ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන&#353

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    It's hard to find jobs in Italy without the language. Shinhalu needs quick cash. :rofl:
    EU is not the heaven. Specially with the migrant crisis going on for years and years now.
    over 250K Shinhalu living in italy . it is not a heaven for them there are working hard but they earn money .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    fb eken issuwe

    විවාහ කොට ඉතාලියට ගන්නා බව පවසා කෙනෙකු ඔබ සමඟින් ලංකාවේදි විවාහය ලියාපදිංචි කොට ඔබේ මුදල් ගෙන ඉතාලියට ගොස් ඔබව මඟ හරිමින් සැඟව සිටීනම් ඔබේ මුදල් නැවත ලබා ගන්නේ කෙසේද?

    ඔබට වංචා කළ ඔහු හෝ ඇය ලේසියෙන්ම ලංකාවේ නීතිය ඉදිරියේ දන ගැස්සවිය හැකි බව ඔබ මෙතෙක් දැන සිටියාද?

    ඔබ කළ යුත්තේ මෙපමණයි.

    ඔබේ විවාහය සිදු කළ අධිකරණ බල ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථානය වෙත ගොස් එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හමුවී ඔබේ විවාහ සහතිකය ඉදිරිපත් කොට ඔබව විවාහ කර ගත් ඔහු හෝ ඇය විවාහයෙන් පසුව ඔබව හැර දමා ගොස් විදෙස් ගතවී ඇති බැවින් ඔහුගෙන් හෝ ඇයගෙන් නඩත්තු ලබා දෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් සටහන් කිරීමයි.

    මෙසේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඔබට නඩත්තු ලබාදීමට පොලීසියට හැකියාවක් නොමැති බැවින් ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් අදාල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කොට ඔහුට හෝ ඇයට විරුද්ධව නඩත්තු නඩුවක් ගොනු කරනවා.

    එවිට ගරු මහේස්ත්‍රාත් අධිකරණ මඟින් ඔහුට හෝ ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කිරිමක් සිදු කරන අතර එම නොතීසියට අනුව පෙනී නොසිටියහොත් අධිකරණය, පොලීසියට ඔහු හෝ ඇය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කරනවා. තවද ආගමන විගමන පාලක වෙත දන්වා ගුවන් ගමන් තහනමක්ද නිකුත් කරනවා.

    පැමිණිල්ල සටහන් කිරීමේදී පහත කරුණු ඔබ හොදින් සිහියේ තබා ගත යුතුයි .

    1. ඔබ මුදල් ගෙවා ඉතාලියට යෑමට සුදානම් වුනු බව පොලීසියට නොපැවසීම.එය ඔබට අවාසියක් වේවි.

    2. ඔබට වංචා කළ පුද්ගලයාටද ඒ බව අධිකරණට පැවසීමට නොහැකි වන්නේ ඔහුට හෝ ඇයට විරුද්ධව ජාත්‍යන්තර මිනිස් ජාවාරම සිදුකළ බවට තවත් නඩුවක් පැවරීමට පොලිසියට හැකි වන නිසා.

    3. ඔහු හෝ ඇය අධිකරණයේදී ඔබගෙන් මුදල් ගෙන ඉතාලියට රැගෙන යාමට උත්සාහ කළ බවට වරද පිළි ගතහොත් එම නඩුවේ සහතික කළ ඉංග්‍රීසි පිටපතක් ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන ලංකාවේ ඇති ඉතාලි තානාපති කාර්යාලයට ඔබ භාර දුනහොත්, ඔහුට හෝ ඇයට ඉතාලියෙන් ලබාදී ඇති වීසාව ද අවලංගු කර මෙරටින් පිටුවහල් කරනවා.එබැවින් ඔවුන් කිසිදින එම වරද පිළි ගන්නේ නැත.

    4. මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවක් විභාග කොට අවසන් වන තෙක් විත්තිකරු/කාරිය ට විදෙස්ගත වීමට නොහැකි අතර සෑම නඩුවාරයකටම පෙනී සිටීමද අනිවාර්ය වෙනවා.

    5. ඔබ හොදින් මතක තබා ගත යුතු වන්නේ ඔබ විසින් ඉල්ලා සිටින්නේ දික්කසාදය නොව ඔබට ඔහු හෝ ඇය හැරයාමෙන් සිදුවු අවමානයට වන්දියක් සහ මාසික නඩත්තු මුදලක්‍ බව. මාසික නඩත්තු මුදල විත්තිකරු/කාරිය විසින් ජිවිත කාලය තුලම ඔබට ගෙවිය යුතු වෙනවා.

    6. පැමිණිල්ල ගොනු කිරීමේදී ඔබ සතුව තිබු මුදල්ද ඔහු හෝ ඇය විසින් රැගෙන ගොස් ඇති බැවින් ඔබට මේ වන විට ස්ථිර ආදායම් මාර්ගයක්ද නැති බව පැහැදිලිව සටහන් කළ යුතුයි.ඒ සම්බන්ධයෙන් බැංකුවට මුදල් තැන්පත් කළ රිසිට්පත් ඇත්නම් එයද ඉදිරිපත් කළ හැක.

    7. පොලිසියට පැමිණිල්ල සිදු කිරීමේදී ඔබට උදව් ගත හැකි අයෙක් පොලිසියේ සිටීනම් එය වඩාත් සාර්ථක වනු ඇත.

    මෙම ක්‍රියාමාර්ගයේදී ඔබට වංචා කළ ඔහුට හෝ ඇයට ගැලවී යාමට කිසිම ඉඩක් නොමැති බැවින් ඔබගෙන් ලබාගත් මුදල් සමඟ ඔබට සිදුවු අපහසුතාවයට සාධාරණ වන්දි මුදලකුත් නඩු ගාස්තුද සමඟ ගෙවා නඩත්තු නඩුව ඉල්ලා අස්කරගැනීමටත් ඔබගෙන් දික්කසාදය ලබාගෙන ඔබ සමඟ සමථයකට ඒමටත් ඔවුන් කටයුතු කරණු ඇත.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    otana jara case ekak wenne salli walata bandala italy awama italiyedi tiyenawa dewal tikak karaganna ekata help nokarana ewun innawa etakota kole hadaganna wenne naha.

    ලිහන්න masa 3i yanne .gani tamai case eka file karanne , minihata usawi wath yanna one naha :yes::yes:

    මොන ලෝකෙද බං මාස තුනක් යන්නේ.:shocked::shocked: මම අඳුනන කෙල්ලෙක් ඔසී වල කොල්ලෙක් බැඳලා ඌ හනිමූන් එකෙන් පස්සේ පැනලා ගියා, අවුරුදු ගානක් චාටර් කෑවා ද්වේශ සහගත අතෑරයාම කියලා ඩිවෝස් වෙන්න. කොහොමද මාස තුනෙන් ඩිවෝස් වෙන්නේ? ඉතාලි වල නීතියකින්ද බඳින්නේ??:confused:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    fb eken issuwe

    විවාහ කොට ඉතාලියට ගන්නා බව පවසා කෙනෙකු ඔබ සමඟින් ලංකාවේදි විවාහය ලියාපදිංචි කොට ඔබේ මුදල් ගෙන ඉතාලියට ගොස් ඔබව මඟ හරිමින් සැඟව සිටීනම් ඔබේ මුදල් නැවත ලබා ගන්නේ කෙසේද?

    ඔබට වංචා කළ ඔහු හෝ ඇය ලේසියෙන්ම ලංකාවේ නීතිය ඉදිරියේ දන ගැස්සවිය හැකි බව ඔබ මෙතෙක් දැන සිටියාද?

    ඔබ කළ යුත්තේ මෙපමණයි.

    ඔබේ විවාහය සිදු කළ අධිකරණ බල ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථානය වෙත ගොස් එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හමුවී ඔබේ විවාහ සහතිකය ඉදිරිපත් කොට ඔබව විවාහ කර ගත් ඔහු හෝ ඇය විවාහයෙන් පසුව ඔබව හැර දමා ගොස් විදෙස් ගතවී ඇති බැවින් ඔහුගෙන් හෝ ඇයගෙන් නඩත්තු ලබා දෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් සටහන් කිරීමයි.

    මෙසේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඔබට නඩත්තු ලබාදීමට පොලීසියට හැකියාවක් නොමැති බැවින් ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් අදාල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කොට ඔහුට හෝ ඇයට විරුද්ධව නඩත්තු නඩුවක් ගොනු කරනවා.

    එවිට ගරු මහේස්ත්‍රාත් අධිකරණ මඟින් ඔහුට හෝ ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කිරිමක් සිදු කරන අතර එම නොතීසියට අනුව පෙනී නොසිටියහොත් අධිකරණය, පොලීසියට ඔහු හෝ ඇය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කරනවා. තවද ආගමන විගමන පාලක වෙත දන්වා ගුවන් ගමන් තහනමක්ද නිකුත් කරනවා.

    පැමිණිල්ල සටහන් කිරීමේදී පහත කරුණු ඔබ හොදින් සිහියේ තබා ගත යුතුයි .

    1. ඔබ මුදල් ගෙවා ඉතාලියට යෑමට සුදානම් වුනු බව පොලීසියට නොපැවසීම.එය ඔබට අවාසියක් වේවි.

    2. ඔබට වංචා කළ පුද්ගලයාටද ඒ බව අධිකරණට පැවසීමට නොහැකි වන්නේ ඔහුට හෝ ඇයට විරුද්ධව ජාත්‍යන්තර මිනිස් ජාවාරම සිදුකළ බවට තවත් නඩුවක් පැවරීමට පොලිසියට හැකි වන නිසා.

    3. ඔහු හෝ ඇය අධිකරණයේදී ඔබගෙන් මුදල් ගෙන ඉතාලියට රැගෙන යාමට උත්සාහ කළ බවට වරද පිළි ගතහොත් එම නඩුවේ සහතික කළ ඉංග්‍රීසි පිටපතක් ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන ලංකාවේ ඇති ඉතාලි තානාපති කාර්යාලයට ඔබ භාර දුනහොත්, ඔහුට හෝ ඇයට ඉතාලියෙන් ලබාදී ඇති වීසාව ද අවලංගු කර මෙරටින් පිටුවහල් කරනවා.එබැවින් ඔවුන් කිසිදින එම වරද පිළි ගන්නේ නැත.

    4. මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවක් විභාග කොට අවසන් වන තෙක් විත්තිකරු/කාරිය ට විදෙස්ගත වීමට නොහැකි අතර සෑම නඩුවාරයකටම පෙනී සිටීමද අනිවාර්ය වෙනවා.

    5. ඔබ හොදින් මතක තබා ගත යුතු වන්නේ ඔබ විසින් ඉල්ලා සිටින්නේ දික්කසාදය නොව ඔබට ඔහු හෝ ඇය හැරයාමෙන් සිදුවු අවමානයට වන්දියක් සහ මාසික නඩත්තු මුදලක්‍ බව. මාසික නඩත්තු මුදල විත්තිකරු/කාරිය විසින් ජිවිත කාලය තුලම ඔබට ගෙවිය යුතු වෙනවා.

    6. පැමිණිල්ල ගොනු කිරීමේදී ඔබ සතුව තිබු මුදල්ද ඔහු හෝ ඇය විසින් රැගෙන ගොස් ඇති බැවින් ඔබට මේ වන විට ස්ථිර ආදායම් මාර්ගයක්ද නැති බව පැහැදිලිව සටහන් කළ යුතුයි.ඒ සම්බන්ධයෙන් බැංකුවට මුදල් තැන්පත් කළ රිසිට්පත් ඇත්නම් එයද ඉදිරිපත් කළ හැක.

    7. පොලිසියට පැමිණිල්ල සිදු කිරීමේදී ඔබට උදව් ගත හැකි අයෙක් පොලිසියේ සිටීනම් එය වඩාත් සාර්ථක වනු ඇත.

    මෙම ක්‍රියාමාර්ගයේදී ඔබට වංචා කළ ඔහුට හෝ ඇයට ගැලවී යාමට කිසිම ඉඩක් නොමැති බැවින් ඔබගෙන් ලබාගත් මුදල් සමඟ ඔබට සිදුවු අපහසුතාවයට සාධාරණ වන්දි මුදලකුත් නඩු ගාස්තුද සමඟ ගෙවා නඩත්තු නඩුව ඉල්ලා අස්කරගැනීමටත් ඔබගෙන් දික්කසාදය ලබාගෙන ඔබ සමඟ සමථයකට ඒමටත් ඔවුන් කටයුතු කරණු ඇත.

    Ela
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලිය කියන්නෙ යොරොපෙ තියන කුනු බක්කිය ඉස්සර අපෙ උන් යුරො 1000 කරපු ජොබ් දැන් යුරො 200 - 300 කරන්න සරනාගතයො ඔනෙ තරම් අනික දැන් ජොබ් එකක් දෙන්න මිනිහෙක් නැ හැමොම හොයන්නෙ අයිස් වැඩ කට්ට කැමති උන් නැ

    මෙක නරා වලක් දැනටම ගු නාන ගමන් උබලා අලුති ඉතාලියට එන උන්නම් වාෆන්කුලො තමයි ...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    සොහොන;24657759 said:
    ඉතාලිය කියන්නෙ යොරොපෙ තියන කුනු බක්කිය ඉස්සර අපෙ උන් යුරො 1000 කරපු ජොබ් දැන් යුරො 200 - 300 කරන්න සරනාගතයො ඔනෙ තරම් අනික දැන් ජොබ් එකක් දෙන්න මිනිහෙක් නැ හැමොම හොයන්නෙ අයිස් වැඩ කට්ට කැමති උන් නැ

    මෙක නරා වලක් දැනටම ගු නාන ගමන් උබලා අලුති ඉතාලියට එන උන්නම් වාෆන්කුලො තමයි ...
    gemak gahannama barida bn?mn danna ekek adurana kellek innawa.salon ekak karanne.hukana salliyak thiynne.unge nangita me aha danna haduwe mokak hari karala.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මොන ලෝකෙද බං මාස තුනක් යන්නේ.:shocked::shocked: මම අඳුනන කෙල්ලෙක් ඔසී වල කොල්ලෙක් බැඳලා ඌ හනිමූන් එකෙන් පස්සේ පැනලා ගියා, අවුරුදු ගානක් චාටර් කෑවා ද්වේශ සහගත අතෑරයාම කියලා ඩිවෝස් වෙන්න. කොහොමද මාස තුනෙන් ඩිවෝස් වෙන්නේ? ඉතාලි වල නීතියකින්ද බඳින්නේ??:confused:

    ලකාවේදී බදින්නේ , ගන්න ලක්ෂ 15න් ලක්ෂ 3,4 ක් යන්නේ lawyers ලට උසාවියේ ඉන්න එවුන්ට .
    ඉතාලියේ ඉන්න එවුන් ගොඩක් වෙලාවට 2,3 ක් බැදලා ඉතාලියට ගන්නවා .
    මේවා වෙනවා කියල නම් මන් දන්නවා , වෙන්නේ කොහොමද කියල නම් මන් හොයල නැහැ .
    මේ වැඩේ බොරු කියල කියන්නෙත් නැහැනේ ජොබ්ස් නැහැ කියලා කියන ඉතාලියේ ඉන්න එවුන් .
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    cleaning ,helper වගේ කරන්න නම් යන්නේ මගේ නම් අදහස ලක්ෂ 15ක් වියදම් කරන යන්න එක මෝඩ වැඩක් කියල .දැන් cleaning ,helper වගේ ජොබ්ස් වලට ගෙවන්නේ euro 1000 යි .
    යනවනම් මොනාහරි දෙයක් ඉගෙන ගෙන යන්න

    MMEc3bel.png

    The majority of new jobs will be created for legal, social, cultural and business & administration associate professionals, with 4 out of 5 new jobs referring to high-skilled occupations

    europe වල high-skilled occupations වලට demand එක ගොඩක් වැඩියි කට්ටිය අඩු හින්ද . එත් ලෝකෙම ගත්තත් high-skilled occupations වලට කිසිම issue එකක් වෙන්නේ නැහැ
     
    තමුසෙ නිකන් ඉන්ටර්නෙට් යු ටියුබ් බලන් දගලලා පඩ් හදන්න එපා ඔයි :P

    1000 - ගන්න ඩ්ටර්ම්නාතො කොන්ත්‍රත් එකක් වැදෙන්න ඔනෙ

    එහෙම නැත්තම් මාස 6 හොටෙල් ජොබ් වෙන්න ඔනෙ

    දැන් එහෙම පඩ් ලෙසියකට දෙන්නෙ නැ :angry:

    එක්ස්පිරියස් ඔනෙ ඩ්ටර්ම්නාතො ගන්න හොටෙල් වලත් එහෙමයි පුදන කොටම කාපු යකා වගෙ දෙයි 1000 පුක තමයි :P
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;24658725 said:
    තමුසෙ නිකන් ඉන්ටර්නෙට් යු ටියුබ් බලන් දගලලා පඩ් හදන්න එපා ඔයි :P

    1000 - ගන්න ඩ්ටර්ම්නාතො කොන්ත්‍රත් එකක් වැදෙන්න ඔනෙ

    එහෙම නැත්තම් මාස 6 හොටෙල් ජොබ් වෙන්න ඔනෙ

    දැන් එහෙම පඩ් ලෙසියකට දෙන්නෙ නැ :angry:

    එක්ස්පිරියස් ඔනෙ ඩ්ටර්ම්නාතො ගන්න හොටෙල් වලත් එහෙමයි පුදන කොටම කාපු යකා වගෙ දෙයි 1000 පුක තමයි :P

    ඔතන ඔච්චර කෝඩේ නං වෙනින් රටකට පැනපන්කෝ. හෙට අනිද්දා UK ත් එළියට යනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලකාවේදී බදින්නේ , ගන්න ලක්ෂ 15න් ලක්ෂ 3,4 ක් යන්නේ lawyers ලට උසාවියේ ඉන්න එවුන්ට .
    ඉතාලියේ ඉන්න එවුන් ගොඩක් වෙලාවට 2,3 ක් බැදලා ඉතාලියට ගන්නවා .
    මේවා වෙනවා කියල නම් මන් දන්නවා , වෙන්නේ කොහොමද කියල නම් මන් හොයල නැහැ .
    මේ වැඩේ බොරු කියල කියන්නෙත් නැහැනේ ජොබ්ස් නැහැ කියලා කියන ඉතාලියේ ඉන්න එවුන් .

    :baffled::baffled: මාර ගේම් කාරයෝ ඉන්නේ...... ගෑනු වෙලා ඔහොම ගට්ස් තියෙනවා කියන්නේ නීග්‍රෝ ගෑනු පරාදයි

    ++