ඉතින් අවසර ජිම් මවුනි! :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    Gym dan wadi ban. Wadduwe witharak 8k withara thiyenawa aluthin dapu. Parana ewath ekkama 10k wage thiyenawa. Wadduwa idan panadurata yanakota tawath gym 10k wage set wenawa.

    ඔව් බන්,. අඩියෙන් අඩිය ජිම් දානවා හතු පිපෙන්නා වගේ. මාස දෙකකට කලින් මතුගම පාරේ දොඩන්ගොඩට පොඩ්ඩක් මෙහායින් අලුත් එකක් දැම්මා තව. දානවා වහනවා.
     
    • Like
    Reactions: rumesh.fbi

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    • Like
    Reactions: Heshan Daminda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    rata gihin ena modeyo lesiyen hamba karana ewa balanawa

    jim danawa - DJ item rent karanna yanawa - wheel aran rent karanna danawa

    gemak gahaganne ehemath ekek

    goda un ewaye wda karala salli tikak podi gahuwata - invetment gana melo idea ekak na!

    pissu huttala !
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    rata gihin ena modeyo lesiyen hamba karana ewa balanawa

    jim danawa - DJ item rent karanna yanawa - wheel aran rent karanna danawa

    gemak gahaganne ehemath ekek

    goda un ewaye wda karala salli tikak podi gahuwata - invetment gana melo idea ekak na!

    pissu huttala !

    මේ ජිම් එක දාපු එකා නම් හැබැයි රට ගිහිල්ල ආපු එකෙක් නෙමෙයි. මූ මියුසිකල් ෂෝස් වලට සවුන්ඩ්ස්, ලයිටින්, ජෙනරේටර් කුලියට දෙන ඩයල් එකක්. සල්ලිත් නැති එකෙක් නෙමෙයි. ඩිෆෙන්ඩර්, වෙසල් එහෙම තියෙන එකෙක්.. 🙄
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේ නුලේ, මේ කමන්ට් එකෙන් පස්සෙන් කමන්ට් කරන ඔක්කොම උන් අඩුකුලේ පොන්නයෝ හේෂාන් වගේම

    ජිම් මවගේ මල ගෙදර යන අය අද හවස 3ට පානදුරට එන්න. එතනින් බස් දාලා තියෙන්නෙ @PHBhagya @Kalegana

    :lol:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    මේ ජිම් එක දාපු එකා නම් හැබැයි රට ගිහිල්ල ආපු එකෙක් නෙමෙයි. මූ මියුසිකල් ෂෝස් වලට සවුන්ඩ්ස්, ලයිටින්, ජෙනරේටර් කුලියට දෙන ඩයල් එකක්. සල්ලිත් නැති එකෙක් නෙමෙයි. ඩිෆෙන්ඩර්, වෙසල් එහෙම තියෙන එකෙක්.. 🙄
    man kiwwe - DJ item rent karanna yanawa

    hoyala balapam. nayek rata innawa! - nathnam kudu salli clean karanawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    අඩෝ ජිම් එක වහනව හෙට ඉඳන්. කට්ටිය නැතුව. පාඩුයිලු කරන එක. ඇයි ඉතින් තියෙන්නෙත් කැලයක් අස්සෙනේ. මේ පලවෙනි පාර තමා ජිම් එකේ අන්තිම දවස කියල දැනගෙන ජිම් ගියපු. කලින් තැන් වලින් නතර වෙන්නේ දන්නෙම නැතුව නොගිහින් ඉන්නකොටනේ. මේ ගියපු 9 වෙනි ජිම් එක.. 😞


    DHFQtuE.jpeg
    jym eke badu tika salli dila ganin. hoda investment ekak

    ජිම් ගියා ලැබෙන ලබ්බක් නැත.
    වට්ටක්කයි අලගුඩුවොයි කාලා
    කීලෝමීටර 5ක් විතර පයින් ඇවිදපං
    hari machan mama 5 km lanuna gaman ubata call ekak gannam
    ------ Post added on Oct 31, 2025 at 1:22 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(

    :lol: :lol: :lol: Mata me thread ekai quote karapu post ekai dekkama hina yanawa bang
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    ජිම් මවගේ මල ගෙදර යන අය අද හවස 3ට පානදුරට එන්න. එතනින් බස් දාලා තියෙන්නෙ @PHBhagya @Kalegana

    එන්නෙ නැති අය කලින් දැනුම්දෙන්න.
    අපිට තියෙන ඉඩකඩ සීමිතයි.
    වමනෙ යන අය සිලිකවර, වමනෙ පෙති අරං එන්න.
    අමතර ටී ශර්ට් එකක්, තුවායක්, කොට කලිසමක්, දවල්ට කන්න බත් මුලක් අරන් එන්න. තුවාය අනිවාර්යයි, මොකද ගමන් මාර්ඝය යෙදිල තියෙන්නෙ මුහුදුබඩ මාර්ඝය ඔසසේ...
    කැමති අයට බයිට් වර්ග ගේන්න පුලුවන්. බීම වර්ග මළ ගෙදර සංවිධායකයො හරහා ලබාදෙනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    @Heshan Daminda ගමේ මරණාධාර සමිතියෙ පොඩියට එකක් පටන් ගනින්. සභාපතියා ටෝක් කරලා කියපන් නිකන් තියන සමිති ශාලාවෙ පොඩියට ජිම් එක දාලා එන සල්ලි වලින් භාගයක් සමිතියෙ අරමුදලට දාලා ඉතුරු ටික ඌට වමට ගහලා දෙන්නම් කියලා එකෙන්ම වැඩේ ගොඩ. ඔය වහලා දාන ජිම් එකෙන්ම අඩුවට පරණ බෙන්ච් දෙකයි බාර් ප්ලේට් සෙට් එකක් ගනින් කුණු කොල්ලෙට සමිතියෙ අරමුදල් සල්ලි වලින්ම. සදහටම නොමිලේ ජිම් ගියෑකි උබට