ඉතාලියේදී mama dakapu cars and motorcycles tikak. ......

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mehe 10milion+
    ohe paare waahana wadi nadda , trafic ehema

    උබලට පච කෙලින්න ඕනේ නැ මටත් තාම වාහනයක් නැ මෙහෙ ලංකාවෙනම් පියාට වාහනයක් තියනවා මම බස් එකේ යද්දී එහෙම වාහන බරටම තියනවා බස් එකත් අක්කරයක් විතර ඇති මේ වගේ ඒවා :P

    Sia-normal.jpg


    එත් මුන්ගේ විනය උපරිමයි බන් වාහන 1000 ට්‍ර්ෆික් එකක් උනත් එක හෝන් සද්දයක් නැ මේ බස් එක යනවා නොර්මර් track එකේ එක හිරිමක්වත් නැ :yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සොහොන;19003130 said:
    එත් මුන්ගේ විනය උපරිමයි බන් වාහන 1000 ට්‍ර්ෆික් එකක් උනත් එක හෝන් සද්දයක් නැ මේ බස් එක යනවා නොර්මර් track එකේ එක හිරිමක්වත් නැ :yes:

    meka nam sahathika aththa
    mokek hari pissu natuvoth idala hitala ekek gahanava
    nathnam malata ahanna na