ඉතාලි ?

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මම දන්න කියල දෙපලක් ලඟකදි ඉතාලි ගියා,...Sansepolcro වලට

    Educational Qualifications මුකුත්ම නෑ සාමාන්‍ය විදියට ඉගෙන ගතපු අය...O/Ls වත් හරියට නැති කෙනෙකුත් හිටියා..

    ඉතාලි සීන් ගැන දන්න කියන වුන් සිටීද,
    දැනුවත් කරන්න පුලුවන්කමක් තියෙන ක්‍රම මොනවද කියලා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,783
    113
    මම දන්න කියල දෙපලක් ලඟකදි ඉතාලි ගියා,...Sansepolcro වලට

    Educational Qualifications මුකුත්ම නෑ සාමාන්‍ය විදියට ඉගෙන ගතපු අය...O/Ls වත් හරියට නැති කෙනෙකුත් හිටියා..

    ඉතාලි සීන් ගැන දන්න කියන වුන් සිටීද,
    දැනුවත් කරන්න පුලුවන්කමක් තියෙන ක්‍රම මොනවද කියලා..
    Un dennagenma ahala balapan itin 🥴 🥴
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම දන්න කියල දෙපලක් ලඟකදි ඉතාලි ගියා,...Sansepolcro වලට

    Educational Qualifications මුකුත්ම නෑ සාමාන්‍ය විදියට ඉගෙන ගතපු අය...O/Ls වත් හරියට නැති කෙනෙකුත් හිටියා..

    ඉතාලි සීන් ගැන දන්න කියන වුන් සිටීද,
    දැනුවත් කරන්න පුලුවන්කමක් තියෙන ක්‍රම මොනවද කියලා..

    පැහැදිලි ඊරිසියාව 😂

    වෙන එකක්ට හරියනකොට තමයි තොටත් ඒකම ඕන වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ දවස් වල ජොබ්ස් වලට දාගන්න පුලුවන් බන්. අප්‍රෙල් 28න් ඔවා ඉවරයි. හෙන කාලෙකින් හම්බුනේ ඔක.
     
    • Like
    Reactions: kinkon and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,890
    40,001
    113
    Homagama
    මම දන්න කියල දෙපලක් ලඟකදි ඉතාලි ගියා,...Sansepolcro වලට

    Educational Qualifications මුකුත්ම නෑ සාමාන්‍ය විදියට ඉගෙන ගතපු අය...O/Ls වත් හරියට නැති කෙනෙකුත් හිටියා..

    ඉතාලි සීන් ගැන දන්න කියන වුන් සිටීද,
    දැනුවත් කරන්න පුලුවන්කමක් තියෙන ක්‍රම මොනවද කියලා..
    ඉතාලි ඉගෙන ගෙන දැනුමට යන රටක් නෙවෙයිනේ. ගෙවල් වැඩ, වතුවැඩ කරන්න වගේ නේ යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    දන්න උන් නම් උන්ගෙන් අහපන් මචන්. අහල අපිටත් දැනගන්න සෙයාර් කරපන්.
     
    • Like
    Reactions: NRTG