13 කොටස.
.......
......
මතුසම්බන්ධයි...
තවත් කොටසක් හෙට දවල් වෙන විට බලාපොරොත්තු වන්න.
බොහෝ විට හෙටින් කතාව ඉවර කරන්නට හැකිවේ යැයි සිතමි.
ස්තූතී.




බොහෝම ස්තූතී මචන්. ජීවිත කතාව මගේ නමින් පොතක තියන එක හරි නෑ නේ මචං.
![]()







ජීවිතේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාමයි. හිත හොද උන්ට කවදහරි හරි යනවාමයි. වෙන්වීමෙදිත් අර කෙල්ලට ආදරෙන් සලකපු නිසාම තමයි උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබුනෙ මල්ලි. වෙන්වෙන කෙල්ලගෙන් පලිගන්න හිතේ වෛරය පුරවගන ඉන්න උන් ඉතිං ඒ වෛරය නිසාම වල පල්ලට යනවා. 

ජීවිතේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාමයි. හිත හොද උන්ට කවදහරි හරි යනවාමයි. වෙන්වීමෙදිත් අර කෙල්ලට ආදරෙන් සලකපු නිසාම තමයි උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබුනෙ මල්ලි. වෙන්වෙන කෙල්ලගෙන් පලිගන්න හිතේ වෛරය පුරවගන ඉන්න උන් ඉතිං ඒ වෛරය නිසාම වල පල්ලට යනවා.
ඒ වගේම උඹ කෙල්ලෙක් කෙරෙහි තියන ගරුත්වයට, උඹේ ඔය හැදිච්ච කමට මම ගරු කරනවා මල්ලි. ආදරය කියන්නේ ඕකට තමයි. ඇත්ත ආදරයක් ගැන කියවන්නත් ආසයි.![]()



අයියෝ හෙටින් කතාව ඉවරද?


ඔව් හෙටින් ඉවර කරනවා. 
Supiri mcn ..kyla wadak ne![]()

බොහෝම ස්තූතී මචන් ලියන ස්ටයිල් එකට අපිවත් නිකන් කතාව ඇතුලේ ජීවත් වෙවෙනවා වගේ...![]()
![]()

බොහෝම ස්තූතී මචන් bump...![]()




ikmanata ituru tikat![]()




A/L කාලෙ මතක් වෙනව මේක කියවද්දි
ජීවිතේට මේ වගේ අත්දැකීම් කියන්නනෙ වාසනාවක්...I guess, you are a sensitive character, that's why this story has gain this much of attraction.....you have the talent,just polish it.

බොහෝම ස්තූතී මචන් දම් පාට කුඩය ඈතින් පේන හැටි. එකපාරටම ආදරෙයි කිව්ව හැටි, හරියට උඹ වෙනුවට මම හිටිය වගේ මැවිල පෙනුන බන්.
එක දෙයක් නම් ස්තීරය ඒ ඇය කැමති නොව්නහොත් නැවත නම් කිසිදාක කිසිවෙක්ට ප්‍රේම නොකරන පුද්ගලයෙක් ලෙස ජීවත් වීමය. ඇය මට නොලැබුනොතින් ජීවිත කාළයම ඒකාන්තයෙන්ම තනිකඩ පුද්ගලයෙකු සේ විසීම මගේ ස්ථිර මෙන්ම අවසන් අධිශ්ඨානයද විය.
එවෙලෙට නං මෙහෙම හිතෙනවා තමයි. අර ඉස්සෙල්ල කිව්වා වගේ මේවා නං වෙන්නැති දේවල්. කාලයත් එක්ක මේ අදහස නං ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා ! එහෙම නොවුන නං අද සමාජෙ ඉන්න බහුතරය තනිකඩයො !
ඕකට මම මටම හදාගත්හ්ට උපමාවක් තිබ්බ.
මොකක් හරි Version එකක් Save කරපු File එකක්. ආයෙම Opern කරල Modiy කරන්න පුළුවන් ඒ Version එකෙන්ම හරි ඊට වඩා වැඩි Version එකකින් ව්තරක් වගේ. එකපාරක් කෙල්ලෙක්ට ලඟ නැවතුන හිතං ආයෙම ගි හිං නවතින්නෙත් ඒ කෙල්ල ළඟම හරි ඊට වඩා හොඳ කෙල්ලෙක් ළඟ විතරමයි.

බොහෝම ස්තූතී මචන්අද රෑ වෙලාවක් නෑ මචන්මෙහ් මගුලක් කරන්නේ නැතුව ඊගාව කොටස අද රැට දාපන්කෝ බන්...![]()
![]()

naa naa me kathawa newei mama qwe wena kathawa oyama godanagapu ekak liyanna... meka iwara wela eelangata ehema ekak liyahan mcn...![]()
ඔව් මචන් හෙටින් ඉවර වෙනවා.ada nm kalinma dala..hetin iwara wenawada
![]()
බොහෝම ස්තූතී මචන්.සෑම රැයකම මගේ සිහිනවල - ඔබව දැනෙයි, ඔබව හැඟෙයි මට
මෙතෙක් කල් ඔබ කොහේ සිටියත් - අවසන ඔබ මා වෙත පැමිණී ඇත
අප මියෙන තෙක් අවසන් නොවන පෙමක ඇරඹුම මෙයම නොවේද?...![]()
ikmanata dapan macahn!
niyamai
බොහෝම ස්තූතී මචන් හෙට ලියනවා. 
ikmanta danda

හෙට ලියනවා මචන්and kids.. that's how i met your mother
බොහෝම ස්තූතී අයියේ ආදරය ගැන තේරුම් ගන්න පුලුවන් ආදරණීය හිත් තියන හොද මිනිස්සුන්ට විතරයි. ඔයා එහෙම කෙනෙක්ජීවිතේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාමයි. හිත හොද උන්ට කවදහරි හරි යනවාමයි. වෙන්වීමෙදිත් අර කෙල්ලට ආදරෙන් සලකපු නිසාම තමයි උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබුනෙ මල්ලි. වෙන්වෙන කෙල්ලගෙන් පලිගන්න හිතේ වෛරය පුරවගන ඉන්න උන් ඉතිං ඒ වෛරය නිසාම වල පල්ලට යනවා.
ඒ වගේම උඹ කෙල්ලෙක් කෙරෙහි තියන ගරුත්වයට, උඹේ ඔය හැදිච්ච කමට මම ගරු කරනවා මල්ලි. ආදරය කියන්නේ ඕකට තමයි. ඇත්ත ආදරයක් ගැන කියවන්නත් ආසයි.![]()

හෙට බලන්නකෝ..Uba set unna kiyala nam kiyanna epa. Approach karapu widihe podi awlak thynawa..