ඉතාලි උදව්වක් ඕනේ
මම අදුරන අක්කා කෙනෙක් ඉන්නවා බන් රෝම්..එයාට වයස 36 එයා කියනවා මට වීසා අරන් දෙන්න පුලුවන්ලු ලක්ෂ 12k ඕනලූ......මම මුකුත්ම ඒ දේවල් ගැන දන්නේ නැහැ...දන්න කෙනෙක් කියනවද ඒ අක්කා ඇත්තද කියන්නේ කියල.....උදව්කරන්න දන්න කෙනෙක්

Last edited: