ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    එල ;) +8

    මේ ඉතියෝපියාවද බන් :eek: ලංකාවටත් වඩා හොඳයි නෙ :sorry:

    Ybcj94J.jpg

    mahinda hitiya nam meva hadanava. :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම බෙනා;21778584 said:
    පේනවනේ මිනිස්සුන්ගෙ දියුනුව..අපේ උන් තාම ඒ රට වලට හිනා වෙනවා..ඒ අස්සේ ඒ මිනිස්සු නැගිටලා...

    අපේ උන් තාම වාඩි උන තැනම ඉඳලා හිනාවෙනවා..අපි සෑහෙන්ඩ පව් :)

    :yes::(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම බෙනා;21778584 said:
    පේනවනේ මිනිස්සුන්ගෙ දියුනුව..අපේ උන් තාම ඒ රට වලට හිනා වෙනවා..ඒ අස්සේ ඒ මිනිස්සු නැගිටලා...

    අපේ උන් තාම වාඩි උන තැනම ඉඳලා හිනාවෙනවා..අපි සෑහෙන්ඩ පව් :)

    සිරාවට බන්. අපේ එවුන් උඩ පැන පැන කියන්නේ "ඉතියෝපියාවට පාන් පෙන්නුවා වගේ" කියලා. ඒ කියලා ගයන්ත බනිස් ගෙනත් උඩ විසි කරද්දී පොර කාල ඇහින්දින්නේ. එහේ මිනිස්සු තමන් හම්බ කරගෙන හොඳට කාල බීල ඉන්නවා. :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බලපන් මචන් කවදාහරි මේ ආණ්ඩුව (සිරා පොනිල් ප්‍රමුඛ) යන්නේ රට, සාගතේට අහුවුණු කාලේ ඉතියෝපියාවක් බවට පත් කරලා. :yes: :yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    issara api hithagena hitiye ethiopia kiyanne thanikarama kantharayak wage kiyala ,ape yaluwke giya tour ekak ehe photo gahagena awilla thibuna patta lassana pathaka ban , rural area ekak , patta landscape tikak
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ටනේ, ලස්නසට තියෙන්නෙ ටවුන් එහෙම, :yes::yes:
    මේකත් දැන්නෙ දැක්කෙ

    රෙප් දෙන්න බෑලු​
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් තෑන්ක්ස් ෂෙයාර් කර ගත්තට. අපට වඩා හොදයිනේ බන් බලන්ගියාම ඉතියෝපියාව. :rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    Godak ayage lankawa gana loku heenamanayak thiyena kiyala penawa. :no: Api hamoma hithanne api thamai narakama, anik aya hamoma apita wadiya hondai kiyala, habai thiyena honda dewal kisi deyak dakinne naha.




    Mehema deyak thiyenawa, ethiopiawe janagahanaya lankawata wage pas gunayak (lankawe 21 million ethiopiawe 102 million). Ithin aniwaryen ekata galapena yatithala pahasukam thiyenawa. Samaharu lokuwata dala thibba guwan yana 77 thiyenawa kiyala. Ithin ratath lokui nan, janagahaneth wadiy nan guwan yana ona thamayi.

    Ethiopiawa wegen diyunu wenawa kiyana eke tharkayak naha. LRT/metro thiyenawa (indiaweth thiyenawane). Habai thaama lankawata wadiya godak pallehayin inne hama athinma. Lankawe eka pudgala adayama PPP athin $13,000 wage wenawa. Ethiopiawe $2000 wage agayak thiyenne.. :rolleyes:


    Rata loku unama, janagahane wadi unama ewage dewal thiyenawa aniwaryenma. ewagema nagaren poddak pita giyama antha duppathun innawa ambanakata. lankawe kochchara prashna thibbath gama nagare athare paratharaya me wage ratawal tharan wadi naha.

    Kolambath supirima than wala pinthura tikak gaththama lankawath singappooruwa kiyala hithenne. Boru nan hoyala balannako poddak.


    [/QUOTE]
    Ybcj94J.jpg
    [/QUOTE]

    Me pinthure gana godak aya kiyala thibbata, katawath therila na meka aththa ekak nemei, akruthiyak kiyala. lankaweth wyapruthi wala akruthi oya wage lassanai thamayi. :P

    2017 di ayeth ethiopiawe niyagayak athi wela thiyenawa.

    http://www.abc.net.au/news/2017-06-...arns-its-about-to-run-out-of-food-aid/8607730

    "Ethiopia poverty" kiyala google eke hewwoth me pinthura walata hathpasin wenas dewal dakinna puluwan. :rolleyes:

    Minimuthu mora: lassana pinthura tikak. Umbe thread okkoma kiyawala thiyenawa. Thawa issarahatath umba giya than wala wisthara dapan. :D
     
    Last edited: