ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෑමදා ම වුන දේ තමා.. ජෙප්පෝයි ආණ්ඩුවයි තරගෙට මිනි මෑරුවා. ඒ අස්සේ අසරණ අහින්සක මිනිස්සුත් බිලි වුනා.. හෑම යුද්ධෙම එහෙමයි.. උතුරේ වුනත් දකුණේ වුනත්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    පිස්සු හැදෙනව ඔය 88,89 කාලෙ දේවල් කියවද්දි. මේ ලංකාවෙ දශක කීපෙකට කලින් මෙහෙම දේවල් උනාද කියල විශ්වාස කරන්න බෑ.

    Me dawas tika lankawe thibba jarama kaale, daruwonta anagathayak na, kiyana unwa yawanna thibbe 88/89 kaaleta. E kale hitapu daruwonta anagathayak nemeyi eliyata giyama gedara ewida kiyalawath sure na.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ගොඩක් උන් තමන්ගෙ පුද්ගලික වාසිවලට ආණ්ඩුව, ජෙප්පො, ආමි කෙටෙවුවා...
    එදත්, අදත් හෙටත් කවදත් එහෙමයි....
    එක තාතෙකුට බැරි උනානේ පිනාට වැඩක් දෙන්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කාලෙ ගොඩක් අහින්සක ලමයි, මිනිස්සු මැරුවෙ සැකේට හා එක එකාගෙ පුද්ගලික තරහාවල් නිසා මම අහල තියෙන විදියට..JVP එකෙනුත් මිනිස්සු මැරුව නමුත් මෝඩ විදියට හේතුවක් නැතුව නෙවෙයි..

    චන්ද්‍රිකා කුමාරතුංග 1994 ඡන්දෙ දින්නෙත් UNP එක ඊට පස්සෙ මේ වෙනතුරු බලේට ආවෙ නැත්තෙත් ප්‍රේමදාසගෙ කාලෙ ආණ්ඩු කරපු හොඳකම නිසා වෙන්ඩ ඇති.

    ආය ප්‍රේමදාස යුගයක් එනව කිව්වම හුරේ දාන්නෙ මෝඩ සිංහලු කියලයි මට නම් හිතෙන්නෙ. (ආය රාජ පස්සලත් ඕනි නෑ)

    ස්තුතියි!
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    images (10)~2.jpeg


    Btw දැං ඉන්න එවුන්ට හැමෝම බැන්නට පරණ මිනිස්සු කොච්චර තිරිසන්නුද කියල පේනවා මේ වගේ වැඩ වලින්..

    තව අතීතෙට යනකොට රජ කාලෙ එහෙම අමුම අමු තිරිසන් බල්ලො ඉඳලා තියෙන්නෙ..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    හමුදාව කරේ ඒකාලෙ තිබුන කාලකණ්ණි ගූඇම්පී ආණ්ඩුවෙ කාලකණ්ණි දේශපාලුවො දුන්න අණ ක්‍රියාත්මක කරපු එක :-(
    දැන් කියල වෙනසක් නෑ. උඩින් එන ඕනේ අණක් ක්‍රියාත්මක කරනවා.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    නන්ද මැතිව් නියම තක්කඩියෙක් 83 කලු ජූලියේ දී ඕක තමා මිනී මරලා කඩ ගිනිබත් කරන්න මූලීකත්වේ ගත්තේ
    ඌ තවම ඉන්නවද? ඉස්සර ඌ ක්‍රඩා ඇමති😊

    විදුහල්පතිගේ පුතා දැන් කෝ ඌ දේශපාලනය කරනවා ඇති එහෙම රටක් අපි😄😄
    ------ Post added on Aug 12, 2023 at 11:44 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    හමුදාව කරේ ඒකාලෙ තිබුන කාලකණ්ණි ගූඇම්පී ආණ්ඩුවෙ කාලකණ්ණි දේශපාලුවො දුන්න අණ ක්‍රියාත්මක කරපු එක :-(
    History hodata kiywapn.. communist movement ehma.. muge fancy katha walata minissu hodta anduna ekale.. practical nathi katha..