නෑ මචන් options දෙකක් තියනව 60% ට.එයාල bank loan එකක් නේ අරන් දෙන්නෙ
එහෙම වෙන්නෙ නෑනෙ, ඔප්පුවෙ කොපියක් අරන් බලපන් ලෑන්ඩ් සේල් කොපැණියට ට්රාස්සර් කරලද කියල. සිම්පල්.ammmo okun loka horu.. ganna epa ban..
un full gana gevanne nahe real land owner ta.. e nisa company eka bankloth unoth hari land kotas unge lost cover ganata sale novoth henama prashana
un gahanne agreement ekak ban land owner and company ekath ekka.. eka tiyenava pathiru vala... un apita e agreement eka mulin denne nahe.. sadde dala illuvama thama denneඑහෙම වෙන්නෙ නෑනෙ, ඔප්පුවෙ කොපියක් අරන් බලපන් ලෑන්ඩ් සේල් කොපැණියට ට්රාස්සර් කරලද කියල. සිම්පල්.
ඔය දෙවිඩියටම වෙනව. agreement එකෙන් කරන එකේදි වෙන්නෙ කෙලින්ම land owner ගෙන් ccompany එක හරහා ගන්න customers ට transfer වෙන්නෙ. එහෙම කරන real state උන් ඉන්නව. තව සමහරු. ඉස්සෙල්ල ඉඩම company නමට ලියව ගන්නව. ඔතකොට ඔප්පුව තියනව. පත්ටිරු වලටත් යනව agreement & deed both.un gahanne agreement ekak ban land owner and company ekath ekka.. eka tiyenava pathiru vala... un apita e agreement eka mulin denne nahe.. sadde dala illuvama thama denne
puduma kattak keve blue mountain eka bankloth vela land eka bera ganna
මේක ඇත්ත මචන්. ඔය ගාන වැඩි වෙන එක එක ලෙවෙල් එකකට justify වෙනවා එතැන එක community එකක් හැදෙන එක. roads drain water මේ සේරම manage කරලා දෙන ඒවගෙන් වගේ. but not 100%. still their price is highමෙහෙමයි මචන්. මම කියන්නම් මගේ ඔපීනියන් එක. පිළිගන්න නොගන්න එක උඹේ වැඩක්.
පළව්නිම එක ලෑන්ඩ් සේල් කාරයින්ගේ ඉඩම් වටේ යන ප්රයිස් එකට වඩා ගොඩක් වැඩී. උන් ගාන තියාගන්නවා මදිවට එන එකා හාවා කරන්න බලන්නෙ. ලොවෙත් නැති බොරු කියන්වා වැඩේ කෙරෙනකම්. අන්තිමට උඹෙන් සල්ලි ගත්තට පස්සෙ ඕකුන්ගේ ගෑස් බලන්න වෙන්නෙ.
මේක ඇත්ත එක තමයි මන් ඇහුවේ මේ option එකට යද්දී මොකකකද කරන්න පුළුවන් කියල අපේ පැත්තෙන් risk එක mitigate කරගන්න. උන් ඉඩමට හදිස්සියකදී උන්ට මොකක් හරි කරගන්න පුළුවන් නිසා නේ මේ option එක දෙන්නේ. උන්ට නැතුව කිසි වාසියක් නැනේ.පහුගිය කාලෙ ඔය වගේ ඇග්රීමන්ට් ගහලා 40% අරන් ඉඩම් දීලා පස්සේ උන්ම බැංකුව වලට උගස් කරලා මාරු වෙලා තිබා. අනිතිමේ ඔක්කොම ගෙවලා ඉවරවෙලා ඔප්පුව ඉල්ලද්දි දෙන්නෙ නෑ. අන්තිමට නඩු.
අපේ අල්ලපු ගෙදර එකා පොල් ඉඩමක් විකුණලා ගත්තු කෝටියක් කා ගත්තා ගෙයක් ගන්න ගිහින්.
අද උඹ පත්තිරු චෙක් කරත් ලෑන්ඩ් සේල් එකේ නමට තියෙයි. ඒත් ඉතින් උඹ දන්නෙ නෑනෙ උන් වෙන කාටහරි ඇග්රීමන්ට් එකෙන් පස්සෙ උගස් කරයිද කියලා.
property loan එකෙයි personal loan එකයි ගත්ත්තොත් property එකට යද්දී cost & කට්ට වැඩි නේද එකයි personal එකක් අරන් FD දාල ටික ටික ගෙවද්දී එතන පොලියකුත් එනවාහොඳම වැඩේ බැංකු ලෝන් එකක් දාපන්. එතකොට ලෑන්ඩ් සේල් එකට උඹේ නමට ඉඩම ලියන්නම වෙනවා. ඊටපස්සෙ උඹ බැංකුවට උගස් කරන එකනෙ කරන්නෙ. එතකොට කාටවත් මොකුත් කරන්න අවස්ථාව අඩුයි.
බැංකු ලෝන් එකට තව ලිය කියවිලි ඕන වෙන නිසා. ඉඩමේ ප්රශ්න තියෙනවානම් ඔක්කොම ක්ලියර් වෙනවා.
එහෙම වෙන්න පුලුවන් උන් දිගටම ඒක මේන්ටේන් කරගෙන ඉන්නවා නම්. ඔය සිකියුරිටි දාලා ඉන්න හවුසින්ග් ප්රොජෙක්ට් වගේ. ඒත් දැන් ගොඩක් එවුන් කරන්නේ බොරුවට කණු බැඳලා ලොකු ගේට්ටුවක් දානවා. ටෙම්පරි සිකියුරිටි කෙන්ක් දානවා. ඉඩම් ටික විකුණුනාට පස්සේ මොකුත් නෑ. අන්තිමේ ඒකත් නිකම්ම ගම වෙනවා. කාණු සුද්ද කරන්න එකෙක් නෑ. මිනිස්සු ඔහේ යනවා එනවා. මම් කිව්වෙ පිට මිනිස්සු. එතකොට ඉතින් එකම වටිනාකමට තමා එන්නෙ.එත මචන් ඒ area එක perch එක normal 5lak වෙලා sale එකේ 1M උන කියමු තව අවුරුදුද්දකින් අනිත් ඉඩන් 7lak දෙද්දී මේක 1.3M වගේ වෙනවනේ
කට්ටක් තියෙනවා. ඒත් ඩොකියුමන්ට් ටික හරියට හරි නම් ප්රයිවට් බැංකු වාත කරන්නේ නෑ. මේ දවස්වල නම් ටිකක් කට්ටක් කන්න වෙනවා කොරෝනා නිසා. එක එක ඔෆිස් අරිනකම් ඉන්න වෙනවා.property loan එකෙයි personal loan එකයි ගත්ත්තොත් property එකට යද්දී cost & කට්ට වැඩි නේද
මේක නම් තේරෙන්නෙ නෑ.personal එකක් අරන් FD දාල ටික ටික ගෙවද්දී එතන පොලියකුත් එනවා
මාස 18 න් ගෙවන්න personal loan එකක් දැම්මත් එක එක පාර ගෙවන්න ඕන නැති නිසා fd එකක දාල මාසෙට ගෙවන්න ඕන ගාන විතරක් withdraw කරල ගෙවන්න පුලුවන් ඕන නන්.එහෙම වෙන්න පුලුවන් උන් දිගටම ඒක මේන්ටේන් කරගෙන ඉන්නවා නම්. ඔය සිකියුරිටි දාලා ඉන්න හවුසින්ග් ප්රොජෙක්ට් වගේ. ඒත් දැන් ගොඩක් එවුන් කරන්නේ බොරුවට කණු බැඳලා ලොකු ගේට්ටුවක් දානවා. ටෙම්පරි සිකියුරිටි කෙන්ක් දානවා. ඉඩම් ටික විකුණුනාට පස්සේ මොකුත් නෑ. අන්තිමේ ඒකත් නිකම්ම ගම වෙනවා. කාණු සුද්ද කරන්න එකෙක් නෑ. මිනිස්සු ඔහේ යනවා එනවා. මම් කිව්වෙ පිට මිනිස්සු. එතකොට ඉතින් එකම වටිනාකමට තමා එන්නෙ.
කට්ටක් තියෙනවා. ඒත් ඩොකියුමන්ට් ටික හරියට හරි නම් ප්රයිවට් බැංකු වාත කරන්නේ නෑ. මේ දවස්වල නම් ටිකක් කට්ටක් කන්න වෙනවා කොරෝනා නිසා. එක එක ඔෆිස් අරිනකම් ඉන්න වෙනවා.
මේක නම් තේරෙන්නෙ නෑ.