Questions ඉතාලි වීසා

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචංලා මගෙ යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට 70+ කෙනෙක්ට ඉතාලි වීසා රිජෙක්ට් වෙලාලු. රීසන් එක වීසා ඉල්ලන කාලය මාස 3ක් කියන එකලු. එහෙ ඉන්න කෙනෙක් තමයි විසිට් එකකට ගෙන්නගන්න හදනව කියන්නෙ. මේක ගැන අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් (හරියට) පොඩ්ඩක් තොරතුරු ටිකක් දෙන්න පුලුවන්ද.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචංලා මගෙ යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට 70+ කෙනෙක්ට ඉතාලි වීසා රිජෙක්ට් වෙලාලු. රීසන් එක වීසා ඉල්ලන කාලය මාස 3ක් කියන එකලු. එහෙ ඉන්න කෙනෙක් තමයි විසිට් එකකට ගෙන්නගන්න හදනව කියන්නෙ. මේක ගැන අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් (හරියට) පොඩ්ඩක් තොරතුරු ටිකක් දෙන්න පුලුවන්ද.
    3 months visa illana eka nan awlak na. eth 3 months walata athi wenna pennanna one. Per day per person €55 withara. ethakota €5000 withara pennanna one. me salli Italy inna kena pennanawa nan hodai lankawe account walata wada
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    3 months visa illana eka nan awlak na. eth 3 months walata athi wenna pennanna one. Per day per person €55 withara. ethakota €5000 withara pennanna one. me salli Italy inna kena pennanawa nan hodai lankawe account walata wada
    තෑන්ක්ස් මල්ලියා...

    වයසක අයට Visa Reject කරනවා
    දවස් 14 දාලා බලන්න
    ඊට වඩා ඉන්න බලන් යනව ඇත්තෙ නේ. ඒකනෙ මාස තුනට දාල ඇත්තෙ
    ------ Post added on Apr 5, 2024 at 9:19 AM

    70 plus mona visit da ban
    දරුව බලන්න වෙන්න ඇතිනෙ බන්.
    ------ Post added on Apr 5, 2024 at 9:20 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ

    ඊට වඩා ඉන්න බලන් යනව ඇත්තෙ නේ. ඒකනෙ මාස තුනට දාල ඇත්තෙ
    ------ Post added on Apr 5, 2024 at 9:19 AM

    Visa එක දවස් 2කට ඉල්ලුවත් දවස් 90 කට (මාස තුනකට) Visa එක දෙනවා බන් ෂෙනගන් Visa

    ( උපරිම ඉන්න දෙන Visa කාලේ දාලා Visa එක ඉල්ලුවම Reject තමා)
     
    • Like
    Reactions: Nu1Dnk