ඉතුරු වෙන කෑම

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
idul kanne mohomada machan? kiwwa wage pizza slices nam ithuru wuna ewa kanna puluwan.ewain kaala nattham. habai ada kaale pia wala ganan hatiyta kawurth owa ithuru karala yanne na. aran hari yanawa gedara. baagayak kaapuwa nam athi ithn. ewa kanna ba ne

bagayak kapuwa kanna bari ai? mata nam ehema hethuwak penne na.
 

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
Na na machan mama kiyanne api order karala ganna ewa newe.

Anun kala ithuru wena ewa...
Wikinenne nathuwa ithuru wena ewa...

විකිනෙන්නේ නැතුව ඉතුරු වෙන කෑම හැම රෙස්‍ටුරන්ට් එකක්ම එකේ සේවකය්න්ට කන්න ගෙදර ගෙනියන්න දෙනවා. කාලා ඉතුරු වෙන ඒවා දඩාවතේ යන බල්ලනට පූසන්ට කන්න දානවා. පිළුනු වෙච්ච ඒවා කුනු ලොරියට දානවා.
 

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
විකිනෙන්නේ නැතුව ඉතුරු වෙන කෑම හැම රෙස්‍ටුරන්ට් එකක්ම එකේ සේවකය්න්ට කන්න ගෙදර ගෙනියන්න දෙනවා. කාලා ඉතුරු වෙන ඒවා දඩාවතේ යන බල්ලනට පූසන්ට කන්න දානවා. පිළුනු වෙච්ච ඒවා කුනු ලොරියට දානවා.

Ae kiyanne mata denne nathi weida?
 

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ?????

    http://www.elakiri.com/forum/showthread.php?t=1788165


    අනේ මන්ද... උඔ සුනාමියට අහු වෙලාද..... උඔට තියන ඇත්ත ප්‍රශ්නෙ , තත්වෙ කියපන් , නිකන් වහෙන් ඔරෝ එන්නෙ නැතුව..... උබේ පුද්ගලිකත්වය මෙතන එලි වෙන්නෙ නෑනි....
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    nikan kaama denne naa ,, hotel walin karanne ithuru wena hama deyakma wada karana ayata gedara aran yanna denawa , aran yanna bari kala ithuru karapu kaama pusonta , ballonta danawa. samahara than wala adu ganata wikunanawa athi , eth ubata owa kala leda hadunama nikan kapuwata hariyanna wiyadam karannath wewi.

    ubata nikan kaama onanam hotel ekaka wadata giyanam hari. :lol::lol:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Machan ubata internet enna salli tiyenawa.Kama gannada salli natte?if not sorry to tell you, you r mentally retarded