ඉඩම් හෙල්ප්

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    676
    648
    93
    සිංහලු අපේ ඉඩම් දෙකක් තියෙනවා, එකක් ගාල්ලේ ගින්තොට පාර අයිනේ තියෙන්නේ, අනිත් එක අහංගම තියෙන්නේ . මේ දෙක විකුණගන්න ඕනී. නෝමලි ඉඩම් විකුණනවනම් කොහොමද කරන්න ඕනි. Ikman එකේ දැම්මට තේරුමක් නෑ. මට ඔයාලගෙන් ඉඩම් විකුණන සීන් එක ගැන අයිඩියා ටිකක් ගන්න පුලුවන්ද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855
    113
    සිංහලු අපේ ඉඩම් දෙකක් තියෙනවා, එකක් ගාල්ලේ ගින්තොට පාර අයිනේ තියෙන්නේ, අනිත් එක අහංගම තියෙන්නේ . මේ දෙක විකුණගන්න ඕනී. නෝමලි ඉඩම් විකුණනවනම් කොහොමද කරන්න ඕනි. Ikman එකේ දැම්මට තේරුමක් නෑ. මට ඔයාලගෙන් ඉඩම් විකුණන සීන් එක ගැන අයිඩියා ටිකක් ගන්න පුලුවන්ද ?
    ඉඩමේ ගාන හොයලා, දන්න උන්ට කියපන් විකුනන්න ඉන්නෙ කියලා. කවුරුහරි එයි හොයාගෙන, ikman/fb වගේ ඒවල වෙන්නෙත් ඇඩ් බලලා කවුරුහරි හොයන් එන එක තම.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,266
    1
    2,937
    113
    සිංහලු අපේ ඉඩම් දෙකක් තියෙනවා, එකක් ගාල්ලේ ගින්තොට පාර අයිනේ තියෙන්නේ, අනිත් එක අහංගම තියෙන්නේ . මේ දෙක විකුණගන්න ඕනී. නෝමලි ඉඩම් විකුණනවනම් කොහොමද කරන්න ඕනි. Ikman එකේ දැම්මට තේරුමක් නෑ. මට ඔයාලගෙන් ඉඩම් විකුණන සීන් එක ගැන අයිඩියා ටිකක් ගන්න පුලුවන්ද ?
    3 % broker la wedak nadda
     
    • Love
    Reactions: Mr.DexterSl

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ඉරිදා පත්තර වල ඇඩ් එකක් දැම්මොත් කොහොමද? ලංකාදීප, ටයිම්ස් දෙකේ.

    ආයේ පුළුවන් නං ඉඩමේ බෝර්ඩ් එකක් ගහන්න. විකුනන්න තියෙනවා කියලා විස්තර එක්ක.

    ඉක්මන් එකේ නං හරි යන්නේ නැහැ කියලා මටත් හිතෙන්නේ.
     
    • Love
    Reactions: Mr.DexterSl

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    676
    648
    93
    ඉඩමේ ගාන හොයලා, දන්න උන්ට කියපන් විකුනන්න ඉන්නෙ කියලා. කවුරුහරි එයි හොයාගෙන, ikman/fb වගේ ඒවල වෙන්නෙත් ඇඩ් බලලා කවුරුහරි හොයන් එන එක තම.
    fb group වල පෝස්ට්ස් දාලා ශෙයා කරන්න හැදුවේ මචන්

    3 % broker la wedak nadda
    අවුලක් නෑ මචන්
    ------ Post added on Dec 19, 2024 at 9:23 AM

    ඉරිදා පත්තර වල ඇඩ් එකක් දැම්මොත් කොහොමද? ලංකාදීප, ටයිම්ස් දෙකේ.

    ආයේ පුළුවන් නං ඉඩමේ බෝර්ඩ් එකක් ගහන්න. විකුනන්න තියෙනවා කියලා විස්තර එක්ක.

    ඉක්මන් එකේ නං හරි යන්නේ නැහැ කියලා මටත් හිතෙන්නේ.
    නෝමලී මේ කාලේ පත්තරේ ඇඩ් කට්ටිය බලනවද ? ඔයා කිව්වා වගේ බෝර්ඩ් එකක් දානවා මචන් ඉඩමේ . මේක ඉක්මනටම විකුණන්න ඕනී ඒකයි පොඩ්ඩක් බැලුවේ
    ------ Post added on Dec 19, 2024 at 9:25 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    නෝමලී මේ කාලේ පත්තරේ ඇඩ් කට්ටිය බලනවද ? ඔයා කිව්වා වගේ බෝර්ඩ් එකක් දානවා මචන් ඉඩමේ . මේක ඉක්මනටම විකුණන්න ඕනී ඒකයි පොඩ්ඩක් බැලුවේ
    ඉඩමක් ගෙයක් විකුනන්න නං පත්තරේ තමයි හොද.

    කුලියට දෙන්න වගේ නං ෆේස්බුක් හොදයි.

    ලංකාවේ ෆේස්බුක් බලලා ඉඩම් ගෙවල් සල්ලි වලට ගන්නා අය අඩුයි
     
    • Love
    Reactions: Mr.DexterSl

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    676
    648
    93
    ඉඩමක් ගෙයක් විකුනන්න නං පත්තරේ තමයි හොද.

    කුලියට දෙන්න වගේ නං ෆේස්බුක් හොදයි.

    ලංකාවේ ෆේස්බුක් බලලා ඉඩම් ගෙවල් සල්ලි වලට ගන්නා අය අඩුයි
    තැන්ක්ස් මචන් , මන් ට්‍රයි එකක් දීල බලන්නම් :love: