මම ඉස්සර හරිම මෝඩය
ඒ කාලෙ පොඩි පන්තියක ඉද්දි මම යාලුවෙක්ගෙන් දවසක් ඇහුව ලිංගිකව හැසිරෙනව කියන්නෙ මොකක්ද කියල
ඌ කිව්ව ලව් කරන එකටලු එහෙම කියන්නෙ කියල
ඒ කාලෙ ලව් කරනව කියන වචනෙට දීල තිබුණ බරපතල අර්ථකතනෙ ඕක තමයි
එතකොට අර සින්දුවක් තියෙන්නෙ "මට මේ සුමානෙ පෙම් කරන්ඩ ඕන" කියල
මං හිතන්නෙ රට ගිහින් ගෙදර ආවට පස්සෙ සුමානයක්ම ගෑනිත් එක්ක අහවල් වැඩේ කරනව ඇති නේ..
මගේ කතාවෙ මොකුත් වැරැද්දක් තියෙනවනං පෙන්නල දෙන්ටෝන මට

Last edited: