ඉඩම් විකුනන්න පුළුවන් වෙබ් සයිටි මොනව ද ? ඉඩමක් තියෙනවා විකුනන්න. ඇඩ් එකක් දාන්න හොද වෙබ්සයිට් මොනව ද කියලා දැනගන්න කැමතියි.