ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන&#353

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    සොහොන;24658725 said:
    තමුසෙ නිකන් ඉන්ටර්නෙට් යු ටියුබ් බලන් දගලලා පඩ් හදන්න එපා ඔයි :P

    1000 - ගන්න ඩ්ටර්ම්නාතො කොන්ත්‍රත් එකක් වැදෙන්න ඔනෙ

    එහෙම නැත්තම් මාස 6 හොටෙල් ජොබ් වෙන්න ඔනෙ

    දැන් එහෙම පඩ් ලෙසියකට දෙන්නෙ නැ :angry:

    එක්ස්පිරියස් ඔනෙ ඩ්ටර්ම්නාතො ගන්න හොටෙල් වලත් එහෙමයි පුදන කොටම කාපු යකා වගෙ දෙයි 1000 පුක තමයි :P

    ඉතාලියේ ඉන්න ලංකාවේ කවුද බන් euro 200,300 ට වැඩ කරන්නේ ?

    උබෙන් ඉතාලි කාරයෙක් ලංකාවේ teacher කෙනෙක් කියක් ගන්නවද ඇහුවොත් උබ කියන්නේ training කාලේ salary එකද .cleaning , helper euro 1000 ගෙවන්නේ කියල තමයි මන් කිව්වේ ජොබ්ස් වලට ගෙවන ගාන , උබට අවුරුදු 20ක් cleaning කරත් හම්බෙන්නේ 1000 ක් -12000 ක් වගේ තමයි . එකයි කිව්වේ ඔච්චරයි හම්බෙන්නේ යන්න එපා කියල.

    ඉතාලියේ ජොබ් group එකේ දන්නෙත් බොරු ජොබ් vacancy වෙන්නැති.
    r2SBoKN.png

    k0KQCa9.png

    ඉතාලියේ INPS එකෙන් කියන්නෙත් බොරු වෙන්නැති
    http://professioni.istat.it/sistema...L2CmcQqWq7k2SUCtPZqyt-gx37Itoj3mI8TfzLOwk0l5c
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    :baffled::baffled: මාර ගේම් කාරයෝ ඉන්නේ...... ගෑනු වෙලා ඔහොම ගට්ස් තියෙනවා කියන්නේ නීග්‍රෝ ගෑනු පරාදයි

    ++
    රට ඉන්න එවුන් කොහොමත් පරිස්සමින් අතේ දුරින් තියා ගන්න ඕනේ .
    හෙන ගේම් දෙන්නේ .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මන් කියන්නේ cleaning ,helping වගේ ජොබ්ස් වලට යන්න එපා .
    මොකද ඒවාට ජොබ්ස් හොයන්න ලේසි නැහැ . පඩිත් අඩුයි .
    උබල ලක්ෂ 15ක් දීල යනවා , බෝට්ටුවෙන් එන එකාටත් ඒ දේම පුළුවන් නම් ඇති වැඩේ මොකද්ද .
    3ක් 4ක් ඉන්න කාමරේක ඇදක් euro 150 යි .
    කාමරයක් ගත්තොත් 250-300
    උයාගෙන කලා කන්න 100
    ට්‍රාන්ස්පෝර්ට් 30-40
    phone එකට 10
    යන වන නම් දෙයක් ඉගෙන ගෙන යන්න කියල .
    mechanic , barber ,hair dress , technician ....වගේ දෙයක් ඉගෙන ගෙන යන්න .
    බෝට්ටුවෙන් එන African එකාටත් clean කරන්න පුළුවන් , බර වැඩ පුළුවන් උබලටත් වඩා .
    security ජොබ්ස් හම්බෙන්න් එවුන්ට . උබල කට්ට කලා ,සල්ලි වියදම් කරලා ගියා කියල වැඩක් නැහැ
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    :baffled::baffled: මාර ගේම් කාරයෝ ඉන්නේ...... ගෑනු වෙලා ඔහොම ගට්ස් තියෙනවා කියන්නේ නීග්‍රෝ ගෑනු පරාදයි

    ++

    Eka parak neme machn samahara ganu 3parak withra badinawa missu gennna sali walata
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eka parak neme machn samahara ganu 3parak withra badinawa missu gennna sali walata

    ලක්ෂ 10 කට වටිනවද කන කට්ට. ජීවිතෙත් ඉවරයි, ආයේ පවුලක් කන්නත් නෑ. මොකවුනත් කෙල්ලෙක් ඔය ගානට වැටෙනවා කියන්නේ ලොකු අවුලක් තියෙනවා:dull::dull:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land

    ~ 5k Euros. Iya yako. :baffled::baffled:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලක්ෂ 10 කට වටිනවද කන කට්ට. ජීවිතෙත් ඉවරයි, ආයේ පවුලක් කන්නත් නෑ. මොකවුනත් කෙල්ලෙක් ඔය ගානට වැටෙනවා කියන්නේ ලොකු අවුලක් තියෙනවා:dull::dull:
    නමට විතරයි marry කරන්නේ වෙන මුකුත් නැහැ . ඒ වුනාට අවුල් නේද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නමට විතරයි marry කරන්නේ වෙන මුකුත් නැහැ . ඒ වුනාට අවුල් නේද ?

    යුරෝ 5000කට කෙල්ලෙක් ජිවිතේ උගස් තියනවා කියන්නේ හෙන අප්පිරියයි මචං. බැඳලා නිදාගන්නේ නෑ තමයි, ඒත් මිනිස්සු වුණාම ඔහොම ජීවත්වෙන එක අවුල්. අඩුගානේ වැඩේට හරියන ගානක් ගන්නවනම් එහෙමවත් හිත හදාගන්න පුළුවන් :baffled:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    යුරෝ 5000කට කෙල්ලෙක් ජිවිතේ උගස් තියනවා කියන්නේ හෙන අප්පිරියයි මචං. බැඳලා නිදාගන්නේ නෑ තමයි, ඒත් මිනිස්සු වුණාම ඔහොම ජීවත්වෙන එක අවුල්. අඩුගානේ වැඩේට හරියන ගානක් ගන්නවනම් එහෙමවත් හිත හදාගන්න පුළුවන් :baffled:

    ehema uba hithana thrama loku case ekaka na machn lankawe viwahah regester karana ayath eka dannawaawualak na un karala denawa eka document prossse ekaka withrai badilla kiwwata peni loketa yanne naaa:D:D:D:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉතාලියේ ඉන්න ලංකාවේ කවුද බන් euro 200,300 ට වැඩ කරන්නේ ?

    උබෙන් ඉතාලි කාරයෙක් ලංකාවේ teacher කෙනෙක් කියක් ගන්නවද ඇහුවොත් උබ කියන්නේ training කාලේ salary එකද .cleaning , helper euro 1000 ගෙවන්නේ කියල තමයි මන් කිව්වේ ජොබ්ස් වලට ගෙවන ගාන , උබට අවුරුදු 20ක් cleaning කරත් හම්බෙන්නේ 1000 ක් -12000 ක් වගේ තමයි . එකයි කිව්වේ ඔච්චරයි හම්බෙන්නේ යන්න එපා කියල.

    ඉතාලියේ ජොබ් group එකේ දන්නෙත් බොරු ජොබ් vacancy වෙන්නැති.
    r2SBoKN.png

    k0KQCa9.png

    ඉතාලියේ INPS එකෙන් කියන්නෙත් බොරු වෙන්නැති
    http://professioni.istat.it/sistema...L2CmcQqWq7k2SUCtPZqyt-gx37Itoj3mI8TfzLOwk0l5c

    මොත්තෙ දාන්න එපා :P

    මැක්ඩොනල් ජොබ් එකට ලැබෙන්නෙ 800 යුරො 200 ගෙදරට

    දුපත් ජොබ් තියෙන්නෙ උපරිම මාස 3 -4 ස්තිර කමක් නැ :rofl:

    අපි දැන් මෙහෙ පදම් වෙලා ඉන්නෙ එක නිසා එක එකාට බොරු හින පෙන්වන එක නවත්වනවා

    ලන්කාවෙ උන් කොච්චර වැඩ කරනවාද පාර්ට් ටයිම් 300 = 400 සෙට් වෙන ජොබ් නැති උන් :rofl:

    අනික මන් කියුවෙ ලන්කාවෙ උන් නෙමෙ කල්ලො ආරාබ් කාරයො ගැන උන් බුරුතු ගනන් සිරියානු යුද්දෙ අල්ලන් සිසිලියෙන් නාපොලි වලින් ඉහෙ කෙස් ගානට උන්ගෙ රටෙ හැටියට යුරො එකක් 400 - 300 උන් නෙරො වගෙම සරනාගතව්සා වලට යුරො 300 - 400 මාසෙම අදිනවා

    මෙහෙ මොන කෙරුමා ආවත් බාශව එ වගෙම මෙහෙ ඉන්න ජොබ් නැති ඉතාලි කාරයො පිට ජාතිකයො එක්කලාත් හැප්පෙන්න වෙනවා

    මට පුද්ගලික තරහක් නැ නමුත් ඇත්ත කතා කරන්න ඔනෙ ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් කියන්නේ cleaning ,helping වගේ ජොබ්ස් වලට යන්න එපා .
    මොකද ඒවාට ජොබ්ස් හොයන්න ලේසි නැහැ . පඩිත් අඩුයි .
    උබල ලක්ෂ 15ක් දීල යනවා , බෝට්ටුවෙන් එන එකාටත් ඒ දේම පුළුවන් නම් ඇති වැඩේ මොකද්ද .
    3ක් 4ක් ඉන්න කාමරේක ඇදක් euro 150 යි .
    කාමරයක් ගත්තොත් 250-300
    උයාගෙන කලා කන්න 100
    ට්‍රාන්ස්පෝර්ට් 30-40
    phone එකට 10
    යන වන නම් දෙයක් ඉගෙන ගෙන යන්න කියල .
    mechanic , barber ,hair dress , technician ....වගේ දෙයක් ඉගෙන ගෙන යන්න .
    බෝට්ටුවෙන් එන African එකාටත් clean කරන්න පුළුවන් , බර වැඩ පුළුවන් උබලටත් වඩා .
    security ජොබ්ස් හම්බෙන්න් එවුන්ට . උබල කට්ට කලා ,සල්ලි වියදම් කරලා ගියා කියල වැඩක් නැහැ

    ඇග තියනවා බර වැඩ පුලුවන්

    නමුත් වෙලාවට දෙවියො මොලෙ දිලා නැ

    ලන්කාවෙ අපි විශ්වාසයි ඔනෙම දෙකට ගෙමක් ගහනවා වලි බලි නැ කැලි බැලි ගැහිලි නැ පිරිසිදුයි

    අපිට බැරි දෙයක් නැ :love:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    සොහොන;24659927 said:
    මොත්තෙ දාන්න එපා :P

    මැක්ඩොනල් ජොබ් එකට ලැබෙන්නෙ 800 යුරො 200 ගෙදරට

    දුපත් ජොබ් තියෙන්නෙ උපරිම මාස 3 -4 ස්තිර කමක් නැ :rofl:

    අපි දැන් මෙහෙ පදම් වෙලා ඉන්නෙ එක නිසා එක එකාට බොරු හින පෙන්වන එක නවත්වනවා

    ලන්කාවෙ උන් කොච්චර වැඩ කරනවාද පාර්ට් ටයිම් 300 = 400 සෙට් වෙන ජොබ් නැති උන් :rofl:

    අනික මන් කියුවෙ ලන්කාවෙ උන් නෙමෙ කල්ලො ආරාබ් කාරයො ගැන උන් බුරුතු ගනන් සිරියානු යුද්දෙ අල්ලන් සිසිලියෙන් නාපොලි වලින් ඉහෙ කෙස් ගානට උන්ගෙ රටෙ හැටියට යුරො එකක් 400 - 300 උන් නෙරො වගෙම සරනාගතව්සා වලට යුරො 300 - 400 මාසෙම අදිනවා

    මෙහෙ මොන කෙරුමා ආවත් බාශව එ වගෙම මෙහෙ ඉන්න ජොබ් නැති ඉතාලි කාරයො පිට ජාතිකයො එක්කලාත් හැප්පෙන්න වෙනවා

    මට පුද්ගලික තරහක් නැ නමුත් ඇත්ත කතා කරන්න ඔනෙ ...

    මන් උබට හින පෙන්නුවද ?
    අවුරුදු 20ක් උබට experience තිබ්බත් ඉතාලි වතුර වගේ පුළුවන් උනත් හම්බෙන්නේ 1000,1200 යි ඔය වගේ ජොබ්ස් වලට

    https://www.facebook.com/groups/322195277925582/
    ඔය group එකේ තිබ්බ ජොබ්ස් තමයි මන් screenshot එකේ

    මන් කිව්ව බොරුව මොකද්ද බන්?
    මන් ලවින්ග් cost එකත් දැම්ම නේද ?
    මගේ යාලුවෝ ගොඩක් ඉන්නේ මිලාන් වල මිලාන් වල පඩිත් ටිකක් වැඩියි ,ලිවින්ග් cost එකත් වැඩියි සිසිලි , නාපොලි වලට වඩා
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    සොහොන;24659929 said:
    ඇග තියනවා බර වැඩ පුලුවන්

    නමුත් වෙලාවට දෙවියො මොලෙ දිලා නැ

    ලන්කාවෙ අපි විශ්වාසයි ඔනෙම දෙකට ගෙමක් ගහනවා වලි බලි නැ කැලි බැලි ගැහිලි නැ පිරිසිදුයි

    අපිට බැරි දෙයක් නැ :love:

    වෙලාවට දෙවියො මොලෙ දිලා නැ
    අනේ බන් mechanic , barber ,hair dress , technician ඔය වගේ ජොබ් කරන්න මහ ලොකු මොලයක් ඕනෙද බන් .
    course එකක් කරන්නේ තියෙන්නේ , ආණ්ඩුවෙන් කරන course එකක් කල නම් හරිනේ .

    ලන්කාවෙ අපි විශ්වාසයි
    ඉතාලි එවුන්ට ලන්කාවෙ එවුන් හොර බොරු කරන්නේ නැහැ .ජොබ් එක තමයි ලොකුම දේ . ලන්කාවෙ එවුන් අරින්නේ ලංකාවේ එවුන්ට විතරයි .
    ඩොමේස්ටික් වැඩ වලට ගන්නේ ලංකාවේ එවුන් .

    වලි බලි නැ
    මොරොක්කෝ ,රුමේනියන් එවුන් වගේ වලි වලට යන්නේ නැහැ අපේ අවුන්

    කැලි බැලි ගැහිලි නැ
    පුළුවන් තරන් ඉතුරු කරන්නේ බලන්නේ . ලංකාවේ වවුලෝ ලගින්න සුපිරි මන්දිර හදල ,
    අක්කර ගණන් පොල් වතු අරන් හොරුන්ට පොල් කඩන්න
    ඉතලියේ එක කාමරේ 3,4 ඉන්නවා

    පිරිසිදුයි
    බංගලි වගේ නෙවෙයිනේ . නාල කරල පිරිසිදුවට ඉන්නවා .එක ඉතින් අපිට පොඩි කාලේ ඉදන් ආපු හොද පුරුද්දක්

    අපිට බැරි දෙයක් නැ
    චීන්නු වගේ නෙවෙයි බාෂාව ඉක්මනට ඉගෙන ගන්නවා .ඕන දෙයක් පට ගාල ඉගෙන ගන්නවා ලංකාවේ එවුන් .මැරී ගෙන වැඩ කරනවා ලංකාවේ එවුන් .
    ඉතාලියේ domestic ,cleaning ජොබ් market එක අල්ලගෙන ඉන්නේ ලංකාවේ එවුන් .
    බංගලි එවුන් ගෙවල් වල වැඩට ගන්නවද නැහැනේ . එවුන් මොකද කරන්නේ ,
    මුලින් payment එකේ බඩු විකුනවා , පොළවල් වල විකුනවා , ඊට පස්සේ කඩයක් දාගෙන ඉන්නවා .
    domestic ජොබ්ස් අඩු වුනානම් හොදයි ඕවට හිර වෙලා ඉන්නේ නැහැ එහෙනම්
    factory වල ජොබ්ස් කරලා මොනාහරි දෙයක් ඉගෙන ගන්නවා .එකෙන් ඉස්සරහට යනවා.
    .ජිවත කාලෙම දැන් ආච්චිල සියල බලාගෙන ඉන්නවා ,රෙදි අයන් කරනවා , cleaning කරනවා වෙන Europe රටවල domestic ජොබ් ගොඩක් අඩුයි .තමන්ගේ වැඩ තමන් කරගන්නවා .

    ඇග තියනවා බර වැඩ පුලුවන්
    මොලෙන් ගේමක් ගහපන් බන් . ඉස්සර වගේ දැන් ලේසි නැ තමයි , එත් බැරි කමක් නැහැ .
    උබේ හින දවසක හැබැ වෙයි . එකට අන්කල් කලා වගේ මහන්සි වෙලා වැඩ කරලා හින හැබැ කරගන්න නම් අමාරුයි ඉතින් .
    ගූඩ් luck :love::love:
     
    the truth
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    Ussapu ekak fb eken
    6. Work visa (Blue Card ) සුපිරි skill set එකක් ඕනේ මේ විදිහට එන්න company එකකින් job එකක් offer කරන්න ඕනේ . company එක ඔප්පු කරන්න ඕනේ Italy වල වත් ,europe union එකේවත් කෙනෙක් හොයා ගන්න නැහැ කියල සුදුසුකම් තියෙන කෙනෙක් ජොබ් එකකට

    This is pretty easy to be honest. Specially for people working in IT.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    එතකොට පොලීසිය ඉන්න දෙනවද එහෙම ප්‍රසිද්දියේ? අනික visa නැති නිසා ආයෙ අවුරුදු ගාණකින් හරි මෙහෙට එන්න හදාගන්නෙ කොහොමද? :confused:

    Italy wala nam kohomada danne na.
    Visa balanne na bn godak welawata. Mokak hari wadakata giyoth thamai document (residence permit or visa) one wenne.