 ක් තිස්සේ ඉඩම ගැන නොබලපු එවුන් එකපාරම ඩෝසරයක් අරන් ඇවිත් පළල් කොරල, වැටත් ගහල ඇරලත් යනකන් අවුරුදු 16 තිස්සේ ඉඩම දිහා ඇහැ ගහන් හිටපු එවුන් නිකම්ම ඉදිවී. :lol::lol:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උත්තර දුන්නු හැමෝටම බොහෝම ස්තූතියි.අපට ඔනේ නඩු දාන්න නෙමේ.
    මේක සින්නක්කර ඉඩමක්, ඔප්පු තියෙනවා, පත්තීරු තියෙනවා. ඉතා පැහැදිලිව ඔප්පුවේ මායිම් පෙන්නලා තියෙනවා. මේන කුණ්ඩසාලේ පැත්තේ මිනිඳෝරුවෙක් එක්කන් ගිහින් අනිත් ඉඩම් කට්ටියගේ ඉස්සරහ මැනලා ප්‍රස්ණේ විසදන්න පුළුවන්ද කියලා බලන්නේ.
    අපිට ඉඩමේ ඔප්පුව පත්තීරුව තියෙනවා වගේ අනිත් කත්ටියටත් තියෙන්න එපෑ. එතකොට මනින්න එන මිනින්දෝරුවාට කියන්න බැRඉද මේ ඉඩම ඔයගොල්ලො අල්ලන් ඉන්නෙ කියලා?
    කොච්චර සින්නක්කර උණත් ඉඩම අල්ලාගෙන ඉන්න අය එක දෙන්නේ නැත්නම් ඔයාට නඩු දාන්න වෙනවා .
    නඩු දාලා ගත්තට පාඩු නැහැ පර්චස් 40 ක් නිසා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මන් දන්න කෙනෙක් අවුරුදු 16කට කලින් නුවර කුණ්ඩසාලේ පැත්තෙන් ඉඩමක් අරන් තියෙනවා පර්චස් 40ක් විතර. දැන් ගිහින් බැලුවොත් ඒ ඉඩම තියෙන්නෙ පර්චස් 3ක් විතරයි. ඉතුරුටික තුන් පත්තෙන් ඉන්න ඉඩම් කාරයෝ අල්ලන් ඉන්නෙ කියලා හිතන්නේ.

    ඉඩම ගන්නකොට ලැබුණු ඔප්පුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පර්චස් 40ක් කියලා.
    අල්ලපු ඉඩම් කාරයන් එක්ක කිසි ප්‍රස්ණයක් නොදා මේ ප්‍රස්ණේ විසදන්නෙ කොහොමදා? කච්චේරියට හෝ වෙනත් කිසි තැනකට ගිහින් පැමිණිලි කරන්න පුලුවන් ද? ඔප්පුව තියෙන හින්දා කට්ටිය අල්ලගත්තු ඉඩම් ආපහු ගන්න පුලුවන්ද?
    ඉඩම තියෙන්නේ නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ.
    නඩු දාපන් හරියට මනියි ඊට පස්සෙ අදිකරන තීන්දුවෙන් යයි.සුපිරි lawyer කෙනෙක් අල්ල ගනිම්.
    කාලය තමා ප්‍රස්නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    අවුරුදු 10ට වැඩී නම් කාලාවරෝධයට අනුව භුක්තියට සවිවෙනව. උන්ට ඉඩම අයිතියි. නඩුවෙන් දිනන්නත් බෑ. අඩුම උබල ඔය ඉඩමෙන් අන්තිම අවුරුදු 6 ට කලින් පොල් ගෙඩියක්වත් අරන් ආව කියල ඔප්පු කරන්න ඕනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    අවුරුදු 16 ක් තිස්සේ ඉඩම ගැන නොබලපු එවුන් එකපාරම ඩෝසරයක් අරන් ඇවිත් පළල් කොරල, වැටත් ගහල ඇරලත් යනකන් අවුරුදු 16 තිස්සේ ඉඩම දිහා ඇහැ ගහන් හිටපු එවුන් නිකම්ම ඉදිවී. :lol::lol:
    නිකං ඉන්න වෙන්නේ , එනකොට උසාවි නියෝගයක් අරන් එනවා 😂😂
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    M
    කිසි රහසක් නැහැ. අයිතිකරු ජපානේ හිටියේ. අනිත් කට්ටිය කොලඹ ඉන්නේ.එච්චරයි.
    Moko une dan