ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි.. - බන්දුල ගුගුලයි!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    ඉතියෝපියානු ජාතිකයෙක්

    1Y8WaSHm.png
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    සිංගප්පුරුව කරන්න ඇවිල්ල
    එක එක රටවල් එක්ක සන්සන්දනේ කර කර ඉඳල
    අන්තිමට දැන් මුන් සන්සන්දනේ කරන්නේ ඉතියෝපියාව එක්ක

    පුදුම වෙන්න දෙයක් නෑ තව ටික කාලෙකින් උඹල දවස් දෙකකට පාරක් හරි කාල ජීවත් වෙන එකටත් අපිට පින් දීපන්
    කන්න නැතුව මිනිස්සු හෙන ගොඩක් දවසට මැරෙනවා කියල නොකිව්වොත්