ඉතා අවාසනාවන්ත සිදුවීමක්...
පසුගියදා ඉතා අවාසනාවන්ත සිදුවීමක් අහන්නට ලැබුනා.
මෑතකදී විවාහ දිවියට එළඹි තරුණ යුවලක් වන නාවුක හමුදාවේ සෙබලෙකු වන එච්. එම්. ඩබ්ලිව්. වසන්ත කරුණාතිලක සහ යුධ හමුදාවේ සෙබලියක වන බිරිඳ නිලුකා දමයන්ති (ඇලහැර අත්තනකඩවල දිග්ගල්පිටිය ගම්මානයේ) තමයි මේ කතාවට මුල් වන්නේ...
නිලුකා දමයන්ති විවාහයෙන් පසු රාජකාරියට වාර්තා කර නැහැ.
ඒකට පෞද්ගලික හේතු තියෙන්න ඇති...
කොහොම හරි හමුදාවෙන් ඇවිත් නිලුකා දමයන්ති අල්ලගෙන ගිහිල්ලා...
මන්නාරම සිලාවතුර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලැබ ගෙදර පැමිණි වසන්ත මේක අහල බිරිඳ බලන්න ඇය රඳවා සිටි කිලිනොච්චිය, ඉරණමඩු හමුදා කඳවුර වෙත ගියා....
ඔහුගේ ළඟම මිතුරකු වන රසික රුක්ෂාන් මේ ගමනට එක් වුනා...
මිතුරන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී ටිපර් රථයක හැපුනේ මැදවච්චිය ප්රදේශයේදී...
අනතුරින් දෙදෙනාම මිය ගියා.
මේක ආරංචි වෙලා හමුදාවේ අවසරය ඇතිව ගෙදර ආපු නිලුකා දමයන්ති ගෙල වැලලාගෙන මිය ගියා....
අකාලයේ දිවිමගෙන් සමුගත් මේ තිදෙනාගේම මෘත දේහයන් අත්තනකඩවල දිග්ගල්පිටිය පොදු සුසාන භූමියේදී පසුගිය සෙනසුරාදා මිහිදන් කෙරුනා..