ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    math kalayak hithan hitiya
    eth lagadi FB eke post eken danagatta un apita wada godak idiriyata giyapu jathiyak kiyala
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked: මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.
    Same.....
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :shocked: මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.
    මමත් උඹේ ගොඩේම තමයි:dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි ඉතියෝපියාවට පාන් පෙන්නුවා වගේ කිය කිය දවසින් දවස වලපල්ලට යනවා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අවංකවම කොළඹට වඩා උන්ගේ අගනුවර හොඳයි ද :eek: විලි ලැජ්ජයි නෙ

    Godak african ratawal dan apita wada diyunui. Ratawal kipaya arunama godak unta patta salli tiyenawa. Ape un mudukku walata koreawa kiyala hina wela dan job karanna Korea yanawa wage thamai. Sadly we are the tragedy of Indian ocean:(
     
    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    One of my sister married to a Ethiopian guy. He is a very gud guy and lookz gud as well. Before met tht fellow i also belive that is a poor country.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Most of us don't have pleasant image about African countries. i was in kenya few months and my srilankan friends thought kenya is and under developed country and people behave like barbarians. when i say Nairobi town is more developed than colombo most of them didn't believe.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.

    මාත් හිතන් හිටියේ එහෙමයි.දැන් ඉතියෝපියාව නෙමෙයි බලාගෙන ගියාම සෝමාලියාවත් ලංකාවට වඩා දියුනුයි වගේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked: මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.

    me too​