ඉතිරි කරමු... මට බෑ බං 🥲

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මම නම් සම්පත් විශ්ව එකේ ACC හදනවා. Car fund, Fuel, Medicine etc. පස්සේ මාසේ පඩියෙන් ඔය ACC වලට සල්ලි මාරු කරනවා. මොනම හේතුවකට වත් සල්ලි අදාල නැති වැඩකට ගන්නේ නැ. (Self-Control) මට නම් ගානට balance වෙලා යනවා
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    25000 ne minimum FD eka danna puluwan. 25000k ekathu kara fix kra . iwrane masagane or masa dekakata sarayak krnna