ඉතාලි ඉන්නේ කවුද පොඩ්ඩක් මේක විස්තර කරලා දෙන්න

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇයි කෙලින්ම NZ නොයන්නේ?
    මට Italy පයින එක හරිම ලේසියි මචං .

    New Zealand Visa කෙලින්ම ලංකාවේ ඉඳන් Apply කරන්න බැහැ Reject වෙනවා .(ලංකාවේ හැටි NZ ඒ වුන් හොඳටම දන්නවා නේ) හොදම දේ වෙන හොඳ රටකට ගිහිං ඒ රටේ ඉඳන් New Zealand යන එක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මට Italy පයින එක හරිම ලේසියි මචං .

    New Zealand Visa කෙලින්ම ලංකාවේ ඉඳන් Apply කරන්න බැහැ Reject වෙනවා .(ලංකාවේ හැටි NZ ඒ වුන් හොඳටම දන්නවා නේ) හොදම දේ වෙන හොඳ රටකට ගිහිං ඒ රටේ ඉඳන් New Zealand යන එක

    ලේසිනම් පැනපං. කොහොමත් ලංකාව ඉදිරිය බංකොලොත් නේ.

    නමුත් උබ italy හෝ වෙන රටක ඉදන්, nz හෝ වෙනත් ඕනැම රටකට ඇප්ලයි කරන්නෙ ලංකාවේ පාස්පෝට් එකෙන්ම නම් , විශේෂ වාසියක් නම් ලැබෙන්නේ නැ. ලංකාවෙන් ඇප්ලයි කරද්දි වගේම තමා.

    පුලුවන්නම් එහෙ පාස්පොට් ගන්න බලපං. එතකොට නම් විසා නැතුවත් යතැකි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලේසිනම් පැනපං. කොහොමත් ලංකාව ඉදිරිය බංකොලොත් නේ.

    නමුත් උබ italy හෝ වෙන රටක ඉදන්, nz හෝ වෙනත් ඕනැම රටකට ඇප්ලයි කරන්නෙ ලංකාවේ පාස්පෝට් එකෙන්ම නම් , විශේෂ වාසියක් නම් ලැබෙන්නේ නැ. ලංකාවෙන් ඇප්ලයි කරද්දි වගේම තමා.

    පුලුවන්නම් එහෙ පාස්පොට් ගන්න බලපං. එතකොට නම් විසා නැතුවත් යතැකි.
    NZ Vistors ලාට Open කරන්නේ මේ අවුරුද්දේ November 22.
    මේ දෙසැම්බර් ඉතාලි කොළ දෙනවා කියලා කථාවක් යනවා .
    නොවැම්බර් 22 NZ වල Boarders Open කරා කියලා කාටවත් කියන්න බැහැ නේ 100% NZ Visa Sure කියලා එක නිසා මම ඉතාලි ගිහින් එහෙන් NZ යන්න කියලා ඉන්නේ ( වෙනරටවල් වල ඉඳන් NZ Visa Apply කරන කොට ලෙසෙයෙන්ම Visa එක ගන්න පුළුවන් මචං ලංකාවට වඩා ලේසියි)

    මේක තමා මගේ Plan එක මචං
    මම ඉතාලි ගියොත් අනිත් අයටත් දැන ගන්න මේකේ විස්තරයක් දාන්නම්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුමේනියා වර්ක් වීසා තියෙන අයට ඒ වීස එකෙන් යුරෝප් රටවලට යන්න බෑ.
    උඹට බෝඩ ක්‍රොස් කරලා රටවල් ගොඩක් හරහා ඉතාලියට යන්න වෙන්නේ. අනාත වීමේ රිස්ක් එක වැඩියි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුමේනියා වර්ක් වීසා තියෙන අයට ඒ වීස එකෙන් යුරෝප් රටවලට යන්න බෑ.
    උඹට බෝඩ ක්‍රොස් කරලා රටවල් ගොඩක් හරහා ඉතාලියට යන්න වෙන්නේ. අනාත වීමේ රිස්ක් එක වැඩියි.
    බෝඩර් ක්‍රොස් කරලා යන්නේ මචං . අනාථ වෙන්නේ නැහැ100% sure .
    දැනට 5 දෙනෙක්ට වඩා ගියා මේ ක්‍රමෙට
     
    • Like
    Reactions: akmaadj

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Italy inne .kole kiyanne resident permit ekata
    කොළේ කියන්නේ Pasport එකට වදින Visa Sticker එකක් ද නැත්නම් කොලයක් ද මචං?
    සෝ ජෝ න් කියන්නේ මොකක්ද බං?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපිටත් එන්න කියන උන් ගොඩක් ඉන්නවා. කරුමෙට එන්න කියන උන් නෙවේ විසා දෙන්නෙ.

    කොලයක් දෙනවා කියන්නෙ වතු විසා එකට නේ. ඔය විසා දැන් දෙන්නේ නෑ. ගොඩ කාලෙකින් දුන්නෙත් නෑ දුන්නත් ලංකාවෙ උන්ට හම්බෙන චාන්ස් එක අඩුයි.

    විසා නැතිව උබට ලංකාවේන් ප්ලෙන් එකට නගින්නත් බෑ බන්. කාගෙ හරි ලනුවක් කන්න යන්නෙ.
     
    • Like
    Reactions: NRTG and magix

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    කොළේ කියන්නේ Pasport එකට වදින Visa Sticker එකක් ද නැත්නම් කොලයක් ද මචං?
    සෝ ජෝ න් කියන්නේ මොකක්ද බං?residence premit ekatama thama sojorno kiynne
     
    • Like
    Reactions: magix

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අපිටත් එන්න කියන උන් ගොඩක් ඉන්නවා. කරුමෙට එන්න කියන උන් නෙවේ විසා දෙන්නෙ.

    කොලයක් දෙනවා කියන්නෙ වතු විසා එකට නේ. ඔය විසා දැන් දෙන්නේ නෑ. ගොඩ කාලෙකින් දුන්නෙත් නෑ දුන්නත් ලංකාවෙ උන්ට හම්බෙන චාන්ස් එක අඩුයි.

    විසා නැතිව උබට ලංකාවේන් ප්ලෙන් එකට නගින්නත් බෑ බන්. කාගෙ හරි ලනුවක් කන්න යන්නෙ.
    මූ කියලා තියෙන්නේ Romanian vist visa අරන් යන්නේ කියලා බං. Airport එකෙන් visa නැතුව යන්න බැරි එක කියන්න දෙයක් නෑනෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූ කියලා තියෙන්නේ Romanian vist visa අරන් යන්නේ කියලා බං. Airport එකෙන් visa නැතුව යන්න බැරි එක කියන්න දෙයක් නෑනෙ

    රුමේනියන් සින් එකක් නෑ නේ බන්? දාල

    රුමෙනියා ශෙනගන් නෙවේ හින්දා බොඩර් එකෙන් යන්න බෑ නේ බන් කොහොමත්
     
    • Like
    Reactions: magix

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හික්ස්
    දැක්ක ගමන් හිනා ගියා
    ඉස්සර නම් බෝඩර් සෙල්ලම් ලේසි
    දැන් පට්ට අමාරුයි

    අනික කොලේ ගැන උඹ කියලා තියෙන එක
    අවුරුදු 7ක් හිටිය නෑදා වෙන අයියා කාරයා දැන් ලංකාවේ කොලේ නැතිව
    කවුද බන් ඔය සුන්දර ආතල් කතා කියන්නේ
    එහෙම කොලේ දෙනවා නම් මන් මෙලහකට දෙපාරක් ගිහින් බන්
    ඉතාලි යන්න නම් ලොවෙත් ක්‍රම තියෙනවා අතේ සල්ලි තියේ නම්
    ඒත් අනික් කත සුන්දර නෑ
    ලොකුම දේ ජොබ් නෑ. තනික ර මාෆියාවක්

    එක එක හොතම්බු කතා වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා මචං.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    Danna widiyata italy yana ewunwa apavu ewanne na ..saranagathayanuth hondata innawa...africa walin paninawa hitu kiyala ..pap wahanse kiyanawa italiya hamitama ayithiyi kiyala...

    Yana widiya matath kiyapa. Bro
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුමේනියන් සින් එකක් නෑ නේ බන්? දාල

    රුමෙනියා ශෙනගන් නෙවේ හින්දා බොඩර් එකෙන් යන්න බෑ නේ බන් කොහොමත්
    Border Crossing බං සල්ලි දීලා බෝඩර් එකෙන් යන්න පුළුවන් විදි තියෙනවා මචං වාහන වල
     
    • Haha
    Reactions: tha123

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    පලවෙනි දේ එක එකා කියන දේවල් ඒ විදිහටම වෙන්නේ නෑ.

    රුමේනියා ගිහින් හොරෙන් බෝඩර් ක්‍රොස් කරලා පනින අය ඕනේ තරම් ඉන්නවා. (වාහන අස්සේ හැංගිලා, කැලේ හරහා ගිහින්, එක එක ක්‍රම වලින්). ඒවගේම අහුවෙලා හිරේ ඉන්න අයත් ඉන්නවා. උබේ ලක් එක සහ හැකියාව මත තමයි.

    කොහොම හරි ඉතාලි වලට පැනගත්තොත් උන් රටෙන් ඩිපෝර්ට් කරන්නේ නෑ, රට ඇතුලේ මොනා මොනා හරි කරගෙන ඉන්න පුළුවන් හැබැයි අමු කටු සෙට් වෙනවා. ගවමන්ට් එකෙන් කාලෙන් කාලෙට ඉන්න අයව ලීගලයිස් කරනවා (ඒවායේ අහන requirement ටික තියෙන්න ඕනේ). ඔන්න ඕකක් දාගෙන අවුරුදු 10 (හරියටම sure නෑ අවුරුදු ගාන) ඉන්න ඕනේ සිටිසන් ගන්න. සිටිසන් ගන්නකන් උබ ලංකාවේ පුරවැසියෙක් සහ ලංකාවේ passport එක තියෙන්නේ. ඒක හින්ද එහෙන් වෙන රටකට යන්න දැම්මත් උබව ලංකාවේ එකෙක් විදිහට තමයි ගණන් ගන්නේ. ඉතාලි වල නම් ඉතින් ජීවත් වෙන්න පුළුවන්.

    worst case scenario ඉතාලි වල ජීවිතේම ඉන්න බලාගෙන යන්න තමයි තියෙන්නේ.