ඉතිං බලන්ඩකො

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම ඉස්සර හරිම මෝඩය

    ඒ කාලෙ පොඩි පන්තියක ඉද්දි මම යාලුවෙක්ගෙන් දවසක් ඇහුව ලිංගිකව හැසිරෙනව කියන්නෙ මොකක්ද කියල

    ඌ කිව්ව ලව් කරන එකටලු එහෙම කියන්නෙ කියල :baffled:

    ඒ කාලෙ ලව් කරනව කියන වචනෙට දීල තිබුණ බරපතල අර්ථකතනෙ ඕක තමයි

    එතකොට අර සින්දුවක් තියෙන්නෙ "මට මේ සුමානෙ පෙම් කරන්ඩ ඕන" කියල

    මං හිතන්නෙ රට ගිහින් ගෙදර ආවට පස්සෙ සුමානයක්ම ගෑනිත් එක්ක අහවල් වැඩේ කරනව ඇති නේ..

    මගේ කතාවෙ මොකුත් වැරැද්දක් තියෙනවනං පෙන්නල දෙන්ටෝන මට
     
    Last edited:
    • Like
    Reactions: Jim_Moriarty

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    mukut waradak na ne ban sumanayak karala iwara weddi
    danis polkatu danna wey minihata

    සින්දුව මොකක්ද කියල දන්නව නේ :lol:

    අර මැරුණෙ බං. බයිලා චක්‍රවර්තී
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඈ මා ළඟින් මා ළඟින් පාදෙ තබනව :P

    කොච්චර ප්‍රායෝගික සින්දුද?