සිරාවට බන් මෙහෙ මොකුත් අඩු නැ quality බඩු ගන්ඩ පුලුවන් අඩුවක් නම් නැmokowath ne![]()

Patta chocolate thiyanawa.. Esselunga brand eken gattat patta badu.. made in swiss
මචන්ලා... දන්න එකෙක් ඉන්නවනම් කියනවද ඉතාලියේ යන එකෙක්ට අඩුවට ගන්න පුළුවන් දේවල් මොනවද කියල ....
මගේ යාලුවෙක්ට හදිසියේම පිනා චාන්ස් එකක් වැදිල.....![]()
ohoma ratin ganna wela ebay akin eta wada aduwata ganda puluwan


mukuth na
uba monavage devalda hoyanne???


electrical electronic items thamai...![]()