ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
කියන්න වචන නෑ... ඔයාගේ ජීවිත කතාව හරිම ලස්සනයි... ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ කතාව කියවල ගොඩක් ආදර්ශ ගතහැකි..
කලින් මන් කිව්වා වගේ ඔයාගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ සාර්ථක, වාසනාවන්ත එකක් කරන්න.
පූර්ණි ඔයාගෙන් ඈත්වුන හින්දනේ ඔයාට අද ඉන්න තත්වෙට එන්න ලැබුනේ. ඒ හින්දයි ඔයාට අද මධූශිව වගේ ඔයාට ගොඩාක් ආදරේ කරන බිරිදක් හම්බ උනේ.
දරුවා නැති වුණා කියල දුක් වෙන්න එපා. ඔයාල දෙන්නට ඉක්මනින්ම වාසනාවන්ත දරුවෙක්ගේ මුණ බලන්න ලැබෙයි.. එහෙම වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා.
ඔයා වගේ ගොඩක් හොද කෙනෙක් ලබන්න මධූෂි පින් කරලා තියනවා. ඔයාල දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ..

පෝස්ට් එකට ගොඩක් පිං, ගොඩක් ස්තූතී. ඔව් ඔයා කිව්වා හරි. හැම තැනදිම මට නැතිවීමෙන් පස්සේ තමයි ලැබීමක් උනේ.
මේ වගේ කමෙන්ට් මගේ හිතට ලොකු ආත්ම ශක්තියක්. ඔයාලා හැමෝම ප්‍රාර්තනා කරන නිසා දැන් නම් මගේ හිතේ බබෙක් ගැන තියන බලාපොරොත්තුවත් ගොඩක් වැඩී. ඒ පින ඔයාලට.
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මං උඹේ කතාව කියවන්නේ නෑ. ඒත් උබට මාස 4ක් තිස්සෙ ත්‍ර්ඩ් එකක් කරගෙන යන්න ෆුල් මාවලස් මයිඩ් එකක් තියෙන්න ඔනේ. ගුඩ් ලක් පුතා :P
 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් මොනවා කියන්නද කියල තේරෙන්නේ නැ. ජීවිතේදී සමහර හොදම දේවල් අපිට ලැබෙන්න කල් යනවා කියන එක තමයි මාත් හිතන විදිහ. උබට හොදම wife කෙනෙක් ලැබුනා වගේ හොදම දරුපැටියෙක් ලැබෙයි මචන්. හැමදේම හොදම විදිහට විසදුනා වගේ අනිත් දේවලුත් හොදම විදිහට විසදෙයි බන්. මචන් අනිවාරෙන්ම ලගදීම දරු පැටියෙක්ගෙ සුරතල් බලන්න ලැබෙයි ඔය දෙන්නටම :yes: බුදුසරණයි..
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Kathawa bedagaththata sthuthi... kathawa patan gaththa dawase idan ada wenakan browser eke me tab eka close kare naha.. oya godak hoda kollek aiye... e nisa oyata issarahatath me widiyatama sarthakawa jiwithe gewanna labenna ona.. e wagema ikmantama daru surathal balanna labenna ona.. dennatama suba anagathayak kiyala hadawathinma suba pathanawa... :love:
     
    Last edited:

    ahawal ekaa

    Member
    Nov 13, 2016
    4
    1
    0

    ඔව් මචං මට මේ ජීවිතේ ලස්සන කරලා දුන්නේ එයා. මාතු භාර්‍යාවක් තමයි. එයාව ලබන්න මම ගොඩක් පිං කරලා තියනවා කියලා මට ගොඩක් වෙලාවට හිතෙනවා මචන්.
    :) කමෙන්ට් එකට ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්

    දෙයක් නැති වෙන්නෙ වෙන දෙයක් ලැබෙන්න කියන එක මම තේරුම් ගත්තෙ මේ කතාවෙන්. ඒකට උබට ගොඩක් පින් :) මම පතපු කෙනා නැතුව වෙන කෙනෙක්, එහෙමත් නැත්නම් එයාවම හරි මට ලැබෙන්න බැරි නෑ, දෛවය මොන අතට කැරකෙනවද කියන්න බෑනෙ අපිට
     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    කතා දෙකම මුල ඉඳල අග වෙනකන්ම කියෙව්වා.. ඔයාගේ ආදරණීය කතාව අපිත් එක්ක බෙදා ගැතතට ගොඩක් ස්තූති. අපේ ජීවිතේටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුන ඒ කතාව ඇතුලේ. ඒ වගේම ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.ඉක්මනින් දරු සුරතල් බලන්න අයියට පුළුවන් වේවි අයියේ . පරක්කු වෙලා ලැබෙන්නේ හොදම දේවල් ලු නේ. ජේසු පිහිටයි
     
    මගේ කෙල්ල මේ කතාව කියෙව්වා මුල ඉදන්.
    I love this story කියලා
    කෙල්ල කියන්න කිව්වා.
    උබලගේ ලව් ස්ටෝරියට හෙන ආසයි මගේ
    කෙල්ල.
    ;);););)

    උබේ කෙල්ල භාතිය හොයන් යයිද දන්නෑ පරිස්සමෙන් ;););););););)
     
    කතා දෙකම අන්තිම වෙනකම් කියෙව්වා...
    කියන්න වචන නෑ...:love::love::love:
    ඔයාගේ ජීවිත කතාව හරිම ලස්සනයි...
    සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා...

     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    කථාව නිමි උනාට තව කොටසක් කියවන්නමයි හිතේ බලාපොරාත්තුව...කෙසේ උනත් ඔබට ජය සහෝ....ජිවිතේ සොඳුරුතම කොටස් කිරියේ යාළුවන් සමඟ බෙදා හදාගත්තාට ඇතැම් සිද්ධීන් සමහර අයගේ ජිවිත වලටත් යන්තමින් හරි සම්බන්ධ ඇතැයි විශ්වාසයි..අනිවා..ඔබගේ සියලු පැතුම් හා අධිෂ්ඨාන සාර්ථක වේවා....නැවතත් ඔබට ජය......
     

    shagrath

    Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    Ube huththe opa dupa meke inna unta monawatada ban.
    Meke inna ponnayoth uda dagena anunge opa dupa kiyonawa nikan mokkuda wage..
    Wadak nathi hinda hodai ithin e kalakannintath..

    Thowa wada po****th innawane me loke
    Thowa labana athme ipadenne samalingikayek wela.
     
    • Like
    Reactions: Mr.Tom

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං මම හිතං හිටියෙ ඔය වගේ දේවල් වෙන්නෙ, කථා වලයි චිත්‍රපටි වලයි විතරයි කියල. :rolleyes:
    උඹ මාරම වාසනාවන්තයි, කාත් එක්කවත් යාළුවෙලා නැති හොඳ කෙල්ලෙක් ලබපු එක එකක්. අනික ඒ වගේ කෙල්ලෙක් කැමැත්ත අහල, ඊට පහුවෙනිදම හා කියපු එක විශ්වාස කරන්නත් අමාරුයි. :shocked:
    උඹ අර කියපු පතාගෙන එනව කියපු එක නං පිළිගන්නම වෙනවා ! :no:
    ජිවිතේ සමහර දේවල් අපිට නොලැබෙන්නෙ අපිට ඊට වඩා හොඳ දේවල් ලැබෙන්න කියල කියන කථාව උඹේ කථාවෙන් ඇත්ත කියල ඔප්පු වෙනවා.

    පුළුවන් තරම් නෝනා එක්ක පන්සල් ගිහිං බෝධිපුජා තියපන් මචං.
    උඹල වගේ පින්වන්ත දෙමාපියො ලබන්න පින තියන එකක් මේ ලෝකෙට එන්න තාම ලේස්ති නැතුව ඇති.
    උඹල දෙන්නටම සුබ අනාගතයක් !

    ප.ලි.
    පුළුවන් නං නෝනගෙන් අහල කියපන්කො, උඹව දැක්ක මුල් දවසෙ ඉඳල එයාට උඹ ගැන හිතුනෙ, දැනුනෙ කොහමද කියල.
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    santhosai machan baya wenda epa umba jivitha kale pura wapiruwe hoda dewal ithin umba danatamath 90%k asswanna nelagana iwarai 10% deiyo umbata ikmantama dei. ethakan hodin wada tika karaganain umbal wage eun mulu ratatama adarshayak.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කතාවනම් මුල ඉදන්ම කියෙව්වා. එත් මේ පලවෙනි කමෙන්ටුව. මොකද වැඩගොඩ අස්සේ ලොග් නොවී විසිටර් විදියට තමයි ආවේ.

    ගොඩක් ලස්සන කතාවක්. ලියන විදියත් එක්ක කියවන්න ආස හිතෙනවා ගොඩක්. හැමෝටම ඔයි වගේ ජිවිතක් උරුම නෑ. ඒ අතින් උබ ගොඩක් වාසනාවන්තයි. ඉවසීමෙන් වැඩ කරන්න. ප්‍රශ්න, හිත් තැවුල් ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට දෙන්න එක්කම ඉවසීමෙන් වැඩ කරලා කතාවේ වගේම ලස්සනට ජිවත් වෙන්න.
    වෛද්‍යවරු හම්බෙලා ළමයෙක් ගැන තීරණයක් ගන්න. අනිවා දරුපල තියෙන්න ඕන පරක්කු උනාට. බයවෙන්න එපා. හිතේ හයියෙන් වැඩ කරපන් දෙන්න එක්කම.
    උබල දෙන්නටම බුදුසරණයි.
    :)
     
    Status
    Not open for further replies.